Live | Siyatha News | 06.00 PM | 29 - 08 - 2024

preview_player
Показать описание
Live | Siyatha News | 06.00 PM | 29 - 08 - 2024

Siyatha News - The most reliable news brand in Sri Lanka
Siyatha Morning News - 6.00am |
Siyatha Midday News - 12 Noon |
Siyatha Prime time News - 6.00pm |
Siyatha Late night News - 9.35pm |





#SiyathaNews #SriLanka #News

--------------------------------------------------

® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
Рекомендации по теме
Комментарии
Автор

මුළු රටම මාලිමාවට ජය වේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවාමාලිමාවට ජයවේවා මාලිමාවට ජය වේවා

thusharahiran
Автор

මොකා මොන බයිලා ගැහැහුව්වත් ..මේ පාර
මාලිමාව ට රට දෙනවාමයි. ඉරහඳ වගේ ෂුවර්.

EDWORLD-gvvr
Автор

පාලකයෙනි, පාස්පෝට් ප්‍රශ්නෙ විසඳන්න ක්‍රමෝපායක් අනුගමනය කරපල්ලා හැකි ඉක්මනින්.

jagathkuruppu
Автор

රනිල්ගේ සුරංගනා කතාව, අනේ වාසනාවන් අවරුදු පනහකට පමණ පාර්ලිමේන්තු වේ පොල් ගාල දැන් සිහින මාලිගා හදනවා.

kulendradevass
Автор

අනුර කුමාර සහෙදරයට ජයවෙවා මාලිමාවට ජයවෙවා අනුර කුමාර සහෙදරයට ජයවෙවා මාලිමාවට ජයවෙවා පොළොන්නරුවෙි අපි මාලිමාවට තමයි අනුර කුමාර සහෙදරයට ජයවෙවා මාලිමාවට ජයවෙවා පොළොන්නරුවෙි අපි මාලිමාවට තමයි ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා

ThilakaRathna-owjt
Автор

රාජධානි මාරුවීම 2...ඉතිහාසය රනින් ලියවෙන නව පෙරලියක්..නැවතත් රජරට රජවේ...අනුර කුමාර ජනපති ❤❤😅😅❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 සියත ලංකාවේ අංක එක🎉🎉

Nead-rw
Автор

Malimavata jaya veva❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

LalithDeshapriya-jj
Автор

එ පාර මහල්ල තේවාදි ගේනල්ල දිල කාපල්ලකෝ

yybsyrj
Автор

අස් වැසුම.අපෙ පැත්තෙ ගන්න මිනිස්සු ගේට් ඔෆන් කරන්නෙ රිමෝට් එකෙන්😂

krishokkv
Автор

පාස්පෝට් ඔෆිස් එක දිහා බලන කොට මේ රටේ පාලකයෝ ගැන පුදුම හිරකිතයක් දැනෙන්නේ .

jagathkuruppu
Автор

සීයා ගෙදර යාම අනිවාර්යයෙන් ම සිදු වෙිවි

rmsomadasasomadasa
Автор

නාමල් පුළුවන් නම් ඡන්ද ලක්ෂ 10 ක් අරගෙන පෙන්වන්න

sqekdhf
Автор

මේ මිනිස්සු විඳින දුක කවුරු කවදද නවත්තන්නේ ???

jagathkuruppu
Автор

සජිත් සිල් අරගෙන, අර මොරදෙන කතා නැහැ.

kulendradevass
Автор

ආහාර
සෞඛ්‍ය
අධ්‍යාපනය
මුල් තැන දෙන කෙනෙකුට ඡන්දය දෙන්න

sqekdhf
Автор

APITA HORU APA.APITA ANURA VISHWASAI...

darknessvio
Автор

මේ එකකින්වත් රටේ ඒකීයත්වය, රටේ දූෂනය, මoකොල්ලකෑ මුදල් නැවත අයකිරීම, අධිකරණය දේශපාලනයෙන් නිදහස්කර ගැනීම රටට නව ආණ්ඩුක්‍රම ව්‍ය්වස්ථාවක්, ආදී මේ අවශ්‍යතා එකක්වත් සඳහන් නොවේ.

ramaniwickramasinghe
Автор

වොක්ස්වගන් කාර් කොම්පනියක් දාමු නේද ? අනේ ...අනිච්චන් සංසාරේ තවත් මුගේ මුසාබස් වලට අහුවෙන උන් ඉන්නවා නේ

smbandara
Автор

9:09 නායක හාමුදුරුවන්ටවත් මේ මෝඩයව ෂුවර් නැහැ 🤣🤣

Rush
Автор

වයිෆ්‍යි..දීලා හිටියා නම් හොදයි .රනිඔ😅

ThushariThalagalage