Saka Karala - Jude Rogans [www.hirutv.lk]

preview_player
Показать описание
Song Title - Saka Karala
Artist - Jude Rogans
Lyrics - Sajith V Chathuranga
Music - Radeesh Vandebona
Video - Wikum Piumal @ V Cinema
Рекомендации по теме
Комментарии
Автор

Song එකට අවුරුදු පහයි 💗තාමත් එදා වගේම පටිටම සින්දුවක් තමයි 😊💗

kavindasudesh
Автор

2021 අහන සෙට් එක කෝ ❤❤❤මාරම සෝන් එකක් ...කේලම් ඔබ හට කියලා හිත බිදෙනා බොරු කියාලා

achinthaindusara
Автор

තේරුම් ගියොත් මා නිදොස් බව වේගෙන් එන්න යළි මා සොයා

poojaarambegedara
Автор

හැමදාම අහන්න තියෙන්නෙ එක දෙයයි ඒ කාලෙ ජූඩ් රොගන්ස් කෝ දැන් රැදෙන කිසිම සිංදුවක් ආවෙ නෑ අවුරුදු 3කින් වගේ😑😣

nimeshwick
Автор

💕💕இசை இன மத மொழி அற்றது இசைக்கு மயங்காத இதயமுண்டோ ....💕 இனிமையான குரல் சகோ💕💕💕

subashinisubashini
Автор

Hey kohomadha kiyanne kiyanda bea mama inne saudhi hithata thaniyen innava kiyala hithanavanang mama ahanne me vage set thamai....❤

mohammedshakirskr
Автор

මේ සිංදු අැහෙද්දි හිත ගොඩක් දුර යනවා...😢

ashinlakmali
Автор

Duka Hithenawa.... matama Hoda Sinduwa.... voice Ekath Lassanay

chamindadanasiri
Автор

ගින්දරම සිංදුවක් ජූඩ් අයියා..පට්ට සිංදුව..ලස්සනයි..

shehansandeepadesilwa
Автор

Thanks for shinging and God bless to all of you from me and my Shan with our Children 💕💕💕💕💕💕💕

chandranigamage
Автор

ජුට් අයියේ ගොඩක් ලස්සන සිංදුව ක් ආදරේයි,

kasunkasun
Автор

සැකේ තමා හැමදේටම 😐මුල.සමහර හිත් වල තිබුනෙම සැකේ.සමහර බැදීම් නැති උනේම සැකේ නිසා😐....

dilkichathu
Автор

සැක කරලා හිත මාගේ..
පොඩ් දේටත් ඔබ පෙර දිනයේ
සුලමුල හොයලා රණ්ඩු නොවි අපි විසඳගත්තා නම්..
ඔබනැහැ වෙනතක යන්නේ තනිකරලා හදවත මාගේ...
දුරදිග හිතලා ඉවසීමෙන් අපි
දිවිය ගෙව්වානමි
බිදුවක් කියන්න හිතලා..
රහසින්..මත් එදා...
නපුරක් ඔබහට කරලා
තිබුණාද හිතකින් වත් මා..
තේරුම් ගියොත්
මම නිදොස් බව ඔයා...
වේගෙන් යලිත් එන්න මා වෙතසොයා..

සතුටින් ඉන්නවා දැකලා
අප දෙන්නා දෙස පෙරදා
බලන් ඉන්න බැරී හැමදෙනා..
කේලම් ඔබ හට කියලා
සිත බිදෙනා බොරැ ගොතලා
එපා කර නමුත් ඔබට මා...
බිදුවක් කියන්න හිතලා..
රහසින්..මත් එදා...
නපුරක් ඔබහට කරලා
තිබුණාද හිතකින් වත් මා..
තේරුම් ගියොත්
මම නිදොස් බව ඔයා...
වේගෙන් යලිත් එන්න මා වෙතසොයා..

අලුතින් ඇති තැන ඔහු හා..
වරදින්නට ඉඩ නොතියා..
හොදින්, ජිවිතේ ඇති තුරා..
ඉන්නට පතනෙමි හැමදා
වැඩිකල් ඔබ දෙපලට මා..
අයිතිනැති වුනත් ඔබ සදා
බිදුවක් කියන්න හිතලා..
රහසින්..මත් එදා...
නපුරක් ඔබහට කරලා...
තිබුණාද හිතකින් වත් මා..

Travel_wide
Автор

hi from germany. we love this song! keep it up bro, all the best.

thushar.
Автор

Godaaak lassanaii sng 1.. meka jude aiyege life eke exprience 1 k mn hithanne.😢😢😢😢😢😢😢

eshamm
Автор

ඉන්නට පතනෙමි හැමදා වැඩිකල් ඔබ දෙපලට මා අයිති නැති උනාත් ඔබ සදා

එන්ජල්රස්තාකින්ග්
Автор

This is Unforgettable song and it makes to me old memories😔🧠💔

ThasminRock-xpgc
Автор

සැක කරලා හිත මාගේ පොඩි දේටත් ඔබ පෙර දිනයේ.

akilasewmini
Автор

E kale pissuwen wage ahpu song ekk ❤️🥰grade 9, 10 wala ahpu supirima song ekak ❤️2022 th e feeling ekenm ahnwa. Dn kale song Walt wada Api e kale ahpu song hitht mara widiht feel une🥰jude aiya, sandun aiya, dimanka aiya, samith aiya e kale idn adre krpu singersla🥰

pawanimaheshika
Автор

බූට් සිංදු අහලා තියෙනවා මේ වගේ ලස්සන සිංදුවක් අහලා නෑ

onlymusic_r
welcome to shbcf.ru