How to Speak in English with foreigners | Practical English in Sinhala | Online English Class

preview_player
Показать описание
In this video, you will learn some useful questions and answers that you can use when you are speaking in English with a foreigner. Practical English lessons in sinhala

#practicalenglish
#spokenenglish
Рекомендации по теме
Комментарии
Автор

දැන් හුගක් අය විදේශ ගත වෙන්න ඉන්නේ.. ඒ අයට රැකියාවක් සදහා interveiwe වලට වෙනත් counrty එකකට ගියාම උවමනා practice, රැකියාවක් සදහා ගියා ම ඕන වෙන practice හුගක්‌ වැදගත් sir ඒ ටික lession විදිහට දාන්න ඔයාගේ channel එක හැමෝම අගය කරාවි. ඉතින් මිනිස්සුන්ට උවමනා දේ අපි හැමමොහොතෙම දෙන්න ඕන.. English වලට හැමෝම ආසයි.. ඒත් බැරි ම දේ practice තමයි. Practice tamayi.. Wish you all the best..! Sir. ඔයාලා වගේ අය ලංකාවට උවමනා.. මේ රට තවත් සුන්දර රටක් කරන්න.. තෙරුවන් සරණයි..

JeewaniSamanthi-juby
Автор

ඒක නමි සහතික ඇත්ත.මම රටවල් 12 මිනිසුන් සමග වැඩකලා.කවමදාවත්ම වැරදි කියලා කිවෙි නැහැ.මාර නිහතමානි කමක් එයාලට තියෙන්නේ.

sarathkumara
Автор

සර් සුද්දා ගැන කියූ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත .

janutv
Автор

සර් මේ වගේම playlist එකක් ඕන එක දිගට.plz

slchinthaka
Автор

මම පෙරේදා ඇත්තටම සුදදෙක් එක්ක කතා කලා ඇත්තටම බයෙන් කතාව පටන් ගත්තේ, මං හිතුවා වැරදි වැරදි හරි කතා කරන්න ඔනි කියලා, ,,සර් මෙි කිවා වගේ පොඩිඩක් කතා කරා, , , මට අහන්න, ඔනි උනා ඔයා කොපමණ කලක් ඉන්නවාද කියලා එත් එක අහන්නන මං දන්නේ නෑ, ,,සර් නිසා ඒකත් මම ඉගෙන ගත්තා, සර්ට ගොඩක් ස්තූතියි ගොඩක් පින්

kasunkurugama
Автор

ඉගෙන ගන්න ආස හිතෙනව ඇත්තටම කියල දෙන විදියට, Thank you very much sir ❤️👌🔥

nadeeraanjana
Автор

ඇත්තට ම ඇත්ත කතාව අපේරටෙ මිනිසුන් හිනාවුනාට සුද්දො එහෙම නැ

roshananthony
Автор

I am a Britishway English Academy Graduated student and these few videos helped me polish my knowledge.🙌 I don't know about him qualification, But after watching the videos, I realized that he is a good teacher to learn English. 👍
" The best English teacher I met on youtube, no debate 😇 "

TharushaNethmin
Автор

මගේ english දැනුම තේරුම් අරන් කියලා දුන්නා වගේ මේ පාඩම හුගක් පිං සර් ❤❤❤❤❤

krishansandaruwan
Автор

Your explanation is better
Thanks a lot

chandanisamaraweera
Автор

සර් විදේශිකයන් සමග interview ekta face karana විදිහ ටිකක් කියල දෙන්නකො

chathumadura
Автор

Harima pahadili sir matath babalath eganaganna lesiii
Thank you so much sir

cyhbwdn
Автор

I also went to Sigiriya with my English teacher and other students and we chatted with foreigners too. It was a nice experience and they were kind enough to chat with us. You're correct sir, they never laugh at our mistakes as they're humble😊❤️

mochi
Автор

Thanks a lot sir. Your channel is rather useful for us. We can improve our English from these lessons. God bless sir❤🙏

chehanvinusha
Автор

මම කුවේට් ඉන්නේ සර් පොඩි ළමයෙක් බලා ගන්නවා.එයාලා කතා කරන්නෙ ඉංග්‍රීසි.මම ඇවිත් සතියක් අදට.එයාලා වැඩට ගිහාම ළමයා එක්ක තනියම ඉන්නේ.සර්ගෙ විඩීයෝ මට ගොඩාක් උදව්වක් උනා.ළමයාගෙන් චූ බරයිද අහන්නවත් මම දන්නේ නැතුව හිටියේ.සර්ට ගොඩක් පිං.

niroshathilakarathna
Автор

Wow... what a amazing teaching... Keep it up sir.. Good luck 👍👌

sheshanilakshitha
Автор

I'm so grateful for you help sir 🥰 have a nice day 🙂

manodya-gd
Автор

Your lesson is the best. Thank you sir.God bless you !

somahalpegamage
Автор

Sir,
Keep up the lessons like this, we love it 🔥

slchinthaka
Автор

Teachers are the ones who make this world beautiful

anurapitagaldeniya