Centigradz, Ranwan Maldam (slowed+reverb)

preview_player
Показать описание
රන්වන් මල්දම් Ran Wan Mal Dam Slowed and Reverb version ~

♡ follow me

#music #sinhala #Sinhalaslowedreverb
-CentiGradz collaboration,Ran Wan Mal Dam dream star,Oya muduphase ,sinhala slowed reverb song,hama heenama,sinhala love song,sinhala sad songs,new sinhala songs,kenuz,kovizz,CentiGradz nonstop,nindanoyana,dampata handawe,hama heenam,aiyoosami-
Рекомендации по теме
Комментарии
Автор

රන්වන් මල්දම් සොද ගොතා මා අතින්
ගෙන නිල් වරලස හැඩ දමා සිතින්
මන්මත් කරදා මුදු සිනහ මල් සරින්
සැනසෙන්නම් සොඳුර නුඹ මතින්

රන්වන් මල්දම් සොද ගොතා මා අතින්
ගෙන නිල් වරලස හැඩ දමා සිතින්
මන්මත් කරදා මුදු සිනහ මල් සරින්
සැනහෙන්නම් සොඳුර නුඹ මතින්

ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ
සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ
මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ
මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ

තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින්
හෙමිහිට ළමැද මත හුස්ම තබමින්
සෙනෙහෙස පතමි නුඹෙ දැහැනෙ රැඳෙමින්

තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින්
යහනක සතපවා සිහින දකිමින්
මියැදුණු සඳක නුඹ පතමි ස්නේහෙන්

Now ma take you back to the year 94
I was pulling like a Ferrari the night before
I got up 4 to 5, 6 in ma studio
We don't wave 4 5's just to rock the show
You don't have to do drugs to be a rap star
Listen up you before trying being gangster
You want to know how I do it so lighter
I'll score ma goals like Manchester United

ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ
සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ
මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ
මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ

Bruh.<3

snowexTV
Автор

Our childhood vibez🌚🖤 core memories unlocked 🎶🎧

Daysofenaya
Автор

"රැල්ලට කරොත් ගහගෙන යනව,
ගැම්මට කරොත් රැල්ලක් වෙනව. එච්චරයි"

90s kidsල තමයි දන්නෙ මේ song එකේ ගැම්ම❤️

nazedits
Автор

රන්වන් මල්දම් සොද ගොතා මා අතින්
ගෙන නිල් වරලස හැඩ දමා සිතින් ...
මන්මත් කරදා මුදු සිනහ මල් සරින්
සැනසෙන්නම් සොඳුර නුඹ මතින් ...

රන්වන් මල්දම් සොද ගොතා මා අතින්
ගෙන නිල් වරලස හැඩ දමා සිතින් ...
මන්මත් කරදා මුදු සිනහ මල් සරින්
සැනහෙන්නම් සොඳුර නුඹ මතින් ...

ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ ...
සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ
මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ ...
මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ ❤

Ifzfxtchvuceq
Автор

තුරුලට රැගෙන ආදරෙන් සිබිමින්
හැගුමක පහස ඔබ දෙතොලෙ තබමින්
හෙමිහිට ලමැද මත හුස්ම තබමින්
සෙනෙහස පතමි නුබෙ දැහැනෙ රැදෙමින්.
හිතට වදිනම utto.
obaute ekakata patta❤😊

REAL-IRC
Автор

ඔය මුදු පහසෙ දැවටෙන්නෙ මගෙ ජීවිතේ...සද කිරණක්ව සරසන්න මගෙ

Noname-ywjd
Автор

Machan voice akat patta widiyt addit una track out kollo adrei supiri thnakt anwa uba 🙈❤🌎

duminduadithya
Автор

ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ.
සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ...
මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ.
මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ.

තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්.
හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින්...
හෙමිහිට ළමැද මත හුස්ම තබමින්.
සෙනෙහෙස පතමි නුඹෙ දැහැනෙ රැඳෙමින්... ❤

Ifzfxtchvuceq
Автор

Oyage sindu maru ❤️ mama okkoma ahuwa ❤️🙂

danushkabandara
Автор

රන්වන් මල්දම් සොද ගොතා මා අතින්.
ගෙන නිල් වරලස හැඩ දමා සිතින්...
මන්මත් කරදා මුදු සිනහ මල් සරින්.
සැනසෙන්නම් සොඳුර නුඹ මතින්...

රන්වන් මල්දම් සොද ගොතා මා අතින්...
ගෙන නිල් වරලස හැඩ දමා සිතින්.
මන්මත් කරදා මුදු සිනහ මල් සරින්...
සැනහෙන්නම් සොඳුර නුඹ මතින්. ❤️

Ifzfxtchvuceq
Автор

eka venama athal ekak brdh thank for the experiance

aadhiachala