Premaya Sundara Sihineki (kaviyak wee) Official Music Video | Asantha Peiris | Cover Version

preview_player
Показать описание
Original artist - Asanga Priyamantha Peiris
Music - Jayasiri Amarasekara
Lyrics - Lalith wasantha

Cover version by Asantha Peiris
Music Re-arrangement - @Prageeth Perera
Video- Shashika Abheywickrama
Location - Urban Elephant

Listen to kaviyak vee

Connect with Asantha Peiris

Special Thanks

Asanga priyamantha
Sriyani sandanayaka
Eshika kodikara
Asentha peiris

Lyrics:
කවියක්‌ වී තොල්‌පෙති මත මුමුනන්න
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
දසුනක්‌ වී නිදිබර නෙත්‌ ඇහැරන්න
සඳ සාවී ඔබ හද කුටියට එන්න

ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම
තනුවකි ගීයකි මිහිරිය රැඳුනාම
සංසාරෙම සුවඳ දේවී බැඳුනාම
සඳ දෙව්දුව යන්න එපා නොකියාම

කවියක්‌ වී තොල්‌පෙති මත මුමුනන්න
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
දසුනක්‌ වී නිදිබර නෙත්‌ ඇහැරන්න
සඳ සාවී ඔබ හද කුටියට එන්න

කඳුළු තාම නෙතු අද්දර නොදැනේද
බිඳුනු දාක මට තරවටු නොමදේද
රිදුම්‌ එපා පෙම්‌ කල හිත කිසිදාක
ඉන්න ළඟින්‌ සඳ දෙව්දුව හැම රෑක

කවියක්‌ වී තොල්‌පෙති මත මුමුනන්න
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
දසුනක්‌ වී නිදිබර නෙත්‌ ඇහැරන්න
සඳ සාවී ඔබ හද කුටියට එන්න

කවියක්‌ වී තොල්‌පෙති මත මුමුනන්න
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
දසුනක්‌ වී නිදිබර නෙත්‌ ඇහැරන්න
සඳ සාවී ඔබ හද කුටියට එන්න

#asantha #kaviyakwee #asantha cover song #premayasundarasihinekicover #asangapriyamantha #asanthapeiris #kaviyakveetholpethi #premaya sundara sihineki #kaviyakveetholpethicover #kaviyak vee thol pethi matha #tiktok #viral #asanthapeiriscover #
Рекомендации по теме
Комментарии
Автор

අසoග මහත්තයා හන්ගන් ඉදලා දැම්මා නෙද එලියට පැට්ව් ට්ක ලන්කාවම හෙල්ලෙන්න, ,,ලස්සනම ලස්සනයි දිර්ඝායුෂ ලැබේවා ඔබතුමාට දරුවන්නටත් ජය නියතයි

sunitharanasinghe
Автор

පිස්සොන්ට මේකේ රගන්න දීලා කොහෙද බං මෙච්චර කල් හැංගිලා හිටියේ❤️

lakshankannangara
Автор

මේ සින්දු ව දෙපාරට වැඩියෙන් අහපු අය මෙ

Aloney
Автор

අසංග මහතාගේ පුතාට ආදරේ❤ අය like දාන් යමු මේ comment එකට

kavishkalk
Автор

තාත්තා වගේම පුතත් වැඩ්ඩෙක් කියන අය මේ කොනට ❤

Denuwan_
Автор

2 Million ආවට පස්සෙත් තාම අහන අය ඉන්නවද ..❤️✋

MaduMadawalage-fhwd
Автор

මේ voice එකට ඇබ්බැහි වෙලා ඉන්නෙ දැන්❤මාරම ලස්සනයි

NarmadaKulathunga
Автор

දෙයියනේ...face book එකෙන් short video එක බලලා you tube එකෙන් හොයා ගන්නවා කියලා මේ අවේ...😍

nuwankumara
Автор

voice එකයි, බැල්මයි දෙකම එකපාර අහන්න බලන්න බෑ මිත්‍රවරුනි, දෙපාරකට බලන්න වෙන්නේ .. ඊට පස්සේ ඒක දෙපාරකින් නතරවෙන් නෑ දෙයියනේ, ඉනාවක් කාලා වගෙ නිතරම අහන්න හිතෙනවා, තුන් තිස් පැයේ ඔලුව ඇතුලේ මුමුණනවා වගේ දැනෙනවා මිත්‍රවරුනි 🥺🥺❤️❤️

sarayatiya
Автор

මේකේ කමෙන්ට් දැකලා...
තාම කලා රසය දන්න කොල්ලො කෙල්ලො නැන්දලා මාමලා සෙට් එකක් ඉන්න එකට happy එකේ ඉන්න මම 🥺🥺 ආදරෙයි හැමෝටම සතුටුයි ඇත්තටම කලා රසය දන්න හැමෝම ගැන. ❤️❤️❤️

thisarasandaruwan
Автор

කවියක්‌ වී තොල්‌පෙති මත මුමුනන්න
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
දසුනක්‌ වී නිදිබර නෙත්‌ ඇහැරන්න
සඳ සාවී ඔබ හද කුටියට එන්න

කවියක්‌ වී තොල්‌පෙති මත මුමුනන්න
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
දසුනක්‌ වී නිදිබර නෙත්‌ ඇහැරන්න
සඳ සාවී ඔබ හද කුටියට එන්න

ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම
තනුවකි ගීයකි මිහිරිය රැඳුනාම
සංසාරෙම සුවඳ දේවී බැඳුනාම
සඳ දෙව්දුව යන්න එපා නොකියාම

කවියක්‌ වී තොල්‌පෙති මත මුමුනන්න
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
දසුනක්‌ වී නිදිබර නෙත්‌ ඇහැරන්න
සඳ සාවී ඔබ හද කුටියට එන්න

කඳුළු තාම නෙතු අද්දර නොදැනේද
බිඳුනු දාක මට තරවටු නොමදේද
රිදුම්‌ එපා පෙම්‌ කල හිත කිසිදාක
ඉන්න ළඟින්‌ සඳ දෙව්දුව හැම රෑක

කවියක්‌ වී තොල්‌පෙති මත මුමුනන්න
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
දසුනක්‌ වී නිදිබර නෙත්‌ ඇහැරන්න
සඳ සාවී ඔබ හද කුටියට එන්න

කවියක්‌ වී තොල්‌පෙති මත මුමුනන්න
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
දසුනක්‌ වී නිදිබර නෙත්‌ ඇහැරන්න
සඳ සාවී ඔබ හද කුටියට එන්න

kumuduhettige
Автор

දිගටම... මේ වගේ cover songs ඕනී කියන අය මේ පැත්තට

srimalanuradha
Автор

මාර විදිහට වශී වෙලා ඉන්නෙ කටහඬටයි ඇස් වලටයි❤.. "හුදකලා විරාමයේදි හමුවෙමුද ටිකක්" song එකෙත් cover එකක් අහන්න ආසයි...

piyumihansika
Автор

තාත්තගෙ හංගන් ඉදපු බර අවියක් ... 🥺❤️ කී සැරයක් ඇහුවද මටවත් මතක නෑ ... 🤗 ඒ හඬනම් භාවනාවක් .. ❤️

Iroshi_pemarathna
Автор

කවියක් වී තොල් පෙති මත මුමුණන්න..

හිමි හිමිහිට ඔබ මගෙ තුරුලට එන්න..
දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න...
සඳ සාවී ඔබ හද කුටියට එන්න..
කවියක් වී තොල් පෙති මත මුමුණන්න..
හිමි හිමිහිට ඔබ මගෙ තුරුලට එන්න..
දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න...
සඳ සාවී ඔබ හද කුටියට එන්න..



ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම..
තනුවකි ගීයකි මිහිරිය රැඳුනාම..
සංසාරේම සුවඳ දේවි බැඳුනාම...
සඳ දෙවිදුව යන්න එපා නොකියාම..
කවියක් වී තොල් පෙති මත මුමුණන්න..

හිමි හිමිහිට ඔබ මගෙ තුරුලට එන්න..
දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න...
සඳ සාවී ඔබ හද කුටියට එන්න..


කඳුලු තාම නෙතු අද්දර නොදැනේද..
බිඳුනු දාක මට තරවටු නොම දේද..
රිදුම් එපා පෙම් කල හිත කිසිදාක...
ඉන්න ලඟින් සඳ දෙවිදුව හැම රෑක..
කවියක් වී තොල් පෙති මත මුමුණන්න..
හිමි හිමිහිට ඔබ මගෙ තුරුලට එන්න..
දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න...
සඳ සාවී ඔබ හද කුටියට එන්න..
කවියක් වී තොල් පෙති මත මුමුණන්න..
හිමි හිමිහිට ඔබ මගෙ තුරුලට එන්න..
දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න...
සඳ සාවී ඔබ හද කුටියට එන්න..

Shonsimone
Автор

මේ ගායකයාගේ ළඟින් ඉඳන්මේ සින්දුව අහන්න තිබ්බනම් කියලා හිතෙනවා... තාත්තගෙ සින්දුවට සීයට සීයක් සාධාරණය කරනවා

sandaruwankumara
Автор

මට බය හිතෙනවා මට පිස්සු හැදෙයි කියලා මේ ඇස් දෙක ගැන හිතලම ❤

bupal
Автор

දැන් මේක වයිරල් උනාට මේ කටහඬ ඇහුවේ දැන් අවුරුදු 5 6කට උඩදී.. ඒ කාලේ ඉඳන්ම ටී.වී ප්‍රෝග්‍රෑම් වලට ආවා. මම මුලින්ම අහුවේ කඳුලු හුරතල් වැඩිද මන්දා සින්දුව.. ITN එකේ programe එකකට ඇවිත්..ඒකෙන් තමා මේ කටහඬට ඇබ්බැහි උනේ..❤❤

RavindraK-krkl
Автор

ඕන තරම් වෙලා අහන් ඉන්න පුළුවන් හඬක් වගේම ඕන තරම් වෙලා බලන් ඉන්න පුළුවන් ලස්සන ඇස් දෙකක්.. ❤❤❤
තනිකරම පිස්සුවක්...

wqrprfd
Автор

මං මේක අහන ඇහිල්ලට 1m වෙන්න ඕනේ.කී පාරක් ඇහුවද මන් දන් නෑ.අනේව් මාර ලස්සනයි❤️😍😍

SaRa-jzob