Live | Siyatha News | 06.00 PM | 22 - 08 - 2024

preview_player
Показать описание
Live | Siyatha News | 06.00 PM | 22 - 08 - 2024

Siyatha News - The most reliable news brand in Sri Lanka
Siyatha Morning News - 6.00am |
Siyatha Midday News - 12 Noon |
Siyatha Prime time News - 6.00pm |
Siyatha Late night News - 9.35pm |





#SiyathaNews #SriLanka #News

--------------------------------------------------

® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
Рекомендации по теме
Комментарии
Автор

අවුරුදු 18 සිට 4 වතාවක් UNP එකට චන්දෙ දුන්නු අපි, මෙවර ප්‍රථම වතාවට NPP එකට‍ මුලු පව්ලෙම චන්ද 50ක්‌ විතර දෙන්න බලාපොරොත්තු වෙනවා අපි 🧭 එකම හේතුව සැමට එක වගේ නීතිය හා සාදාරනය වෙනුවෙන් 🙏

thuanakbar
Автор

ලැබෙන තීන්දු අනුව පිනාට කෙලවෙනවාමයි කෙලවෙනවාමයි

gaminiariyarathne
Автор

දැන් කොහොමද චන්ද ගුන්ඩු අහුවෙන්න නැ අපේ බුද්ධිමත් ජනතාව මාලිමාවට ජය

KarunaSamarappuli
Автор

අඩේ මේකේ විතරයි හරියට news ටික දෙන්නේ....♥️♥️♥️♥️

chanakarajapaksha
Автор

හරිනම් රනිල් වික්‍රමසිංහ රිමාන්ඩ් කරන්න ඕන. ඒත් සමඟ ඔය පාදඩ තීන්දුව ක්‍රියාත්මක කරන්න ජඩාධිපති රනිල්ට සහාය දුන්න ගංගානි සහ චාල්ස් ඩබලත් රිමාන්ඩ් ක‍රන්න ඕනෑ.

sf
Автор

සියත දිනෙන් දින දිනේවා...ලංකාවේ අංක එකේ ටිවි හා රේඩියෝ චැනල් එක ❤❤❤❤❤❤❤❤❤

DmwdDissa
Автор

Siyatha denan den deyunu wewaa sitatha News saha siyatha tele wekiya no1 hari de hariyata kiyan siyathata All the best god bless you

chithrafernandoo
Автор

ජනවාරි ඉදලා පඩි වැඩි වෙනවලු... 😂😂😂 තව තව සහන කමින්ග් සූන්...😂😂😂😂

pushpakumaraadikari
Автор

Malimawata Kotiyak Malimawata Jayawewa AKDta Jayawewa Janathawat Jayawewa NPP yata Jayawewa Lak Mawata Jayawewa Apine Chande Denne ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

dayanandaweerasinghe
Автор

අද ටෙලි වැකිය..මිනිස්සුන්ගෙ ඔලු හොදනවට බොහොම ස්තුතියි..

ecvozqk
Автор

සියත යනු ඇගට දැනෙන මාධ්‍ය ජාලයකි.ඉදිරියටත් ස්වාධීනත්ව ය රැකගෙන රටවැසියන්ගේ මනසට ඇත්ත වටහා දෙන්නට හැකිවේවා!

InnocentDandelion-yuyn
Автор

මුන්ගෙ බයෙ තරම ඔහොම යන් මාලිමාවට ජයවේවා

wypwvti
Автор

ඔය පට්ට ගොන්හරකා රනිලයා හිරේ යවන්න ඔනි.

smw
Автор

සියත රූපවාහිනීය නිතැතින්ම ජනහදට සමීපව මාධ්‍ය මෙහෙවරක් ඉටුකරයි ඉදිරි කටයු සාර්ථක වේවා

punchisripaday
Автор

Onna balanna teliwekiya rate minissu Maru Maru

qgjqdhs
Автор

මෙච්චර කල් අපිට උතුමානන්ල ආර්‍යාවො හිටියට මේ පාර ඒක වෙනස් කරන්න ඕන සමහර අපේක්ශක යන්ගෙ ගෑනු දැන් ඉදලම ඒ තත්වෙ ආරූඩ කරගෙන උන් බලයට ආවොත් කොහොමවෙයිද ඒ පස් වසරම අපිට උන්ටවැදගෙන ඉන්නවෙයි

SithumPerera-hvie
Автор

පලාත් පාලන චන්දය කල් දාන්න කලින් පලාත් සභා කල්දැමීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය මොකද කියන්නෙ, එජාපයයි, ජවිපෙයි දැo බොරුවට සද්දෙ දැම්මට රනිල්ට තනියම චන්ද කල් දාන්න බෑ, එදා පලාත් සභා චන්දෙ කල්දාන්න පාර්ලිමේන්තුවෙ අනුමැතිය දුන්නෙ එජාපයයි, ජවිපෙයි, TNL එකයි.ඒක තමා පලාත් පාලන කල්දාන්නත් රනිල්ට පරමාදර්ශයක් උනේ.

ramaniwickramasinghe
Автор

මෙච්චර කල් නොකල දේවල් දැන් ද මෙයාලට මතක්වුනේ මිනිස්සුන්ට සහන දෙන්න.ඔය පච වලට ජනතාව අහුවෙන්නෙ නෑ.මාළිමාවට ඡන්දෙ දී
අනුර දිසානායක ජනපති කරනවා.ඔහේලාගෙ සහන අපිට එපා.

alwisalwis
Автор

Tele Wakiya is correct. Hema was a milk bar sales girl at Dematagoda open market at thta time. She went to St Johns school Dematagoda. Premadasawas from Jeselwatta. See how quickly the family got several bighouses in Colombo. What were their income sources? A photographer who took photos of Hema was kiled??? Premadasa gave weapons to LTTE and Sajth was their at the hand over site. This is only a bit. Sajith's sister was caught with printed money. Mahinda said this openly to journalists. He said he saved them when Sajith phined him, See the friendships as you say. A small family here from father to son PUTHANO. This small link was NPT MENTIONED IN TELEWAKIYA. WHY??? His brother in-law is a businessman. He too has a crminalrecord. Mahinda covered that too. ''MUN OKKOMA YAALUWO MALLI'. Mun OKKOMA HORU MALLI'' said Ranjan!

WinnerElLute