Live | Siyatha News | 6.00 PM | 03 - 08 - 2024

preview_player
Показать описание
Live | Siyatha News | 6.00 PM | 03 - 08 - 2024

Siyatha News - The most reliable news brand in Sri Lanka
Siyatha Morning News - 6.00am |
Siyatha Midday News - 12 Noon |
Siyatha Prime time News - 6.00pm |
Siyatha Late night News - 9.35pm |





#SiyathaNews #SriLanka #News

--------------------------------------------------

® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
Рекомендации по теме
Комментарии
Автор

මමත් හිටපු soldier කෙනෙක් ලගේ බොරු බේගල් වලට ආයෙ රැවටෙන්නෙ නෑ...අපි මාලිමාවට .

ajanthaperis
Автор

මාලිමාවට රට හදන්න බාර කරමු යාලුවනේ ..❤

danudesilva
Автор

මේ සජිත්, රනිල් කියන දෙදෙනාගේ කතා අහානකොට මට නම් දැනෙන්නේ වැස්සකටවත් පාසැලකට අඩිය නොගාපු දෙන්නෙක්ගේ ලදබොලද කතාවගේ

danudesilva
Автор

අනුර සුදුසු කෙනා ජනාධිපති වෙන්න ඒ ගැන සලකලා බලන්න යාලුවනේ...

danudesilva
Автор

රණවිරුවන් මරන්න පියානෝ ආයුද දුන්නා.පුතානෝ රණවිරුවන් ට සුභසාදනය දෙනවලු.හිකි...හිකි

rohithalandekumburarathnay
Автор

ඔබේ ජයග්‍රහණයට මගේ
ප්‍රණාමය පුදකරමි. වියාපාරය තවතවත් දියුණුවේවා

kusumarambewatta
Автор

රසිකා ඔබ තවත් දියුණුවට පත් වේවා, ❤❤❤❤

samanchandana
Автор

ලස්සන රටක් හදන්න මාලිමාව වටා රොක්වෙමු ..❤

danudesilva
Автор

Foot note කල්ලිය ඔඩොක්කුවේ තියාගෙන සජිත් හොරු අල්ලනවාලු

ranjithbatuwita
Автор

පිරිසිදු දේසපාලනයක නිරත වන්න අපි ඔබ සමග සිටිනවා

gaminidisanayaka
Автор

ඇත්ත උන්වහන්සේ ගේ නිහතමානී නිහඬ දේශපාලන බල්ලන් වෙනුවෙන් කරපු මෙහෙවර කියන්න බැහැ, මෙහෙම අය රටේ හිටිය නම් හෝ ඉන්නවා නම් රටට මෙහෙම වෙයිද

mayasenanayaka
Автор

S.B. Dissnayake got 50 votes from his seat.

SWKKAdventureSri-Lanka
Автор

සියලු ජනතාවට සතුටින් සිටීමට නම් ජාතික ජන බලවේගයේ රජයක් පිහිටුවීම අනිවාර්ය වේ.ඉන් මෙහා කිසිදු විසඳුමක් නැත .මාලිමාවට ජයවේවා !

munipurageranjithnimalsiri
Автор

අඩේ රනිල් මේ දේශපාලනයට අලුත් එකෙක් වගේන කතාව

chamindarathnapala
Автор

ආ අපේ පැත්තේ රණවිරු මාමලා ටික ගියේ මෙහෙ නේද...

HiroshanAdhikari
Автор

හැම ආන්ඩු වකම ඇමති කම් ගත්ත එකෙක් මේ කියන්නේ

kalanisamarakoon
Автор

හරියට පිළිපැද්දා වැදි බණ එපා උන්වහන්සේගෙ දේහය අභියස

India-gsmj
Автор

විජේදාස මිනිස්සු රවට්ටලා නෑ කියලා කියන්නෙ???😂😂😂😂

ahamedjavid
Автор

Api denumen sannaddawa me rate hora thakkadi viyaparikayo saha thakkadi palakayo elawamu

MeMe-qbcb
Автор

මොන මගුලක්ද යකුනේ. ධම්මිකයාගෙ ඇඩ්. දහදුරාවක් යන්නෙ ??ප්‍රවෘර්ති පමණක් දාපල්ලා!! ඇඩ්. එපා !!😡😡😡😡👊🏼👊🏼💪💪

AnulaSwarna-vgpl