Asanga Priyamantha Medley | Asantha | Nilan | Dimanka | Asentha

preview_player
Показать описание
This version was performed in Senahasakata aruthak Live in concert.

Connect with Asantha Peiris
Рекомендации по теме
Комментарии
Автор

ලියලා තියාගන්න. අසංක මහත්තයාගේ පොඩි එකා හිතාගන්න බැරි තරම් දුරක් සංගීතයෙන් යනවා😍

hera-
Автор

තාත්තා ලස්සනට පුතාලා දෙන්නා හදලා තියෙනවා.චාම් smart කොල්ලො දෙන්නා😘😘

sewwandhiachini
Автор

ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම.... ලස්සනම ආසම සින්දුවක් තවත් ඔහුගේ❤❤🙏👌👍

lishanperera
Автор

අසංක මහත්තයගෙ හඬට ගොඩක්ම් සමාන පොඩි පුතා අසෙන්තගෙ කටහඬ ❤

danushkachamara
Автор

අනේ මේ voice එකනම් පිස්සු වට්ටනවා මාව, , , , හිත නිවන භාවනාවක් වගේ හරිම ලස්සන නිවුනු voice එකක්, , , , ඔයාට පින් අයියේ අපි වෙනුවෙන් මෙහෙම සින්දු

sugandhiwijekoon
Автор

මන් දැක්ක දෙයක්, මේ වගේ ශ්‍රේෂ්ඨයන්ගේ concert නියෝජනය කරන්න අවස්ථාව ලැබෙනවා බොහෝ වෙලාවට දිමන්කට ඒක මාර වාසනාවක්. සහ මන් දකින තව දෙයක් දිම්මා අනිවාර්යයෙන් ස්ටේජ් එකට ආවම ඒ අදාළ ගායකයා ඉන්නව නම් වඳිනවා. ඒක මාරම ගති ගුණයක් මං දිමන්කගෙන් දැක්ක. චාමර අයියගෙ සිංදු සෙට් එක කියන එකෙත් ඒ වගේ.. ❤❤❤


අසංක අංකල් පුතාල දෙන්නටත් සුභ පතනවා.. පොඩි මලයා නම් සුපිරි. Voice එක පට්ටයි. තාත්තගෙ voice එක ගොඩක්ම පිහිටලා තියෙන්නෙ එයාට. ❤ සහ එයාගෙ 🌟 ලකුණුක් තියෙනවා. එයා ඉස්සරහට ලොකු ගේමක් ගහන පාටයි. සුපිරි මල්ලියෝ..❤

sararanaweera
Автор

අසංග අයියට එහා පැත්තෙ ඉන්නෙ එයාගෙ ගුරුවරයා නන්දන ලියනගේ සර්. ආත්මා ලියනගේගෙ අයියා. අපේ ගමේ හොරණ.
අසංග ප්‍රියමන්ත කියන්නෙ සංගීතය හරි විදිහට ඉගෙනගත් ගුවන් විදුලියෙ ඒ ශ්‍රේණියෙ ගායකයෙක්. දැන් ඉන්න අඩන්නාස්ලා වගේ අය නෙමෙයි. තව දිගුකලක්, ලස්සන නිර්මාණත් එක්ක ක්ෂේත්‍රයේ වැජඹෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 🙏❤️

sajithchameera
Автор

❤❤ හරිම ලස්සනයි ....අසන්තගෙ කටහඩනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ❤❤

ShyamaThennakoon
Автор

වෙන් වෙන්න දැන් ළඟයි වෙන් වෙන බෑ දුකයි. හදවතට ගයපු ගී..👍👌🙏

lishanperera
Автор

තාත්ත කෙනෙක්ග තියෙන සතුට එ වුනාවෙන්ම හිතා ගන්න පුලුවන් තමන්ගෙ පුතාල උස් මහත් වෙලා දස්කම් පානකොට තියෙන සතුට එ හැගීම එතුමට දීර්ගායුස පතනව 🙏 බුදු සරනයි.

BashanDinesh
Автор

ඒ වොයිස් කීපය ඇතුලේ මාර සංයමයක් තිබුනා.හරිම ලස්සනයි

MJanaChathu
Автор

අනේ එතුමාගේ හිනාවෙ ලස්සන . සතුටට ඇස් දිලිසෙනවා❤❤

littlemermaid
Автор

පොඩි එකාගේ වොයිස් එක සුපිරි... සුපිරි සෙට් එකම...❤

thevinduudayana
Автор

Next Level Music of Sri Lanka All the best to all of you! 👏👍🤛

NISSANLEAFEVSRILANKA
Автор

The music group support is concerts, background music like " blacksmith's this is next level combination

brendajay
Автор

ඇති යන්තං තව වෙනකං නිවාඩු පාඩුවේ අහන්න පුලුවන් ලස්සන සිංදු ඉතුරු වෙලා තියනවා 😌❤මේ වගෙ සිංදු ආයෙ බලාපොරොත්තු වෙන්නම බෑ ❤❤❤ excellent 👌❤

achinichamodya
Автор

අසංග මහත්තයා ගෙ ඇස් වල තියෙන සතුට, , , එතූමා තව තවත් නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා, චිරාත් කාලයක් අපිට ගී කියන්න ආසිරි ලැබේවා 🙏🙏🙏

avishkayasara
Автор

Asantha ayye oya nm super, idiriyatama yanna ayye. Budu saranai😊😊❤❤

dpt
Автор

Asantha.. voice නම් පිස්සුවක්
ජය මල්ලීයා🎉❤

SavijaPanthila
Автор

ලොකු puthage woish goda lassanai..පොඩ්ඩ th hodai..ahanna asai..

rathnayakesumanarathna