Airpods Pro Tips

preview_player
Показать описание
Airpods Pro Tips
..
Рекомендации по теме
Комментарии
Автор

ඔවා බලලා හරි හිත සතුටු කර ගන්න අය මෙ කොනට
👇👇👇

nithickfernando
Автор

One time Hold (play/pause)
Two time Hold (next)
Triple Time Hold (pravious)
One time still Hold (noice concellation)
One time again Hold (tranceparancy mode)

mohamedimaas
Автор

හොද රිවීව් එකක් සහොදරයා. ඇත්තටම සතුටුයි මොකද අපි ඩිවයිස් එකක් ගන්නවා ඒ ගැන නොදැන තියෙන ආසාවට. එත් ගත්තට පස්සේ තමා ඒක පාවිච්චි කරන්නේ කොහොමද කියලා බලන්නේ. ඇත්තටම මම හිතන්නේ චනුක්ස් බ්‍රො ගේ වීඩියෝ බලලා ගියානම් අපිට එතනට ගිහින් මේක කොහොමද මේකෙන් වෙන්නේ මොනාද කියලා බල බලා ඉන්නේ නැතුව අපිට අවශ්‍ය දේ මිලදී ගන්න පුලුවන්. ඔයාගෙ වීඩියෝ ගොඩක් වැදගත. ඔබට ජය වේවා....

rajeewapriyankara
Автор

හැමදාමත්.වගේ අදත් ගොඩක් දේවල් දැනගත්තා.පට්ට ❤️👈

sachinaruna
Автор

මගෙ එයාර් පොඩ් ටිප් එක කනට ඇතුල් කරන කොට ගෝසාවක් එන්න ගත්තා.කන ඇතුලට ඔබන කොට ඒකේ අර කලුපාට තියෙන කොටසක් එබිලද කොහේද ඒ ශබ්දය නැති කරගන්නේ කොහොමද කියන්නකෝ

aselapremanath
Автор

Pro eka hodai kiyana kattiya කො බලන්න 👍

dusharinanayakkara
Автор

Hi Chanux I have both airpods 2 and airpods pro.the problem is pro version gives less bass than version 2. any ideas, suggestions?

kamalnawarathne
Автор

Video eka nam ftta ..👊👊 godak vadagath video ekak . ewagema video ekath mara lassana kolitiyak thiyenawa

kavindumadushan
Автор

අයියේ. 4n එක උඩ තියලා එයාපෝඩ් එක චාජ් කරන්න බැරිද.12 pro max ekak 4n eka.

sakuralife
Автор

How much time airpods pro take to charge from 0 to 100% with apple 20w charger and cable?

pritam_kaushik
Автор

Samsung phone walin charge krnna barida?

indikakariyawasam
Автор

Hi!
I phone 6s+ 128 or I phone 7+ 64
Which phone is better?

mohamedfarsan
Автор

මගෙ එක ගද්දි හොදට සව්න්ඩ් ඇහුන දැන් එකක් විතරයි හොඩට ඇහෙන්නෙ අනිත් එකෙන් පොඩ්ඩයි ඇහෙන්නෙ එක කොහොමද හදාගන්නේ

shalithprasad
Автор

Air pods pro එකේ Copy එක මං ගත්තා...black හොඳයිද??? කිය්න්නකො

ishandilantha
Автор

Meee daws wela eka digate ma godak dewal igana gatta aiye thanks

shanukisaubagyawijesinghe
Автор

USB C හරි Magsafe එකයි නැතුව චාර්ජ් කරන්න බැරිද???

mudithamethsith
Автор

අයියේ මේක හුවාවි වයි සික්ස් ටු වලට කනෙක්ට් කරන්න පුලුවන්න්ද

harithasilva
Автор

Samsung s20 gana video ekak karanne nadda?

sakindudulran
Автор

Supiri bro samsung galaxy series eka gnth video tikk arn enna aiyye aniwa air pods Pro eka gdk ganan ethi neda Bluetooth headset ekk gnna one normal battery life ekk thiyena headset ekk gnnawa

sajithboralugoda
Автор

ශ්‍රී ලාංකික අපේ දෙයක්.💪

🔴බිස්නස් එකක් කරන්න ඕන ඒත් සල්ලි තමයි ප්‍රශ්නෙ නේද?
වද වෙන්න එපා.✋

⚪️ගිනි ගනන් දීලා රෙජිස්ටර් වෙලා අන්තිමට සල්ලිත් නැතුව බලන් ඉන්න වෙන බොරු වැඩ නෙවෙයි මේ.මේක දිනෙන් දින දැවැන්ත ලෙස දියුණු වෙන වෙනස් ම විදිහට income එන ශ්‍රී ලාංකීය online වෙළදපොළක්.🤩🤩🤩හැදෙයක්ම group එකේ කතා කරමු.

🟡කව්රු උනත් පිළිගන්න ඕන දෙයක් තමයි නුදුරු අනාගතයේ ඔන්ලයින් ශොපින් මේ ලෝකේ කොහෙත් ප්‍රදානම දෙයක් වෙනවා.ඒ නිසා කාටත් වුනත් මේක ඉගෙනගන්න එක ඉතා වැදගත්.

🟢100% online.
ස්මාර්ට් ෆෝන් එකක් මේ වැඩේට හොදටම ඇති.වයස් සීමාව කිසිම ප්‍රශ්නයක් නෑ.✅

🟠පරක්කු වෙන්න එපා.
රෙජිස්ටර් වෙන්න.
🔵 එන්න අපේ Whatsapp සමූහයට.ඔයාට ආසාවෙන් කරන්න පුලුවන් අනිවාර්යයෙන්.

🟣මේ වටින අවස්ථාව මගහැර ගන්නනම් එපා.✋

stsaranga