Live | Siyatha News | 06.00 PM | 31 - 07 - 2024

preview_player
Показать описание
Live | Siyatha News | 06.00 PM | 31 - 07 - 2024

Siyatha News - The most reliable news brand in Sri Lanka
Siyatha Morning News - 6.00am |
Siyatha Midday News - 12 Noon |
Siyatha Prime time News - 6.00pm |
Siyatha Late night News - 9.35pm |





#SiyathaNews #SriLanka #News

--------------------------------------------------

® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
Рекомендации по теме
Комментарии
Автор

ටෙලිවැකිය නියමයි ❤🙏
සාදය හමාර කල යුතුමයි 👍

deepashikakariyawasam
Автор

ඔව් ඔව් නාකි රනිල් ඔයාට එකතු උන ඔයි සෙට් එක තමයි රට මංකොල්ල කාල රටට මෙහෙම උනේ. ඒ හොරු ඔක්කොම දැන් ඔයා ලග නියමයි ඔක්කොම එකට තියල පරද්දන්න මාලිමාවට ශක්තිය තියෙනවා දැන් 👍

chamariwasana
Автор

ටෙලි වැකියට කොහොම ස්තුති කරන්න ද තේරෙන්නෙ නෑ 👍👍👍තවත් කියන්න අඩුවක් නෑ 👍👍👍👍

chamariwasana
Автор

මේ උපාධිදාරින්ට මොන්ගල්ද පුතා. උපාධිදාරි 50000ට ම විසදුම් දෙනවා කිවේ රැකියා දෙනවා කිවේ නැ

jonatha
Автор

උපාදධරයෙනි ඔගොල්ලන්ට සජිත් රැකියා දෙන්නෙ තට මාස 4 කින් හොදේ. එතකොට චන්දෙ ඉවරයි. තවත් කැරට් අලයක් බව මතක තියාගන්න.
ඉන්දියාව දියුනු උනේ අවුරුදු ගනනකින්. මුං දියුනු කරන්න හදන්නේ අවුරුදු පහෙන් ලු. නමුත් අවුරුදු 76 ක්ම චන්දෙ කාලේ ඔීීීවම තමයි කිව්වෙ. නමුත් රට බන්කලොත් උන් පරම්පරා ගානකට හම්බකරල තියෙනවා.

ranjankolambathantreege
Автор

සියත විතරයි ප්‍රවෘත්ති කියා කියන්න පුලුවන් දෙයක් ඉදිරිපත් කරන්නෙ.

mangalasiriwardhana
Автор

ඔන්න හොරු එකතු උනා රටම එකතු වෙමු මාලිමාව දිනවන්න ජයවෙිවා

RavindraPerera-rfpx
Автор

ටෙලි වැකියට සදාා ගවුරවය. අපේ මිනිසුන්ට ඇස් අරවන්ට තව තවතවත් සක්තිය ලැබෙිවා.

SM.bus.sl
Автор

නයිමුගට්..එකකොටෙ.මල්ලියා ..දඹුල්ල අපිමාලිමාවට ❤❤❤❤

RathnayakeJegath-guzc
Автор

Siyatha tele wekiya liyana obata deeragayusa lebawa All the best sitatha News siyalu denatam suba dawasak wewaa god bless you👍👍👍👍👍👍💯💯💯💯💯💯💯🌹🌹🌹🌹🌹🌹🌹

chithrafernandoo
Автор

පෙු්මකීර්ති නම් අසහාය මිනිසාගෙ ජීවිතය කෙටි කරපු ඒ නරුමයින්ට ශාප වේවා...."හඩු" ගදක් තියෙන ඒ නරුමයාගෙ ඒ කිුයාව ඉදිරියේදී ජනතා රජයකදී නැවත විමර්ශනයක් කල යුතුයි.

ranjankolambathantreege
Автор

රනිල් රාජපක්ෂ ජුන්ටාව දවල් හීන දකිමින් සිටි

samangammeda
Автор

Kisses, hugs and love to SIYATHA for your Excellent “TELEWEKIYA”

eigochat
Автор

කලකට පසු අද පුඩාන මාධ්‍ය පුවුර්ති බැලුවා. සියත පමණයි ජාජබය පුවතක් දැම්මෙ. අනික් මාධ්‍ය වල ජාජබය නැහැ .ජාජබයට පහර ගහන්න පෙරටුගාමීන්ට විශේෂතැනක්

dhammikapadmasiri
Автор

තාම මේක තේරුම් නොගත්ත උන්දලාට ටොක්කක් ඇනලා අද ටෙලි වැකිය පෙන්වන්න තිබුනානම් ඒ ඇති.

maheshmolagoda
Автор

හොරුන්ගෙ, හොරු කම්ඹෑ හොරු ට්ක සොම්බියා එක්ක

ChandanaKumudu
Автор

සියත ජඩ මාධ්‍ය හමුවෙි තමන් ගෙ කශෙරැකාව කෙලින් තියාගෙන කටයුතු කරන්නේ කියන්න දෙයක් නැ සියත සුපිරි ලංකා මාධ්‍ය යෙ කිරැල සියත ඔබයි ❤❤👍👍💪💪🔥

ChandimaThusharaEelandar-muip
Автор

Siyatha newus pamani hariyatama janthawata prwurthi pahediliwa therum karadenne. Siyath ratata karannema yahapathak. Siyatha rate panawage. 👌 ❤ ❤ MALIMAWTA JAYAWEWA !!!

anulasurasinghe
Автор

Dear Mr. Pramerkirthi we miss you lots! You done a Great Job to our Sri Lankan’s society! May your soul Rest In Peace! 🙏🙏😪😪🇱🇰

chrishanthafernando
Автор

Moda Sajith ta Kohen da salli mey okkoma Karanna ?

eigochat