🇱🇰🔥If doesn't on your phone? - Sinhala ✔

preview_player
Показать описание
Hi dear friends!
Today I'll show you how to miror your smartphone and pc to tv.

Buy Blitzwolf cable

hope you all have enjoyed this video a lot and guys make sure you do subscribe to our youtube channel and press the bell icon for future notifications....

Рекомендации по теме
Комментарии
Автор

ගොඩක් ස්තූතියි මේ වගේ අපි නොදන්න දේවල් කියල දෙනවට...ජයෙන් ජයම වේවා සහෝ...💙

dimuthudeshan
Автор

අයියෙ මාර වැඩෙ උනෙ එකපාර පෝන් එක ස්ටක් උනා ටච් එක වැඩ නෑ ඔෆ් කරන්න බෑ චාජර් එකට ගැහුවට මොනවත් වෙන්නේ ත් නෑ මොකො කරන්නෙ දැන්😥

nimsarapara
Автор

Bro mage phone eka auto off වෙනවා
Battery අවුලක් කියලා battery එකකුත් දැම්මා ඒත් හරි ගියේ නෑ හදා ගන්න බැරි waida

MWcoolboy
Автор

ගොඩක් වටිනවා....🌷 මාත් හදා ගත්තා දැන් 🤗🦋❤️

imeshamadaviweerasinghe
Автор

අයියෙ එක පාරම ෆොන් එක ඔෆ් උනා චාර්ජ් ගැහුවත් අකුන විතරයි වැටිල තියෙන්නෙ චාර්ජ් වෙන්නැ එවෙලෙට චාර්ජ් එකෙන් ගැලෙව්වත් එකමයි ඔන් වෙන්නෙත් නැ

SaJJaA
Автор

අයියෙ phone එක charger එකට ගැහුවම ඒක පාරක් vibrator wewi phone ake නම් වැටිලා on/off වෙනවා
ඊට පස්සේ light පත්තු වෙන්නේ නෑ vibrator වෙනවා

yjanakachaminda
Автор

අයියේ ෆෝන් එක චාජ් එකට ගහලා තියෙද්දි 🔋 බහිනවනෙ....😪ඇයි ඒ....ඒක වෙන්නෙ චාජ් එකට ගහගෙන ෆෝන් එක පාවිච්චි කලොත් විතරයි .පැය තුනක් එක දිගට ගහලා තිබ්බොත් ෆුල් චාජ් වෙනව.

april
Автор

අයියෙ රෙඩ්මි9T පෝන් එක රීබොට් කරඩ්ඩි ඔෆ් වෙලා අය ඔන් වෙන්නෙම නැත්තන් මොකක්ද කර්න්නෙ 😞

adeeshauthum
Автор

Reset vunoth okkoma delete venavadha??🤕😥😥

nilamdeennilamdeen
Автор

මම. ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසෙ අන්තිමට ටිකෙත් මගෙ සැම්සුම් 4n එක පාවිච්චි කරා.. මම නැගිටින කොට එක එක පාර වැටුණා ඒ වැටුනෙත් මහ්‍ර් කකුලට... එද ඉදන් අද වෙනකම් වග්‍ර් මම ඒක on කරන්න බැලුවේ නෑ.. ඒත් මට හදිස්සියක් ආවා නිසා ඔන් කරන්න බැලුවා ඔන් වෙන්නෙ නෑ.... මම එකා චාජ් එකට ගැහුවා.. එතකොට නම් චාජ් වෙනවා කියලා පෙන්න එක ඔන් වුන ඔෆ් වුනා.. එත් දැන් එකවත් පෙන්නන්නෙ නැ....
මම මොකක්ද කරන්නෙ..😥😥😥😥

gayanidilrukshi
Автор

Phone eka eka paaratama black screen ekak aawa.. charging sounds ahenawa, calls enawa, calls answer karannath puluwan, touch eka weda, eeth screen eka black ai ee...

iveeperera
Автор

ඔය දේවල් කරන්න ගිහිල්ලා පොඩි ලෙඩේ කොලු කරගෙන phone ඕනි තරම් අපි ලගට ඇවිල්ලා තියෙනවා ඊට පස්සෙ අපිට කියනවා phone එකට කිසිම දෙයක් කලේ නෑ නිකම්ම No power උනා කියලා අනික අපි Technician ලා උනේ නිකන් නෙමෙයි අවුරුදු ගානක Expirens එකක් සහ දැනුමක් ඇතුව එම නිසා පරිස්සමට කරන දෙයක් කරන්න ❤

R_O_C_K_Y_O_F_F_I_C_I_A_L_
Автор

අය්යෙ මගෙ ෆොන් එක කොච්චර වෙලා චාජ් ගැහුවත් චාජ් වෙන්නෙ හෙමින් පැය 3 විතර චාජ් ගැහුවොත් 10% විතර තමයි චාජ් වෙන්නෙ එ මොක්ද කියන්න පුලුවන්ද plzzz 😥😟

manuranethshan
Автор

මගේ ෆෝන් එකේ carging slowly වැටෙනවා mokd karan one...
Reply please

sarangabandaraofficial
Автор

අයියෙ phone eke battry eka 75 විතර තිවිලා එකපරට poweroff වෙනව on වෙද්දි battry 0 අයිත් ටිකක් ගහලා තිබ්බම 75 වෙනවා😖

terrancerolance
Автор

පොහොන් එක රිබූට් කරොත් අපේ ඩෙටා නැති වෙනවද

w.adinesha
Автор

Power key එකයි, volume up key එකයි press කරාට phone එක recovery mode එකට එන්නෙ නැතුව කලින් විදියටම සුදු පාටින් screen එක පේන්නෙ.

siripalajasinghe
Автор

අයියේ මගේ පෝන් එක චාර්ජ් එකට ගහලා තිබ්බා චාජර් එකේ යි කේබල් එකෙයි කිසි අව්ලක් නැ අන්ති පෝන් චර්ජ් වෙනවා 😫 . මං reset කරා ඒත් පෝන් එක ඔන් වෙන්නෑනෙ . ආයෙ පෝන් එකේ බැට්රී 20 ක් තිබ්බොත් ඉදලා හිටලා විනාඩියෙන් 0 වෙනවා ඒකට මොකද කරන්නේ 🥲

vimalasiresiri
Автор

Smart Phone එකක display එක මාරු කරාට පස්සේ phone එකේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ද

lahirudilshan
Автор

අනෙ අයියෙ මගෙ bttery එකත් සීල් මගෙ පොන් එක චාජර් එකට ගැහුවාම වැඩ නැ බැටරි චාජ් වෙන්නෙ නැ

vxdmusic