How to Earning E - money for Sinhala.one Click Earning 20$ by fiverr.fiverr photo retuching.

preview_player
Показать описание
Today i am toak about in How to money earning for fiverr photo retuching..

👆👆👆👆👆👆👆👆👆👆👆👆

🔰computer තියෙන අයට Hutpaw download link එක.=

🔰Smart phone තියෙන අයට =

Looking to turn your passion for photo editing into a profitable venture? Discover the secrets to monetizing your skills through captivating YouTube videos. With our comprehensive tutorials and expert guidance, you'll unlock a world of opportunities to earn money from photo editing. Join our thriving community of aspiring photographers and creative enthusiasts as we delve into the realm of digital manipulation, retouching, and visual enhancement.

_____________________________________
⭕ Follow me -

⏸️♂️ WhatsApp Group link =


⏸️♂️Telegram Group link =

_____________________________________
⭕ Rank your videos now -

________________________________________________

🔰📢 For Official purpose , Sponsorships & Offers , contact me=

☎️ whatsapp (msg,call only )= 076 5364772

🍁🍁Buisness time : ( 4.00 - 10.00 pm.)🍁🍁
________________________________________________
⭕ Hashtags:

#emoney #emoneybusiness #emoney_sinhala #emoney_site #fiverr #science #technology #heshantechnic

________________________________________________
⭕ Copyright Disclaimer -
Video is for Educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use' for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research, Fair use is a permitted by copyright statute that might otherwise be infringing, Non-profit, educational or personal use tip the balance in favour of fair use.
Рекомендации по теме
Комментарии
Автор

⭕ අවශ්‍ය කරන සියලුම ලින්ක් 👇👇👇

3වෙනි වීඩියෝ එකත් දැන්මා..උඩ ලින්ක් එකෙන් යන්න.👆




🔰computer තියෙන අයට Hutpaw download link එක.=

🔰Smart phone තියෙන අයට =

heshantechnic
Автор

Good luck malli ගොඩක් අය ඉරිසියයි භාගෙට කියල නතර කරනව ඔයා ගොඩක් හොදයි good luck මල්ලි ❤️🙏

shenuAngel-rbep
Автор

ඔක්කොම කියලා දීලා තියෙනවා.මේ වගේ අනික් අයට හරියටම කියලා දීලා තියෙනවාට ඔබගේ වැඩ කටයුතු සාර්ථකම වේවා!

teevlogs
Автор

Job එකක් ඒම එන්නැ හැමොටම 😂 එකත් කියන්න මල්ලි . අවුරුදු ගානක් account පල් වෙනව job නැතුව. Market එක අල්ලගත්ත උන්ට විතරය් jobs එන්නෙ. Ratings nathi sellers ලට job දීලා risk එකක් ගන්න කිසිම customer කෙනෙක් ආස නැ

slandroidgames
Автор

අනේ ගොඩාක් පින් මල්ලි ලෝබ නැතුව, පැහැදිලිව දන්න දේ කියල දෙනවට.. ඔයා නිසා තවත් කවුරු හරි ගොඩ යයී...වැඩි වැඩියෙන් හරියන්නොනී..😊😊😊

niroshanijeewanthi
Автор

Heads up කොල්ලො, කවුරුත් කියලා දෙන්නේ නෑ මේ විදිහට. බාගෙට කියලා දෙනවා ඒත් ඔයා full detailed video එකක් දැම්මේ. ජය වේවා කොල්ලා.... ❤

chethiyairoshana
Автор

උඹේ වයසෙ වගෙ ඉන්න අනික් උන් එක්ක බලද්දි උබ සුපිරි මචං❤🎉 good luck

cotacriy
Автор

මරු මල්ලි. සන්තෝසයි දකින්න අපෙ රටේ මේ වගේ පොඩි කොල්ලො ❤

lankanlifedubai
Автор

ලොබ නැතුව හරියටම කියලා දෙන එකම chanal eka

harshamax
Автор

Supiri malli.oyage kathana hakiyawa supiri.vena aya wage gotha gahanne nathuwa niyameta karanava.jayawewa

kandypropertybyGayanrathnayaka
Автор

ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබගේ දැනුම අගය කරනවා.

dineshhettiarachchi
Автор

මෙච්චර දේවල් දන්නේ කොහොමද 😮 සුපිරියක් තමා ඉතිම් ❤❤❤❤❤😊

Lastdrop
Автор

පුතා මටත් රැකියා අවුල් මට මෙය හුරු වෙනකම් මැසේජ් මගින් හෝ උදවු කරන්න නොදන්නා දේ අහන්නම් තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි පුතා..

swarnathilakswarnathilak
Автор

Godak thank u malli..harima clear pahadili kirima .idiri anagathe sarthakama wenna kiyala hadawathinma suba pathanawa..❤💐

Uthpalawijeenayaka
Автор

ayiye oyage video nam hari clear supiriyata kiyala denava👍👍

slmfezn
Автор

මාර වටිනවා Video එක Good ලක් මල්ලි ඉස්සරහටත් වැඩේ කරන් යන්න 🥹❤️🔥

rxycriz
Автор

ඔන්න අයියේ පලවෙනි comment එක සුපිරි වීඩියෝ එකක්💕💖💗👍

dhggmxv
Автор

Superb machan uba dan inna thana gena pattama sathutui❤❤❤❤❤

hobbyphotography
Автор

Investment නැතුව කරන්න පුළුවන් සුපිරියක් ගේනවකො සුද්ද අලුත් එකක් 🖤

JsjsksJsjs-dsbu
Автор

Podi unata wada සුපිරි dawsaka mallinoyath chanux brota wada එහා යනවා මයි🎉❤ congress 🎉

gamingwithbamaxz