Live | Siyatha News | 6.00 PM | 08 - 08 - 2024

preview_player
Показать описание
Live | Siyatha News | 6.00 PM | 08 - 08 - 2024

Siyatha News - The most reliable news brand in Sri Lanka
Siyatha Morning News - 6.00am |
Siyatha Midday News - 12 Noon |
Siyatha Prime time News - 6.00pm |
Siyatha Late night News - 9.35pm |





#SiyathaNews #SriLanka #News

--------------------------------------------------

® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
Рекомендации по теме
Комментарии
Автор

පාස්පෝට් ගන්න ආපු සියළුම දෙනා නැවතත් රනිල් ඇතුළු මේ හොරුන්ටම ඡන්දේ දීපල්ලා

avishkasadaruwan
Автор

මෙදා පාර ජනාධිපති මාලිමාවෙන් අනුර කුමාර

rambo
Автор

Siyatha Respect News saha tele bless you

chithrafernandoo
Автор

සජිත් හොරු අල්ලනවා කියන්නේ කොහොමද හොරු සමග සන්ධාන ගත වෙලා.

SandaKelum-oqul
Автор

මෙි නාලිකාවෙි බලන්න තියෙන්නේ ටෙලි වැකිය විතරයි අනික් හැම ප්‍රවෘත්තියක්ම විදෙස් පුවත් හා ක්‍රීඩා පුවත් සමග වෙනත් නාලිකා වලින් බලන්න පුළුවන් .

SandaKelum-oqul
Автор

දන්න එකෙක් කියපන්කො, නිල දේශීය විකාශන අයිතිය ගත්ත එවුන්ටවත් උන්ගෙ youtube news වල මැච් එකේ වීඩිඕ පෙන්නන්න බැරිද?😅

Kr_bha
Автор

අරගලයක් දක්වා මව්බිම පත් කල කුජීත දේශපාලුවො ස ජ බෙ සහ රනිල් ගාව ජනතාව මේ පිලිබද දැනුවත් වියයුතුයි

gaminiwasantha
Автор

කවුද අපේ නායක අනුර දිසානායක අපි අනුරට මලිමවට ජය වේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🩷🩷🩷❤️❤️❤️

esjswzv
Автор

මහජන බලවේගයෙන් මේ පල්හොරු එක පොදියට පළවා හරිනවා ස්තිරයි . මාලිමාවට කෝටියක් .

kennethkasyapa
Автор

ලංකාවේ ඇති එකම ජනතාවාදී නාලිකාව සියතට මාගේ ආචාරය...

Tharinduu
Автор

Tele wekiyata nm eththata ma ස්තුති 👍 me rate minissunta ohoma qwe nethnam therenne ne.anna akai mechchara kal news beluwata katawath owa notherune.prawrthiyak therena widiyata kiyala denne siyatha news witharai 👍👍👍

chamariwasana
Автор

පාස්පෝටි කතාව ඇත්ත මහජන රස්තියාදු කරන බව පැහැදිලිය

nihaljinasena
Автор

ගෝඨාභය ළඟ ඉදලා රට මේ තත්වෙට පත් කරන්න උදව් කරපු උන් ඔක්කොම සජිත් ගාව 😂😂😂. ඔක්කොම හොරු එකට එකතු වෙනවා 😂😂😂 ආර්‍යාවත් ඉන්නවා .ශිරන්තියේ දෙක 😂😂😂😂

surangisurangi
Автор

Anura ge ada පාර්ලිමේන්තු kathawa dannako

omelectrical
Автор

මහාපොලොවේ යඨාර්ථය අනුව දිනන්නේ අනුර සහෝදරයා

PathmasiriUdayakumara-jlwu
Автор

ජනතාව ගොනාට අන්දන හොර කල්ලිය. 2019 ජනතාව ගොනාට ඇන්දවුවෙත් මුං ටිකම තමා නැවතත් මුංට අහුවෙන්න එපා

HemanthaWewalage-ugir
Автор

Sangeethata gahuwe rajapaksha tiyagena

ddinushika
Автор

There is greedy politician in the stadium and they are selfish.what we will do.we want change this greedy political system.we are voting malimawa.

upuldhammika
Автор

Ada idan siyatha news balanneth netho. . Minissunge petten hithala weda karana un ekekwath nehe wage. Good governor kenek wenuwen peni idima me mohothe awashyama deyak.

hasinthapriyankara
Автор

Ane passport hadanna nawa kramawedaya wedana hematoma sadaranayak wenawidye wedapiliwelak sakas karanna berinam gedara palayalla

NandanaKumara-qi