How to edit YouTube videos | sinhala | mobile | SL Academy

preview_player
Показать описание
How to edit YouTube videos on your mobile phone

Tanks for watching..

#YouTube #video_edit #sinhala
Рекомендации по теме
Комментарии
Автор

ඔබේ නිර්ලෝභි නිහතමානිකම බෙහෙවින්ම අගය කොට සලකමි ඔබට තෙරුවන් සරණයි සහෝදරයා ♥️♥️

skkumara
Автор

සිරාවටම මන් දැකපු හොදම නිහත මානි කොල්ලෙක්🙏😎.ඒ වගෙම හොදම ගුරුවරයෙක් හා සමානව තමන් දන්න දේ උපරිමයෙන් කියා දෙන්න අවන්කයෙක්❤.හැදු වැඩු දෙමාපියන්ට පවා පින් සිද්ද වෙන්න ඔනි මචන්.බුදු සරනයි

samanthachandrakumara
Автор

Thank you so much!! අයියේ ගොඩක් හොඳට කියල දුන්නා!!
තව video ඕනේ...! 😘😘

senorisanjana
Автор

Thank you සහෝදරයා ගොඩක් වටිනව මේ වීඩියෝ එක. මගෙ පලවෙනි වීඩියෝ එක edit කලා.

vishmaidea
Автор

wow...මාර කොල්ලෙක්...හරිම පැහැදිලියි මචන්....ජයවේවා ..👏👏

traveltencanada
Автор

පට්ට වටිනවා youtube එකට එන්න ඉන්න සුපිරියට පැහැදිලි

kaviya
Автор

ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ ඔයාගෙන්❤️ ගොඩක් පැහැදිලි කියලා දෙන විදිහ. ගොඩක් ස්තූතියි ඔයාට. ජය වේවා❤️

anupriya
Автор

අද හෙට නැති වුණත් ළඟදිම හරි යන්න ඕනේ අයියට, නොදන්න දේවල් ගැන හරිම දේ කියලා දෙනවට

roshanlahirumadusanka
Автор

Thank you සහෝදරයා ගොඩක් වටිනව මේ වීඩියෝ එක

villageworld
Автор

වටිනා වීඩියෝවක්. මොකුත්ම නොදන්න අපිට හරිම වටිනවා🙏🙏🙏

nishanthikodituwakku
Автор

ඇත්ට්ගටම ගොඩක් ස්තූති ඔයාට කිසිම දෙයක් හංගන්නෙ නැතුව හොදට පැහැදිලි කරලා දුන්නට

sachinitharika
Автор

Wow! Thank you. ගොඩාක් වටිනවා මේ වීඩියෝ එක 👌

whateverithink
Автор

@SL academy Oyt godk sthuthiyi mehema deyk apit kiyl dunnt. Mukuth nodnn apita me wge videos godk wdgath wenwa. All the best ☆

bpblink
Автор

ගොඩාක් ස්තුති මල්ලි ඔයාට ..අපි දන්නෙ නැති ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා ..

KalpaniFernando-lgic
Автор

Me video eka nisa tham mn godak dewala igen gatte oyat godak pin mli. Dawasin dawasa diunu wenn kiyala pathanwa. Budusaranaei..

sttichwithad
Автор

ඔබේ ඉදිරිපත් කිරීම පැහැදිලියි. කරුණු සියල්ලම ඇතුලත් වන නිසා අදාල අරමුණ සාර්කථයි .

s.k.keerthei
Автор

Thank u soo much අයියේ.මාත් video හදන්නෙ kinemaster එකෙන් තමයි.

sumuvlogs
Автор

ඔයා වගේ හැමෝම දන්න දේ කියන්නේ නැ බ්‍රදර් .කියන්න වචන නැ .අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා

raveendraherath
Автор

Tawath sarayak balanna sithuna, bohoma sthoothie.

RejectProject-xxud
Автор

malli mama hugak video baluwa me edict karana hati allaganna bariuna, oyage video eka baluwain passe thamai allagatte system eka bohoma sthuti oyata

worklightchannel