Live | Siyatha News | 06.00 PM | 14 - 08 - 2024

preview_player
Показать описание
Live | Siyatha News | 06.00 PM | 14 - 08 - 2024

Siyatha News - The most reliable news brand in Sri Lanka
Siyatha Morning News - 6.00am |
Siyatha Midday News - 12 Noon |
Siyatha Prime time News - 6.00pm |
Siyatha Late night News - 9.35pm |





#SiyathaNews #SriLanka #News

--------------------------------------------------

® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
Рекомендации по теме
Комментарии
Автор

මාලිමාවට ලක්ෂ 70 ට වඩා චන්ද ගැනීමට නියමිතව ඇත .ජයවේවා !

ajithappuhamy
Автор

මේපාරත් හොරුන්ට දීලා ඇරගත්තොත් ඒ අවසාන ඇරගැනිල්ල ජයවේවා

ranjanabeykoon
Автор

අපේ හාමුදුරුවනේ ඔබ වහන්සිවෙලා මේ රටේ නායකයෝ. ඔබ වහන්සේලා මේ හොරුන්ටද පිරිත් කියන්නේ

madurajayawickrama
Автор

නාමල්ට දීලා රටේ ගැනු ටික උගේ අන්තංපුරේට

ranjanabeykoon
Автор

මාලිමාවට ජය නියතයි මාලිමාවට ජය නියතයි මාලිමාවට ජය නියතයි මාලිමාවට ජය නියතයි ❤❤❤❤❤❤❤

hasomarathna
Автор

නියත ජනපති අනුර කුමාර දිසානායක💗💗💗 ජනාධිපතිතුමනි මේ රට ගොඩගන්න🙏🏼🙏🏼🙏🏼🙏🏼

sampathfdo
Автор

රනිට පිරිත් මතක් වෙන්නෙ මරැවිකලෙන් දබොල

ThilakaRathna-owjt
Автор

නාමල් නාමයෙ⁣ා්ජනා අත්සන් කරෙ හරියට මලගෙදර පංසුකුලේ දෙනවා වගේ මම හිතුවෙ මහ එකා මැරිලා උට පාංසු කුලෙ දෙනවා කියලා 😃😆😂 පස්සේ දැක්කේ රට කාපු කාලකන්නියා මල පෙරේතයෙක් වගේ පැත්තකින් වැදගෙන ඉන්නවා

gayiya
Автор

සක්වල වැඩසටහනෙන් පෙන්නුම් කරලා තියෙන්නේ ආණ්ඩුව තියෙද්දි පිස්සු කෙලලා හොරකම් කරලා විපක්ෂෙට ඇවිල්ලා කොහොමද මිනිස්සුන්ව ගොනාට අන්දන්නේ කියන එක.
😂😂😂
#මාලිමාවටකෝටියක් 🧭🎉💯❤️

chandanajmg
Автор

ඕනෙ බල්ලෙක්ට රාජවෙන්න පුළුවන් නෑකැතක් අද තිබිල වගේ... 😅

Nishaya
Автор

හරවත් මාධ්‍යයක යන ටෙලි වැකිය බලන්න රටේ ඉක්න කෝටියකට අධික ජනතාවකගෙන් ඉන්නේ කියද ? මේ රට හදන්න බැරි මෙන්න මේ නිසයි.රන් දෙපැය, ටෙලි පෙරැහැර, නාඩගම් තරු තෝරන වැඩසටහන් බලන්න විතරයි රටේ ගොබ්බ මනසක් තියෙන ජනතාව පුරුද්දක් කරගෙන තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිට තමා.මනං උස්සතිති මනුස්සා කිව්වට ලංකාවේ බහුතර ජනතාවකගේ මනස වැඩිලා නෑ.හොද නරක තෝරා ගැනිමට ඒ නිසා අපහසුතාවයකට පත්වි ඇත.

ranjanabeykoon
Автор

ආ ඇටන්ඩන් මහත්තයා අද කට ඇරලා තියෙන්නෙ

ajithappuhamy
Автор

මරනින්දෙන් අවදිවී රනිල් බදු සහන පඩි වැඩිකිරිම් භාණ්ඩ මිල අඩුකිම් ඇතුලු පුදුම සහන ගොඩක් දෙන්නේ පව් කියලා හිතෙනවා
දැන් ඔබ පුමාදවූවා වැඩියි.

sunilsenevirathna
Автор

බංකලොත් කරපු උන් උන්ගේ පරම්පරාව නියෝජනය කරන උන් කවදාවත් රට සංවර්ධනය කරන්නේ නෑ.

ranjanabeykoon
Автор

අත්තෙන් අත්තට පණින කුරුල්ලා රථන කුරුල්ලා නම් වේ .

ajithappuhamy
Автор

මුලින්ම හොරුන්ට පිරිත්නූල් බඳින චීවරධාරීන් පිලිකෙවු කරන්න ඕන.

kanishkadesilva
Автор

මේ හොරුන්ට පිරිත් කියලා නාම යෝජනා අත්සන් කරන්නට උදව් කලේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා නෙමෙයි බුද්ධගෝෂ පුත්‍රයෝ.ඒ නිසා ඔවුන්ට ලැජ්ජාවව්ක් නෑ.මාලිමාවට ජයවේවා.

smw
Автор

බොරු වැඩ 40ක් ජනාදිපතිල කවුරුත් දන්නවා කාටද චන්ද ලැබෙන්නේකියල...චන්ද.කඩන්න ඔය වැඩ...ලෝකයේ කොයිරටකවත් ජනතාවනී..ඔය ඉල්ලන අයට.කතිරය ගහන්න එපා . 76ක් කරපු අයට..කතිරය ගහන්න එපා හොදම දක්ෂ.තරුන.කෙනාට ගහන්න කතිරය නාකි.හොරුන්ට.අලුත් බොරුවට ඉල්ලන අයට කතිරය ගහන්න එපා

ritafernando
Автор

ශීලරථන හිමිට වාහන ගාල් කරන්න දෙයක් නෑනෙ . එයාට පර්ස් එකත් ගේන්න අමතක උනානෙ පව් අප්පා.... බණක් කියාගෙන ඉන්නෙ නැතුව , දානයක් වළඳලා ඉන්නෙ නැතුව . 😂 බලලා චන්ද ටිකක් දෙන්නම්කො

ajithappuhamy
Автор

Me horuntada hamuduruwo piritha kiala piliaththe pissoo🤔🤔🤔🤔🤔🤔🤔 Siyatha News saha siyatha tele wkiyata jayen jaya wewaa mawalage sir thank

chithrafernandoo