fm Derana Boom Town | Sarith Surith and the NEWS - SESSION 04

preview_player
Показать описание
--------------------------------------------------------------------
𝗗𝗶𝗮𝗹𝗼𝗴 𝗳𝗺 𝗗𝗲𝗿𝗮𝗻𝗮 𝗕𝗢𝗢𝗠 𝗧𝗢𝗪𝗡
--------------------------------------------------------------------
Sarith Surith and the NEWS - SESSION 04

Follow us on
Рекомендации по теме
Комментарии
Автор

NEWS හදපු තාත්තා Great 🙏 ආදරෙයි සරිත්, සුරිත් & BAND ❤❤❤

tharakahirimuthugoda
Автор

That female voice ❤❤❤..amaZing..sinGinG😮

sajeewadesilva
Автор

කෙල්ලගෙ voice එක පට්ට ඒ බැකින් එක පට්ට news tamai ithin ❤

tharinduprabhashwara
Автор

සුවහසක් video එක play කරගෙන sing කරන මා හා මගේ යාලුවන් වෙතයි 😂❤

* Jeththu None -

ඉස්සරින් තරං පුරන් කුඹුරු නැත ඉස්සරින් තරං
කප්පරක් තරං වරං අරං එන රත්තරං තොරන් //

වැව ගාව රජ දහනේ දගකාරියේ
හිත තාම නුඹ ගාව තනනානනේ //

ජේත්තු නෝනේ
ජේත්තු නෝනේ
වාත්තුවක් මගේ හර්දේ
තේක්ක මාමේ තේක්ක නැන්දා
කේන්ති ඇයි ගත්තේ

දොළ ගාව තල හේනේ තනි වෙන්න නං
හැමදාම එනවාද වැහිලා හොරෙන්

* Neela Denuwan Mathin (Nari) -

නීල දෙනුවන්
මතින් අඩවන්
යොමන කැලමට කුල්මත් වී
රඛ්ත දෙකපුල්
පිරුණු එයකුල්
හැගුම් පුබුදයි මා සිත් හී

සොදුරු ප්‍රියකරු
ගෝමර නාරි නුඹේ
රුව දැක සිත බැදුනා
රුවැති නාරි රුව
පිරි හැඩකාරි නුඹේ
රන් ප්‍රානේ මාගේ දිනා

* Hituwakkarita Kiyanne -

හිතුවක්කාරී ට කියන්නේ
ඔය සෙල්ලම් බෑ මාත් එක්ක නම්
සෙල්ලක්කාරේට හිතාන හිටියට
බලන්න කුරුල්ලෝ නෑ

It was like a nightmare coming true
It’s true
Whenever I see I feel like watching
Ring part 2
You scared pretty too
If an anaconda ate you
I bet you
He will spit your ass too
So step back
Back away from my life
You are out of your mind if you think
That I will ever make you my wife
You crazy bitch
Go die and ditch
I wish I had a switch
I can turn down you as I wish

හිතුවක්කාරී ට කියන්නේ
ඔය සෙල්ලම් බෑ මාත් එක්ක නම්
සෙල්ලක්කාරේට හිතාන හිටියට
බලන්න කුරුල්ලෝ නෑ

* Adareyi Nam Enna -

ඔය නෙත් මා සිත වසග කරන්නට පෙමින් බැදුන නේද
කල්පයක් සේම සිතුවැල් මුමුනන්නට පෙරුම් පිරුව නේද
ඒත් ඔබේ ළග අවයුරු ප්‍රේමයෙ සෙවනැලි ඇතිවේද
පිවිතුරුය ආලයෙ හැගුමන් ඇත්නම් ඉන්නම් නොදොඩාම

ආදරේ නම් එන්න මාවෙත චාටු බස් නොකියා
ඇත්ත පෙන්වා බොරුව කරනා චපල කෙනෙක් නොවියන්

* Ran Wan Ran Mala Palada -

රන්වන් රන් මාල පලදා මල් ගවසාලා
මම යන්නම් නාරි ගමනින් ලොව රවටාලා
පාවෙන රන් අසෙකුය් පිටේ ඔබ මා හිදුවාලා
ගෙන යනවා නම් එන්නම් මුර කාවල් නොතකා


news ❤🔥

punktone
Автор

ඔතන ඉඳන් පිස්සුවෙන් ඔක්කොම කීව මන්😍.. ඒක තමා concert එක😊 ආසම බෑන්ඩ් දෙක

francescaa
Автор

This like only for News Band🖤, Not for කොම්බුව channel ✋

dd
Автор

1:55 මං ආසම කරන voice එකක් 💖💖👊 News band එකෙ සෙට් එක ට 👊💥💥 බුදු සරණයි 🙏🙏

chanakagunarathne
Автор

මේ කෙල්ල තමා ඔය කාටත් වඩ සෙට් මොකද බෑන්ඩ් සෙශන් එකට කෙල්ලෙක් බැහැලා රිදෙන්න සෙශන් එක සෙල්ලම් කලේ ඉස්සෙල්ලම නිව්ස් මෑත කාලේ ❤❤🥰

AchinthaDiyunuka
Автор

පෙම්වන්ති Medley එක එනකම් බලන් හිටියේ💖😍

chandupalakshan
Автор

Adoo sarith surith. Thanks bn e sindu tika aye mathak karala dunnata. Amathaka una supiriyawal tikak 😍

lahirukrishan
Автор

Asama Acoustic Band Eka "The NEWS" kiya aya me pattata❤😊🎉🖐️

GayanaNethsara
Автор

8:07 ඒ Aww part එක Micheal Jackson වගේ🥺 They have MJ, We have Sarith Jay🇱🇰😍❤🔥

savijay
Автор

මොන මගුලක්ද මේ කරන්නේ කොටස් කොටස් දාදා
එක පාර දැම්මනම් අපි හැමෝම සතුටින් 🥲

UserNotFoundSL
Автор

One day I’ll come to one this your concert 🥰

naviduatulugama
Автор

"නීල දෙනුවන් මතින් අඩවන්"
boom💥🔥

Nimsar_a
Автор

නදී.. බේබි ශානිකා වගේ පෙන්නේ මට විතරද? Voice ඒකත් ඒ වගේ... 👍🏻 කොහොම උනත් සුපිරි.... 👍🏻

madhugallage