Live | Siyatha News | 06.00 PM | 18 - 08 - 2024

preview_player
Показать описание
Live | Siyatha News | 06.00 PM | 18 - 08 - 2024

Siyatha News - The most reliable news brand in Sri Lanka
Siyatha Morning News - 6.00am |
Siyatha Midday News - 12 Noon |
Siyatha Prime time News - 6.00pm |
Siyatha Late night News - 9.35pm |





#SiyathaNews #SriLanka #News

--------------------------------------------------

® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
Рекомендации по теме
Комментарии
Автор

වසර ගණනාවක්ම වරින්වර ජනතාව රැවටීම කල හොහැක උබලාගේ රැවටීමට දැන් ජනතාව බෑ මුලු රටම අද මාලි මාව වටා ඒක රාශි වී අවසන්ය 🙏🏻💞

devuminfernando
Автор

අනිවාර්යයෙන්ම සැත්තෑම්බර් 21 දින ජනාදිපති අනුර කුමාර දිසානායක ඒක ඉර සද සේ විශ්වාස යි සත්තයි සහතික යේ

devuminfernando
Автор

අධ්‍යාපනයට සෞඛ්‍යයට වැට්බදු ගහන ආණ්ඩු මොකටද ?
ජාතික ජන බලවේගයට ජය වේවා🙏
ජනාධිපති අනුරට ✌🧭 දිසානායක

iksdissanayake
Автор

එහෙට මෙහෙට පනින එවුන් ඉන්න එක පක්ෂකට වත් චන්දය දෙන්න එපා

gaminiwasantha
Автор

කාදීනල් තුමනි ඕවාට රැවටෙන්න එපා, බොරු කියන්න

Thangachchi
Автор

අපි ඔක්කොම මාලිමාවට ජයවේවා ❤❤❤❤❤ජාතික ජනබලවෙගයට ජය වෙවා

stanleyyapa
Автор

සජිගේ වේදිකාවේ මර භඩ දෙන පාහර ජඩ බල්ලෙනි උබලාව මෙදා පන්නා දැමීමට ගැහැණිය අද ඉදිරියටම

devuminfernando
Автор

මාලිමාවට ජයවේවා ❤❤❤❤❤ජාතික ජනබලවෙගයට ජය වෙවා

stanleyyapa
Автор

සජිත් විපක්ෂ නායක කමත්නෑ මාලිමාවට කෝටියක් ජන්ද මාලිමාවට ජය

somawijeesinhe
Автор

අනුර ජනතාව ට කෑම ටික, බෙහෙත් ටික, පලතුරු ටික ලයිට් බිල ජලබිල, ට සාධාරන යක් කරන්න, කරන්න, කරන්න!!!!

Thangachchi
Автор

බන්දුලයා ඉදිලා වැඩියි රනිල් පැරදිල අනුර දිනුවම පැලිල මැරේවිද

punchisripaday
Автор

කොන්දක් නැති ඉංජිනේරුවයි කියන චම්පික බංකොලොත් දේශපාලුවෙකි. ඇමති කමකට කහින්න ඇවිත්. සෙවළයා! මාලිමාවට ජය. මුළු ලොව වෙසෙන ලාංකික ජනයා මාලිමාවට එකගයි.🧭🎉⛳️🇱🇰🇺🇸🇳🇿🇨🇦🇮🇹🇬🇧🇦🇺🇫🇷🍁❤️

waltergunetilleke
Автор

මුං ආණ්ඩුවේ ඉද්දි පාස්කු ප්‍රහාරය සිදු උනේ.මුංට බැරුව ගියා එකතු වෙලා රට ආරක්ෂා කරගන්න.දැන් සජියා බයිලා ගහනවා.ඕවට කතෝලික අපි රැවටෙන්නේ නෑ.අපිට විශ්වාස මාලිමාව ආණ්ඩුවකින් සාධාරණයක් ඉෂ්ඨ වෙයි කියන එක

surangisurangi
Автор

මුදලට බලයට පැන පැන යන කාලකණ්නි මූසල අධම හැත්ත තවමත් පරණ ජාවාරම එ හෙට මෙහෙට පනින තොපිට සැත්තෑම්බර් 21 වෙනිද මාලි මාවට බාර දෙනවා ස්ථීර යි 🙏🏻🙏🏻🙏🏻

devuminfernando
Автор

මුන් ඔක්කොම බය වෙලා ගෙදර ම යවමු, මුන් බොරු ම තමයි දොඩවන්නේ,

Thangachchi
Автор

රනිල් මහත්මයාගේ වැඩේම පිටරට ට හොද කියමින් ආවැඩීමයි, ලංකාවේ ජනතාවක් අනාථ කරමින් නය ගැනීමයි පමනයි. ලංකාවේ ස්වයිරී භාවය ගැන අබ මල් රේනුවක තැකීමක් නැත. 😢😢😢

ivongurusinghe
Автор

රනිල් කියන්නෙ බංකලොත් බාවයෙන් මිදිලා කියලා

thisaradon