fm Derana Boom Town | Sarith Surith and the NEWS - SESSION 07

preview_player
Показать описание
--------------------------------------------------------------------
𝗗𝗶𝗮𝗹𝗼𝗴 𝗳𝗺 𝗗𝗲𝗿𝗮𝗻𝗮 𝗕𝗢𝗢𝗠 𝗧𝗢𝗪𝗡
--------------------------------------------------------------------
Sarith Surith and the NEWS - SESSION 07

Follow us on
Рекомендации по теме
Комментарии
Автор

මම ඉස්සර ඇහුවේ මෙයාලගේ ඩ්‍රම හින්දා. දැන් අහන්නේ සරිත්ගේ ගායනය හින්දා. ඌ ඕනම සිංදුවක් සුපිරියටම කියනවා. අර කෙල්ලත් ඕනම සිංදුවක් කියනවා.අනික ඩ්‍රම පිස්සුම හැදෙන ගැහිල්ලක් ගහන්නේ. මේවා අහද්දි ලෙඩෙක් උනත් නැටවෙනවා. 😂

nevindachathupa
Автор

වෙනි වතාවටත් මෙ නන්ස්ටොප් එක අහලත් තාම එපා උනේ නෑනෙ. ❤️🥺

lakshansandeepa
Автор

නදීට සෙට් වෙනම බෑන්ඩ් එක මේක. පට්ට 🔥
නිවුස් ඔයාලා නම් 🔥❤️

SAMITHS
Автор

අනම් වනම් වානා...NEWS තමා ඕනා 👌
Gmmk sarith surith & the NEWS 💪🔥

AmuRangi-vtlh
Автор

මේක බලන්න පටන් ගත්ත වෙලේ ඉඳන් ඉවර වෙනකම් මෝහනේ වෙලා වගේ හිටියේ 😁❤️

omeshsandaranga
Автор

අනිත් channel වලට වඩා recordings & sound balancing දෙරණේ සුපිරී❤

ralinthatechshowelectronic
Автор

Acoustic බෑන්ඩ් එක්කට කෙල්ලෙක් ඉන්නවා කියන්නෙ වෙනම එකක් ආ 😍🔥❤️

aJa
Автор

කාවඩි බයිල part එකේ bass පාරවල්ටික නම් සුපිරියක් ❤❤👌

dinisuruprabath
Автор

නිවුස් කියන්නේ කතා දෙකක් නෑ අංක එකේ බෑන්ඩ් එකක් 😍😍 බේස් ගිටාර් එක පට්ට 😍 නදීගේ සින්දු ටික සුපිරි

dulshanChamuditha
Автор

News කියන්නෙ ඉතිං Brand එකක්ම තමයි. ආදරෙයි ඈ පැලෙන්න. සුපිරි Performance අද කලේ. ජය ශ්‍රී!! ❤💪

shashikahettiarachchi
Автор

For me this is the NO1 entertaining band❤

rajeewaperera
Автор

අම්මෝ මේකනම් පිස්සුවක් යකෝ...ලංකාවට එන්න ඕනේ... 🥺

anju
Автор

සරිත් සුරිත්ලා Mega Blast එනවට කැමති අය කව්ද 🤔

h.madhusankha
Автор

විශේෂ ගෞරවය මේ ඩබල බිහි කරපු අම්මටයි තාත්තටයි.ලන්කාව වගේ පුංචි රටකට මහත් වූ දායදයක් මේ දෙන්නා..

SahanPancilu
Автор

Sarith Surith and the NEWS is one of the best Band I have ever come across right now in the island & their are at their best & in the next level . They will go strength to strength till next generation also for sure will go many places & globally as well, there is no doubt about it. Hats off to the twin brothers and crew for their remarkable brilliant Musical extravgenza & entertainment. Cheers !

rashidhameen
Автор

News Band කියන්නේ වෙනමම ආතල් එකක්. ❤ Always fav love ✨️❤🥰

imeshlakruwan
Автор

Wow😮😮😮 super පිස්සු වැටීලා ඉන්නේ set එක දිගටම set වෙලාම ඉන්න ❤news❤

nadeepmunasinghe
Автор

This is the best band in sri lanka so farr❤❤❤❤

dulakshinipunika
Автор

🌧️ වැස්සත් එක්ක මේක අහනකොට අමුතුම එකක් ❤😮

krishan
Автор

Highway බස් එකේ ඉන්නේ.එහා පැත්තේ ඇනිටිගේ ඇඟේ වැදුනා කියපන්කෝ ගැම්මට 😅

kishumedia