How to Make YouTube Videos in Mobile Phone | capcut video editing | capcut sinhala | SL Academy

preview_player
Показать описание
how to create youtube video in your mobile phone sinhala capcut video editing tutorial

thanks for watching..

#youtube #video #2024
Рекомендации по теме
Комментарии
Автор

හරිම පැහැදිළියි කියලා දෙන හැටි සමහර අය හරියටම කියලා දෙන් නෑ ජීවිතේ ජයගන්න වාසනාව අත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

ewkegnu
Автор

ගොඩක් පැහැදිලියි කියලා දෙන විදිහ. Great work. Really appreciate.❤❤

ezwholemart
Автор

අයියා..ඔයා මේ වීඩියෝ එක එඩිට් කරේ මොබයිල් කැප්කට් ඇප් එකෙන්ද...අයියා මේකට රිප්ලයි එකක් ඕනමයි...ඉක්මනින් අයියේ..ලොකු උදව්වක්

Lankan_world
Автор

පුතා ඔයා හොදට පැහැදිලි කළා..thanks wish you all the best 🎉

sandhyaarukgoda-qfmc
Автор

සුපිරි මචන් අදුනිකයන්ට හොද චැනල් එකක් මෙක

Topsalind
Автор

ගොඩක් හොඳයි අයියා ❤.මට කියල දෙන්නකො කැප්කට් එකෙන් ශෝට් වීඩියෝ එකක් හදන හැටි

Kavishka_Nirmal
Автор

ayiye mt dngn deyk thiyenw . d api youtube ekt videos gnn klin phone eke cam ekinne video gnne, nikn oy vlogs wlt wge ewat, ethakot ayiye e gnn videos okkom ekthu krl, video ek edit kel okkom krl youtube ekt upload kr kiymuko . ethakot e hdl upload krpu video ek, ethakot e video ek hadnn phone eken gatta video klibali tik ehem phone ekin delete kroth, youtube ekenuth ek delete wenwd ayiye?

himeshsadaruwan
Автор

ඇත්තමයි හරිම අවංකව හැමදේම කියලා දෙනවා ස්තුතියි

damayanthiekanayaka
Автор

මල්ලි මම නවල් ලියන්න හිතන් ඉන්න කෙනෙක්. එත් මල්ලි මට තේරෙන් නෑ වීඩියෝ එකක් විදිහට ටයිප් කරන්නේ කොහොමද කියලා... ඔටෝ ප්ලේ වෙන්න... අනේ මල්ලි මට ඒ ගැන කියලා දෙනවද. කොච්චර බැලුවත් අනිත් අයගේ ඒවා තේරුම් ගන්න බැ

kctswei
Автор

Me gena oyage kalin video ekath beluwa..aye ekak genakal balan idiye.thank you hemadema lassanata pehedili karanawata👍👍👍

ReshasDiary
Автор

Short story liyana utube channel ekak hadanna puluwan app eka mokadda?

anuradharanasinghe
Автор

Very good your explain theruwan saranai ❤

priyanthakumarijayasinghe
Автор

Editing වලදි ව‍ැරදිමකින‍් split වුන video clip එකක‍් න‍ැවත (එම vidio clip) එකම එකතු කරන‍්නෙ කොහොමද?
Thank you

softline
Автор

මන් app eka download kalaa
Eke උඩ දකුනු පැත්තෙ pro කියල තියෙනව
ම්ට video eka upload karanna බැහැ
Please help. මගෙ iPhone 14

nurse-greenerpasture
Автор

Vidio eka save krnna dennene oya kiyna tenin..😢

chandimamanathunga
Автор

Caupcut eken badapu video eka save kra gnne kohomada gallery ekata . Save option ekak ne ne aiye oya dala tyenwa wge

nimesharasanjali
Автор

Capcut එකෙන් වීඩියෝ edit කරද්දී mobile data තියෙන්න ඕනේමද 😮

lifewiththusha
Автор

community post වලින් ගෙමක් ගහන කට්ටියත් ඉන්නව එක්කෙනෙක් sub ලක්ශයක් ගහපු කට්ටියත් ඉන්නවා ඒව reech කරගන්න විදිය්‍ර් වීඩියෝ එකක් ගේන්නකො

Youtube_qwe
Автор

niyamayi aiye oya hinda marama vada tikak karagannava kattiya

aNu_MuSIc_
Автор

Very good your explain theruwan saranai

ajithherath