Issara Bedi Pema | ITN Acoustica Unlimited | Somasiri Medagedara | Coversclub Guys

preview_player
Показать описание
Issara Bedi Pema | ITN Acoustica Unlimited

Artist - Somasiri Medagedara
Music - Sarath De alwis
Lyrics - Bandula Jayasinghe

This video is purely fan-made,if you (Owners) want to remove this video,please CONTACT US DIRECTLY before doing anything.We will respectfully remove it.

ITN Acoustica Unlimited

Vocals - Somasiri Medagedara
Music - Coversclub Guys

Creative Re-Arranged and Orchestrated by - Madhawa Bandara

Audio Production Mixed and Mastered by -

Dilshan Malitha Manaranga
MY Studios, Negombo
DM Audio Labs and Researchers,
Mirigama.

SPECIAL THANKS TO

Thilaka Jayasundara [ Chairperson - ITN Srilanka ]

And the management
ITN srilanka

Director [ Acoustica Unlimited ]- Janajeewa Wehalla

Assistant Producer [ Acoustica Unlimited ] - Chalani Siriwardana

Live sound and MOH Engineer - Kasun Priyanga [ Kasun Sounds ]

Thilini Ekanayake

Coversclub Guys Team 👇

Director and Founder - Chathura Dinishka Silva

Music Director - Madhawa Bandara

Band Leader - Suneth Tharaka

Guitar [ Lead ] - Dilruk Samaradiwakara

Guitar [ Rhythm ] - Suneth Tharaka

Guitar [ Bass ] - Rashmitha Thalakotunna

Drums - Maheema Perera

Percussions - Shammika Mohotti

Violin - Dilshan Malitha Manaranga

Violin - Kalana Basuru

Violin - Madhawa Bandara

Cello - Kethaki Surawiera

Saxophone - Sandun Dharmawansha

Keybord - Dananjana Gunasinghe

Keybord - Bhanuka M Rajapaksha

Vocals - Ruchira Madushan
Рекомендации по теме
Комментарии
Автор

මේ සින්දුවට වශීවෙලා ඉන්නෙ මන් විතරද 🙏🙏🙏 ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

ishanviduranga
Автор

මගෙ අසරණ ලොව අද මා පමනකි ඵය සඟවන්න බැරි ඵක්වු දෑ ගිලී යලි වෙන් නොම වේවා පතනෙමි සුභාසිරි...💓💓💓💓💓💓💓💛💛💛❤❤❤

WasanthaKumara-jipp
Автор

ඉස්සර බැදිපෙම සිත්වල සුවඳයි 💔
විරහවෙ අධිමාත්‍රික ස්වර...
සෝමසිරි මැදගෙදර ගායකයාණෙනි... ඔබට දිගාසිරි ❤️🙏

jamithdezoysa
Автор

මේ සිංදුව ඇහෙන වාරයක් ගානේ ඇස්වලට කදුළු එනවා.කාලය අපිව ඒ සුන්දර අතීතයෙන් හුගක් දුර අරන් ආවා උනත්, ඔයාව මතකයක්ම වෙලා ගියා උනත් ඔයා වෙනුවෙන් මගෙ හිතේ උපන් ආදරේ එහෙම්මයි.
ඒත් අද මගෙ ජීවිතේ ඔයා නමින් ඉතුරු උනු හැමදේමත් අරන් ඔයා හුගක් දුර යන්න ගිහින් මතකයක් විතරක්ම ඉතුරු කරලා.ඇත්ත...ඉස්සර බැදි පෙම හිත්වල සුවදයි යලි පුබුදන්න බෑ.මගෙ ඇස් මානේ නොහිටියත් හදවතේ ගැබුරුම තැනින් මම කියන්නේ ඔබ පතනා ලොව ඔබ ලබනා දින මගෙ හිත සතුට දකිවී වගේම එක් කල දෑගිලි වෙන් නොම වේවා පතනෙමි සුබාසිරි...
දවසක මේක ඔයා අනිවාර්‍යෙන්ම දකී.මොකද ඔයා දන්නවා මේක මගෙ කැමතිම සින්දුව කියලා.රත්තරනේ මගෙ ජීවිතේ තියන අන්තිම තප්පරෙත් මම ඔයාට එදා තරම්ම ආදරෙයි

mandodaridunakadeniya
Автор

ඉස්සර බැදි පෙම හිත්වල සුවදයි යලි පුබුදන්න බැරී.... මගේ ආසම කරන ගීතයක්...❤️❤️❤️

chathunmalshan
Автор

අම්මෝ ඒ කටහඬ 💪❤️😍 ඊට නොදෙවෙනි backing එක 💪❤️

dilax
Автор

ඔබ පියමං කල සමනල මාවත මට යා ගන්න බැරී💔💔 beautiful sir🙏❤

hiruperera
Автор

මේ ගිත වලට ඉස්සර වගේ ආදරේ හිත ගේ සැනසීම ඒදා වගේ තියනවා S.S Dissanayak..🙏🙏 මගේ අසරණ ලොව මා පාමනි

surangasunimal
Автор

අදටත් ඒ අතීතය මෙනෙහි වෙන, ආදරණීය ම මතකකයන් මතකය පාරවන සිංදුවක්❤

sarasiwaterplants
Автор

ලස්සන ගීතයක් ඔබ දෙපලට ස්තූතියි ජය ❤❤❤❤❤❤🌺🌺

sandaruwansashila-ssgi
Автор

❤❤❤❤ ලස්සනයි බුදුසරණයි ඔබතුමා ට 🙏🙏

NiroshaRuchira
Автор

Eee Sindu hadawatama danenawa..❤❤❤ Affaa...kochchara saralada..lassanada...❤❤❤

arunasampath
Автор

මෙන්න මේක තමයි වෙන්න ඕනී මේ රටේ...බලන්න මේ සින්දු වල තියෙන රහ..නියමයි සුපිරි වැඩක්..❤️❤️❤️👌

adimusic
Автор

හමු වෙන හැම ජීවිතයක්ම! 🖤🕊️
අපි ලඟ නතර වෙන්නෙ නෑ
ඒත් ඒ හමුවීම් වල මතකය ඉතුරු වෙන💔✨

poornaavishka
Автор

හැමදෙනාටම ස්තූතියි මෙවැනි මියුරු සංගීතයක් අපට අහන්න දීපු එක ගැන

NisankaMandara
Автор

ඉස්සර බැදී පෙම හිත්වල සුවදයී යලි පුබුදන්න බැරි .💛❤

WasanthaKumara-jipp
Автор

That backing ❤ So smooth and soo relaxing ❤💆‍♂️

binodlk
Автор

Athithaya mathakaya harima hegimak denuna.💐💐💐💐💐

newnn
Автор

ඔබ පියමන් කල සමනල මාවත මට යා ගන්න බැරි..
ඔබ පතනා ලොව ඔබ ලබනා දින මගෙ හිත සතුට දකී...

englishwithasankaheiyanthu
Автор

එක් කල අතැගිලි ඔබ ඔහු සමගියි මට ඉවසන්න හැකී... 🥺

thilakshigunawardhana