Spoken English For Beginners(Real Start English Lessons) lesson 01

preview_player
Показать описание
The best way to learn Spoken English for beginners.You can be a good English speaker within one year.100% FREE..Please join us.If you have any questions or need further information, please feel free to contact me. .0714643424.

click this link to join with our Telegram group

New Grammar channel(REAL START GRAMMAR AND VOCABULARY)

REAL START SPOKEN ENGLISH LESSONS FOR BEGINNERS
Join with our video lessons
Dilan Nimmika(English Trainer)contact-0714643424

Spoken English classes(Piliyandala)contact-0771404490/0702054071

Рекомендации по теме
Комментарии
Автор

English අවුල් නිසා මම ඊයේ interview එකක් අසමත් උනා... අද ඉදන් english හොඳින්ම ඉගන ගන්න හිතාගෙන youtube එකට අවම තමයි මෙ channel එක දැක්කේ sir.. ගොඩක් ස්තුති sir මෙ කරන වැඩේට..❤️

janzzb
Автор

ගොඩාක් හොදට කියලා දෙන දේවල් තෙරෙනවා..සර්..හැමදාම අපිට මෙහෙම හයියක් වෙලා english ටික කියලා දෙන්න plz ගොඩාක් අයට සර් හයියක්..බැරි ලමයින්ට ගොඩාක් වටිනවා...බුදුසරනයි සර්..හැමදාම අපිත් එක්කම ඉන්න♥️

anuash
Автор

අවුරුදු 3 gihinuth man ada dakkee. Sir thank you so much..! Kochchra salli dila class giyath bari una.. 🌼🥰 sirge vedio hodata therenwa.❤️🥰

wirajbandara
Автор

ඉංග්‍රීසි හදාගන්න මේ විදියට sir කරන උදව්ව ගොඩක් වටිනවා... 👍 ගොඩක් පින්...

sandunifernando
Автор

ඔබතුමා කරන උතුම් මෙහෙවර අගය කරමු ඔබතුමාට බුදු සරණයි දෙවිපිහිටයි

kokilamadu
Автор

2020 දී බලන්නේ A/L කලා විතරයි කොරොනා නිසා ගෙදරට වෙලා ඉන්නේ නිසා අහ්ම්බේන් දැක්කේ video එක අද ඉදන් මාත් සම්බන්ද වේනවා දිගටම ස්තුති සර් ❤️❤️❤️

jayasiribuddhika
Автор

English හදාගන්න ලොකූ උවමනාවක් තියෙනව. බොහොම ස්තුතියි සර් මේ කරන වැඩේට ගොඩක් ස්තුතියි. ❤️

dew
Автор

අද තමයි අයියේ මේ වීඩියෝ එක මම දැක්කේ .ඇත්තටම සතුටුයි මේ කරන මෙහෙවර ගැන .❤️👍🔥

gihanmihiranga
Автор

Videos බල බලා ඉද්දී අහම්බෙන් හම්බුනේ english දැනුම හොය හොයා ඉන්න කොට මේ video එක දැක්කේ ඇත්තටම වටිනවා ගොඩක් ස්තුතී දිගටම කරන්න.. මං ඔයගේ හැම video එකක්ම බලනවා පොඩ්ඩක් හරී english ඉගෙන ගන්න ...

kavinduishara
Автор

බොහොමත්ම ස්තූතීයි sir අමතර හැකියාවක් විදිහට වෙනත් භාෂාවක් ඉගෙනගන්න එක ගොඩක් වටිනව. විශේෂයෙන්ම english❤️❤️

bark
Автор

I want to improve my spoken english. Thank you very much to this valuble thing.

sameerawijerathne
Автор

මම මෙක බලන්නේ 2021 දී අවුරුදු 3 තිබිලත් හම්බ වුනේ නෑනේ. මෙ කියලා දෙන දෙවල් වලට ගොඩක් ස්තූතියි අයියේ.

KAvi_YA
Автор

හොඳට තේරෙනව ඒවගේම හරිම පිලිවෙලයි ඉගෙන ගන්න ආස හිතෙනව දිගටම කරගෙන යන්න සුභ පැතුම්

baby_rose
Автор

සර් ව මතක් වෙලා චැනලෙක හොයාගෙන ආවෙ . 2019 අන්තිම කාලෙදි මම රට ගියා . ඉංග්‍රීසි වචනයක් වත් බෑ .. මගෙ ජොබ් එකත් නැතිවෙන්න ගියා . අහම්බෙන් ඔබ තුමාගෙ වීඩියෝ දැකල බලන්න පටන් ගත්ත. සතියක් යනකොට යාන්තමින් කතා කරගන්න පුලුවන් උනා .. ඔබ තුමාට ගොඩාක් පිං. මගේ ජීවිතේ වැටෙන්න ගිය තැනකදි ඔබ තමයි මාව බේරගත්තෙ ඒකට සදා නයගැතී . ඔබ තුමාගේ ඉදිරි වැඩ සියල්ලක්ම සාර්තක වේවා

OnTheWay
Автор

100% Recommend for English learners
Good luck SIR😍

ThushithSamarakoon
Автор

English හදාගන්න ලොකූ උවමනාවක් තියෙනව. අද ඉදන් english හොඳින්ම ඉගන ගන්න හිතාගෙන youtube එකට අවම තමයි මෙ channel එක දැක්කේ sir. ගොඩක් ස්තුති sir මෙ කරන වැඩේට..❤️

rashmikadimuth
Автор

සර් මම අද බලන්න පටන් ගත්තෙ..දිගටම බලලා අනිවාර්යයෙන් ඉගෙන ගන්නව..බුදුසරණයි සර්ට

mallikajayasooriya
Автор

කතා කරන්න අමාරුවෙන් ඉද්දි හම්බුන channel එකක් ඇත්තටම වටිනවා ගොඩාක් .අද ඉදන් පිලිවෙලට බලන් යනවා

nadunpriyasanka
Автор

ඔබතුමාට කරන උතුම් මෙහෙවර අගය කරමු...🙏🙏🙏ඔබතුමාට බුදු සරණයි දෙවි පිහිටයි....🙏🙏🙏

rasikaudayangani
Автор

මේ අපි වෙනුවෙන් කරන මෙහෙවරට ඔබ තුමන්ට ගොඩක් පින් 🙏 ගොඩක් වටින වීඩියෝ එකක්. ගොඩක් ස්තූතී ඔබ තුබන්ට🙏

sachiniikavindi