Acoustica Unlimited | Asantha Peiris - Nupurudu Oba Dutu | ITN

preview_player
Показать описание

#ITN #ITNSriLanka

ITN ON SOCIAL

© 2019 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.
Рекомендации по теме
Комментарии
Автор

මේ වචන ටික අහන්න හිතුණු හැමවෙලාවකම මං අහන්නේ මේක.ඒ මුල් ගීතයට වඩා මට රසවත් නිසයි.
සංගීතයත් ඉස්තරම්.❤️👌

harshanieharischandra
Автор

තාත්තට වගේම පුතාටත් හොද කොල්ලො සෙට් එකක්නන් කැමතී ජයින් ජයම වේවා පුතී😒 ඒ හඩ 👌👌😇

kuwaitdassyasulakshana
Автор

අඩියක් ගහන තැනක අහන අනිවාර්ය සින්දු දෙක අසන්ත කියන මේ සින්දු දෙක ❤

sumedhashada
Автор

අනේ ඒ කටහඬ වගේම ලස්සන පුතා ..! බුදු සරණයි !!!

yamunasubasinghe
Автор

නුපුරුදු ඔබ දුටු පළමු දිනේ...
සුපුරුදු ලෙස පෙනුනා...
කෙදිනක හෝ විඳ පුරුදු ඇති
සුසුම් සුවඳ දැනුනා
දැනුනා මට
සුසුම් සුවඳ දැනුනා...
සුපුරුදු ලෙස පෙනුනා...
කෙදිනක හෝ විඳ පුරුදු ඇති...
භවයෙන් භවයට
පැතුම් පතාගෙන
ඔබ මා ආවාදෝ...
Mata Mge athmayenma denuna adare e oyai..eka hemadatma ehmai..Mama jvth wela Innakam..oyge Jeevana sahakaariyamai..oyth ekka hemadaatama Inne jvtha kaalema mamai...godk adarei.. hemadaama mama oya wenuwenui...Dasun ❤️ Madhavi

mnushanthika
Автор

නියමයි අයියේ .ගිතමය බාවය හා සිතුවිලි ⁣විවෙර වෙන ආකරයට ගායනා කරන්න පුලුන් වෙන්නත් අසංක මහාත්මගේ එ හඩ කිසිදින මා හදතුල මැකියනු නොවන මානයි, ජය වේවා🙏💛

tharindudanushka
Автор

Brilliant voice😍
ඒ හඩ ගැන කියන්න වචන මදි.
අනාගතය පට්ට සුභයි අසන්ත අයියේ😘💙💙

neoblack
Автор

මේක බලපු වාර ගනන කියන්න දන්නේ නා ඒ තරම් ලස්සනයි

chamindaniyamaisuppakumara
Автор

අසංක ප්‍රියමන්ත පීරිස් මහත්මයාගේ ගීත ටිකක් අසන්ත අයියා remake කළා නම් පට්ට..මම වැඩසටහන් කීපයක්ම බැලුවා. මාර විදිහට feel වෙන කටහඩක් අසන්ත අයියට තියෙන්නේ😍❤

nethsara
Автор

ගීතය හරිම ලස්සනයි පැහැදිලියි ඔයාලට බොහොම ස්තූතියි ජය ❤❤❤❤❤❤❤

sandaruwansashila-ssgi
Автор

Mawa dukak danunu hama welema me song eka mawa jeevath kala, , tnks asanka priyamantha

nishanthanishantha
Автор

0:55 දිල්මින් පෙර්රා සෑහෙන්න ගීතය රසවිඳිනවා.

MadhawaWijesekara
Автор

ඒ හඬ, සංගීතය කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ..👌❤

tironjayasanka
Автор

Such a Magical voice...🥺💗 And also going crazy on guitar and saxophone parts😍💝

mandinilawanya
Автор

අය්යා ආයමත් මේ වැඩසටහන පටන් ගන්නකො... ❤❤❤❤❤❤❤❤❤❤😂

adeeshailshan
Автор

Very proud.Asanka from my.college.Prince of Wales.

upulfernando
Автор

මගෙ ආසම සිංදුව. මේ කටහඩින් අහන්න මාරම ආසයි. ලස්සනට sing කරනවා.

ThiliniMadhushika-jybe
Автор

Me sindu nm pissuwak....kawadawath marenne na mewa... 👌👌👌👌👌💕💕💕💕💕💕💕

lctrexgaming
Автор

That Milton's guy really enjoying this song..also man lookatya like " danmnn u got some talent eh" 😝😁

theviin
Автор

නුපුරුදු ඔබ දුටු පළමු දිනේ සුපුරුදු ලෙස
කෙදිනක හො විඳ පුරුදු ඇති සුසුම් සුවඳ දැනුණා ...

පේර කිසිදා ඔබ හමුවී නැති බව ඉදුරා කිවත හැකි..
හමුවී ඇත්නම් එ පේර සැසර් යුගයක වෙන්න ඇති ..

RavindraRanasinghe-skse