Roo Dhari - Dilki Uresha | Train Song - Iraj | Ran Van Mal Dam - Centigradez // BeatKarma Remix

preview_player
Показать описание
All rights belong to the respective owners of the original songs.

Mixed by - Lahiru Bandara
Mastered by - Lahiru Bandara
Visual by - Pasindu De Silva
Media partner - Thilina Janith
Thumbnail edit - Thilina Janith

Subscribe us for more.

___________________________________

Lyrics :

පායාවී සද ඔමරී
ඒ යාමේ තරු ඇඹරී
රූ ධාරී වන බබරේ මන කැලඹිලා රගනා
රූ ධාරී වන බබරේ
මන කැලඹිලා රගනා
රූ ධාරී වන බබරේ මන කැලඹිලා රගනා

එක දවසක් මම මරදානේ සිට
යාපනෙ පැත්ත බල ආතල් එකෙ යනකොට
මාර වැඩක්නෙ අනෙ මටනම් උනේ
කෙල්ලෙක් නැග්ගනෙ මගෙ Train එකෙ
පොඩ්ඩක් ඇහුවා මම එයගෙ විස්තර
දැම්මනෙ එයා මට ලොකු නර්තන
අතෑරියෙත් නෑ මම මගෙ රඟ
දන්න දෙමළෙන් මම දුන්න මගෙ හද

රූ ධාරී වන බබරේ
මන කැලඹිලා

පායාවී සද ඔමරී
ඒ යාමේ තරු ඇඹරී
රූ ධාරී වන බබරේ
මන කැලඹිලා රගනා
රූ ධාරී වන බබරේ
මන කැලඹිලා රගනා
රූ ධාරී වන බබරේ
මන කැලඹිලා රගනා

වෙලාව නමයයි කොච්චියෙ නැග්ගා විතරයි
දැක්කා සුදු කෙල්ලෙක් එයාගෙ Figure එක නියමයි
සුවදයි... රෝස මලක් වාගේ
හිත හොරකම් කරා මාගේ
So I Go Ask Her නම්බර් එක දෙනවාද
Galleface පැත්තට යං එනවාද
සිංහල තේරෙනවාද නගේ
ඔයා මොකද Confuse වෙලා වගේ

මා හර්දේ ශෝබන ගංගා
වෑහේවී ආලය හංගා
දෑසින් පානා හී සැර යැව්වා
මකරන්දේ සාරය ගිල්වා
ආශාවේ මා සිත දල්වා
සේයාවන් ඔබගේ මං සෙව්ව්වා

සරාගී සලුපටලාලා
බලාවී ගත සොලවාලා
නුරාගී ප්රේමා මුලු රෑ මා
මත්වීලාදෝ මෝරා

Now ma take you back to the year 94
I was pulling like a Ferrari the night before
I got up 4 to 5, 6 in ma studio
We don't wave 4 5's just to rock the show
You don't have to do drugs to be a rap star
Listen up you before trying being gangster
You want to know how I do it so lighter
I'll score ma goals like Manchester United

සරාගී සලුපටලාලා
බලාවී ගත සොලවාලා
නුරාගී ප්රේමා මුලු රෑ මා
මත්වීලාදෝ මෝරා

රූ ධාරී වන බබරේ
මන කැලඹිලා රගනා
රූ ධාරී වන බබරේ
මන කැලඹිලා රගනා

___________________________________

Original Songs :

___________________________________

#roodhari #centigradz #beatkarma #remix #iraj #dilkiuresha
Рекомендации по теме
Комментарии
Автор

සංසාරිනි එකේ ශෙන් අමොදිගේ seen වලට මේ track එක දැම්මනම් සුපිරියට තියෙයි....

MR.blackz-t
Автор

අඩො ගැම්මක් බන් ටික් ටොක් වල viral ඈහ් සුපිරි 😊

Nehansanketh
Автор

අද සෙට් මම චැනල් එකත් එක්ක.... Next level ඈ පට්ට... 😍❤

chethanakaushalya
Автор

Ringintone widihata ganna pulywanda🥺💕 meka mara lassanai

SachiniNavo-ubey
Автор

mechchara kal hewwa😓🖤maru supiri sinduva🙈💙❤️

tharukashehan
Автор

Ado thama song ek damme na ne kiyala mathak wela balanna eddima thama dakke tikakata kalin dala thiyenne kiyala 😽💓 telepathy telepathy 😂👀
Supiriyak sinduwa nam ☺️🤍

MrCreepee
Автор

මේ වගේ සිංදු ටිකක් හැදුවනම් සුපිරියක් තමා😈✌️❤️

ThimiraLakshitha-xyrm
Автор

මේකනම් පට්ට..ඇරේන්ජ්මන්ට් පිස්සුවක්..❤️

PoornaChandima-mo
Автор

You took soo long for this.Bu the way this ❤

maxxrider
Автор

Mewage remix thawe one bro ❤ we will be stay Tuned for it's fire 🔥🔥🔥 #trend music

Barron_Henricus