Ran Van Mal Dam (Remix) - Centigradz | Sinhala Remix Songs | Sinhala DJ Songs

preview_player
Показать описание
Ran Van Mal Dam (Remix) - Centigradz | Sinhala Remix Songs | Sinhala DJ Songs

Artist: Ishan Lantra, Amila Niroshan, Centigradz
Music: Thusith Niroshana
Lyrics: Sajith Dilpahan
Video Edit By @MrPravish

Enjoy & Stay Connected With Us For More Videos !!!

#SinhalaRemix #DjSongs #RemixSongs #EvORemix #MrPravish
Рекомендации по теме
Комментарии
Автор

එදා මෙදා තුර ඇසූ සුපිරිම සිංදුවක් කියන set එක ⁣like එකක් දාගෙන යාාාන්😁

vidushathejana
Автор

මේ වගේ Remix දිගටම ඕනේ අය දාමු බලන්න Comment එකක්

MrPravish
Автор

ඔන්න පරන ඒව ආයෙත් කරලියට...ඇහුන ගමන් හිත නවතින අය කො බලන්න 👍

namalgunawardana
Автор

Centigradez ලගේ රීමික්ස් ටිකක් ඕන😍😍 Nonstop එකකුත් ❤️ 👌

dilzbro
Автор

අලුත් ලබ්බවල් රීමික්ස් කරන් නැතුව මේ වගේ සිංදු රීමික්ස් කරපන්කෝ මචන්, බලපන්කො තියන ගතිය👌👌👌

ජෝතිසමීර
Автор

ජීවිතේ හොදම ආසම කාලෙට අරන් යන time machine එකක් වගේ මේවා 💓😕

darrenaronofsky
Автор

අඩේ fb එකේ video එකක් තිබිලා හොයලා හොයලා අවේ බං 😮අඩෝ එක පට්ට බං ජය වේවා❤ කොලිටි බලපල්ලා පට්ට යලුවා

chuti_malli
Автор

සුපිරි එක සුපිරයටම Remix එක ගහලා තියෙනවා ❤️❤️❤️❤️❤️❤️

danushyaravindu
Автор

අවුරුදු 10 විතර ආපස්සට ගියා බොහොම ස්තුතිය

SLLK
Автор

2024ත් බලනවා. වයසට යන්නෙ නැති හැමදාම එකම වගේ හිට් වෙලා තියෙන සිංදු බන් මෙව්වා. දැන් තියෙන සිංදු වගේ ගිරිය කඩන් කෑගහන්නෙත් නැති අඩ අඩ වැලපෙන්නෙත් නැති සිංදු. එකෙන්ම රෙස්පෙක්ට් සෙන්ටිග්‍රේඩ්ස්ලට අපේ ඉස්සර පොඩි කාලෙ ලස්සන කලාට.දැන් ඉන්න උන්ටත් වෙනම රහකට අහන්න දුන්නටත් desawana crew එකට respect❤❤❤❤

UnknownDroneShot
Автор

Desawanala wadak karot ithin kohomat patta mama nam deswanalage hama ekama wage ahanawa desawanala ara takaran walata gahana dj namai ne bn ekai mama asa best of luck brothers ubalata budusaranai

sathanaccount
Автор

අම්මෝ ඒකහ්හ්....😍😘 දෙසවන රීමික්ස් තමා සුපිරිම ❤️😘 තාලෙට දෙනවා දෙසවන පිරෙන්නම 😘❤😍🎶💯

slpodda
Автор

හදවතේ ගායකයෝ... තාමත් ආසම සිංදුව...🎵🎶😍

medhangiisurika
Автор

Rap mashup එකක් ඉස්සරහට ඕනෙ කියන අය කො😜👍

chanucrishmal
Автор

I have never experience about like this පට්ට remix 😂❤❤❤❤❤❤

DiliniWasana-il
Автор

ආදරෙය් රේඩියෝ එකෙන් සිංදු ඇහුව ඒ අතීතයට ❤
ඒ remix එක පට්ට👍👍👍👍🔥 🔥 🎸🎸🎸🎷💜️🎶🎵🎧

k-fanrashmini
Автор

Shaa maru..man issara idalama asa sinduwak

nimanthiranasinghe
Автор

Dekkada me sinduwa අපිට නැවතත් මතක් kale desawana අලුත් kala...හදවතින් ma සුබපැතුම් dewasana remixxx ....ඉදිරියටත් hoda wada ඕනි api ආදරෙයි

sadeepasubash
Автор

අද කමෙන්ට් කරන්න ටිකක් පරක්කු නම් පට්ට

visalproductions
Автор

Kiyanna wahana ne
Patta mucic ekak, 🤗🤗🤗🤗🤗

ChmindaJayalale