Live | Siyatha News | 6.00 PM | 08 - 07 - 2024

preview_player
Показать описание
Live | Siyatha News | 6.00 PM | 08 - 07 - 2024

Siyatha News - The most reliable news brand in Sri Lanka
Siyatha Morning News - 6.00am |
Siyatha Midday News - 12 Noon |
Siyatha Prime time News - 6.00pm |
Siyatha Late night News - 9.35pm |





#SiyathaNews #SriLanka #News

--------------------------------------------------

® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
Рекомендации по теме
Комментарии
Автор

අපිව රැකදෙන ජීවමාන දේවතාව ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට මාගේ උත්තමාචාරය. අහිංසක ජනතාවගේ අයිතීන් රැකදෙන ඔබ ශ්‍රේෂ්ඨයි. ❤❤

gihanchamika
Автор

හැමදෙනාම දැනුවත් කරන ටෙලිවැකියට අපගේ ප්‍රණාමය

chandranimarasinghe
Автор

රනිල්ගේ පැත්තට තීන්දුව ලැබුනානම් මේ වෙලාවට මෝ🫏🐂 රැල රතිඤ්ඤා පත්තු කරනවා ලෝකෙන් ණය අරගෙන මෝඩ චූන් දුන්නා වගේ .අධිකරණයට 🙏🙏🙏💐💐💐

nirmaladevi
Автор

ජය වෙවා මාලිමාවට, ජය වෙවා අනුර කුමාර දිසානායක සහොදරයට .

jrnbodj
Автор

ලාල් හේමන්ත මාධ්‍යවේදියාණෙනි ඔබට ජාතියේ ප්රණාමය

abesirimunasingha
Автор

ණයත් නැ බයත් නැ නොවෙයි, කට්ටිය බේරෙන්න බැලූ වෙ, දැන් කෙලවුන නෙද,

Thangachchi
Автор

මොලේ තියන එකෙක් ටෙලි වැකිය බලනවානම් පරන හොරුන්ට චන්දේ දෙන්නේ නෑ 😢

asankawarnakulasooriya
Автор

අධිකරණය රටේ උත්තරිතර ආයතනය කරන්න ඔින.අනිත් ආයතන සේරම යටත් කරලා.දේශපාලන විධායකයට විනිසුරුවරුන් පත්කරන්න කිසිම බලයක් දෙන්න හොද නෑ.මොකද හොරුන්ට, අධ්‍යාපනයක් නැති උන් කරන්නේ අධිකරණය යටත් කරගන්න නීති හදන එක.පාර්ලිමේන්තු වරප්රසාද නොදිය යුතුයි.

ranjanabeykoon
Автор

මේවා කරන්ඩ වැට් වැඩි කරන්ඩ ඕන ලු..පඩත්තර දේශපාලුවන්ට නිදහස් උත්සවය දවසෙ පැයකට ලැට් යන්ඩ .කෝටි එකහමාරක් ලු..

ajanthaperis
Автор

කෝ, අපේ අනාගත ජනාදිපති, අනුර කුමාර දිසානායක සහොදරය . හොරු එලවමු.

jrnbodj
Автор

ඒ ගොල්ලන්ගේ කථාව හරි, හොරැ හොරැ අල්ලගත්තා.බලාගන හිටිය අපට කෙලවුනා

padmasiribandula
Автор

මෙදමුලනෙ එකෙකුට වත් මෙ රටෙන් යන්න ඹැරිවෙන නිතියක් දන්න ඔනෙ නැත්ත ඔවුන් චන්දෙට කලින් යනවා සුවර්

amilasomasiri
Автор

අපේ සීයා ගොඩක් වයසයි, අවු. 70යි අපි එයාව තනියෙන් ගෙදර තියලා යන්නේ නෑ. එයාට අමතක වෙනව😢💔, දවසක් town ගිහින් තිබ්බා දොර ඇරලා දාලා💔

JustGood-dfxg
Автор

Ranil you cant do enything now you will redy to go

upuldhammika
Автор

මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩි කරගන්න සල්ලි තියෙනවා .ඒ තමුන්ට..
කොහොමද අනික් අයට...'' සල්ලි
නැහැ සර්' 'දැන් නම් අමාරුයි සර්'
හොඳට මතක තියාගන්න ලේකම් තුමනි, තමන්ගේ දරුවන් එක්ක කන වෙලාවට දාල පිච්චිලා අලුවෙලා යන්න ඕන . අපෙ තාත්ත අපිට කන්න දෙන්න කොච්චර දුක්විඳවනවද? මහබැංකු නිලධාරීන්ට නම්

asoka
Автор

අනේ දම්මික උබේ ඩි පි අපේ දෙනුවන් කරයි අඩවන්

minidumapawala
Автор

❤❤siyatha News saha ada 534 tele wekiyata thank u so much ada tele wekiyanma niyamai Lal gemantha mawalage sir obata jaya shkathiya labewa god bless you🌹🌹👍👍

chithrafernandoo
Автор

මොලේ ඇති මිනිසුනේ ඔය ඔක්කොම කරන්නේ සජිත්ට පැත්ත හදලා හැමෝම එතනට රින්ගලා හැන්ගෙන්න.මේ සැරේවත් විනිවිදව හිතලා කතිරෙ ගහමු.එහෙම නැති උනොත් මමත් ලන්කාවෙන් යන්න ට්‍රයි කරනවා

chamindakumara
Автор

උඹලට වෙන ක්‍රමයක් නැහැ තමා. හොරා කනව ඇරෙන්න

umeshshiran
Автор

ටේලිවැකිය සුභ පතනව ජය පතනව සියලුම දෙනාට

nihaljinasena