What is the best SIM card in Sri Lanka | Best mobile network sri lanka in sinhala

preview_player
Показать описание
Welcome to our channel. In this video, we cover everything you need to know about finding the best SIM card in Sri Lanka. The Best SIM Cards in Sri Lanka for Data Plans. How to Choose the Right Plan for Your Internet Needs. #SriLanka #SIMCard #Sinhala #Freedata

Are you looking for the best and cheap SIM card in Sri Lanka.? Oops, In this guide, we delve into all the essential details about the top Sim cards available in the country. Whether you are searching for the most affordable data packages the best data deals or information on time based packages we’ve got you covered. Keep watching to look out which SIM card is the best fit for you. Keep watching to find out which SIM card is the best fit for you.

🔍 In this complete guide, we explore - Detailed Comparison of the Top SIM Cards to Help You Find the Best Value for Your Money!

1. What is the Best SIM Card in Sri Lanka.? - We analyze & compare leading SIM cards in Sri Lanka. Find out which one provides the best overall performance, coverage & customer satisfaction.

2. Which SIM Connection Offers the Cheapest and Best Internet Cards? - Find out which SIM connection provides the most cost effective internet cards without compromising on speed and reliability. We compare prices data limits & additional benefits to help you make an informed select.

3. Best Cheap Non-stop Packages - Are Looking for Non stop data at an low price.? We take a closer look at the Non stop data packages offered by different providers. Here Learn which SIM card gives you the best value for your money with Nonstop mobile data

4 Best Cheap Time-Based Packages. - Time-based packages can be a best way to save cash. We explain what time-based packages are and how they work. Discover which SIM card offers the best time-based packages, and get tricks on how to boost your usage.

5. How to Get Free Data by Inviting Others - Did you know , you can get free data by inviting others to join the same network in Sri Lankan.? We provide step by step tutorials on how to invite friends & family to different SIM card networks in Sri Lanka and take advantage of their referral programs to get free data and offers.

• Hutch App : Earn data per 1GB invited.
• Mobitel Self care App : Offers a similar referral program.
• MyDialog App : Provides additional data incentives for successful referrals.

When this video is finished, you will have a clear understanding of the best and cheapest SIM card options available in Sri Lanka. We will explore various providers, their coverage , data plans ,pricing.

Make sure to like, comment and share if you found this video helpful. Your feedback helps us improve and provide more valuable content. Enjoy the video. See you in the next video!

---
Hey, Community! 😊 I'm Sameera Lakshan, the founder of Sameera TechBro LK. Stay tuned for upcoming technology videos!

Edited and Presented by: Sameera Lakshan
Music by: YouTube Audio Library
Editing Software: Filmora , Photoshop 2021
Video and Image Credits : Pexels, Unsplash, Shutterstock, Pixabay

Disclaimers.!

No Copyright Infringement Intended. All material used is for educational purposes only.

This channel does not promote or encourage illegal activities. All content provided is meant for educational purposes only.

Copyright Disclaimer : Under Section 107 of The Copyright Act 1976, allowance is made for 'Fair Use' for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use.
Рекомендации по теме
Комментарии
Автор

මොබිටෙල් පැකේජ් මිල වැඩී හැම පැකේජ් එහෙකටම වාගෙ FUP දාලා තියෙන්නෙ..මොබිටෙල් භාවිත කරන එක පුළුවන් තරම් නතර කරන්න

ThimiraDeshan-quqs
Автор

mobitel nm වැඩක් නැ සල්ලී ගසා කනවා මාසේ ඉවර වෙන්න කලින් pakej ek ඉවරයි

rsewmini-
Автор

700 ගානට ඇප් 15 කට අන්ලිමිටඩ් ඩේටා දීලා මාසෙකට අන්ලිමිටඩ් කෝල්, මැසේජ් 500, අමතර 3GB දෙන්නෙ හච් විතරයි.. මන් නම් බය නැතුව කෙනෙක්ට හදුන්වල දෙනව හච් එක.. මේ එක පැකේජ් එකක් විතරයි. තව මේ වගේ ගොඩක් තියනව ❤🔥

hdgroup
Автор

Hutch වලට සිග්නල් නෑ ඒ වුනාට ෆ්‍රී ඩේට හම්බ වෙනව
සිග්නල් තිබ්බනම් හච් වලට ගහන්න සිම් එකක් නෑ 😢

loader
Автор

mobitel ඉන්ටර්නෙට් දැන් ඉබි ගමනේ dialog වලට සිග්නල් ඇත්තෙම නෑ 💔

airtel හිටපු ගමන් සිග්ණල් නැතුව යනවා
hutch තමයි අපි නම් ඉතින් ❣️🙂🤗

SitushanaTharush-zjpj
Автор

mobitel නම් ශාපයක් . සල්ලි ගසා කනවා ඉවරයක් නැ පැකේජ් ගනන් වැඩිත් එක්ක

Nadush_bro
Автор

පාරිභෝගිකයන්ට සහනයක් දීම ගොඩාක් වැදගත් මොකද අනිත් ආත්ම වලට ක්‍රෙඩිට් එකකි මේ ආත්මයේ කරණ දේ 🌳💖

h.mranasinghe
Автор

3:49 Dialog හරිම Package එක 547 Fb, Whatsapp, Youtube 😌

BuddhistShortsCreate
Автор

Signal thiye nm hutch තමා හොදම 😪mobitel නම් සල්ලි කන ජරාවක් 😂

senalithisakya
Автор

සමහර වෙලාවට සිග්නල් නෑ ඒ උනාට පහසු ලේසි හොඳම සිම් එක තමයි HUTCH

Pradeep-bktx
Автор

Hutch තමා ලාබදායීම. ඒත් සිග්නල් මදි අපට. ඒ නිසා ඩයලොග්, මොබිටෙල් වල ඉන්න වෙලා

Bandara-hpqr
Автор

හච් තමා හොදම මගේ සිම් එකට ඔෆෙර් එකක් තියෙනවා 100GB -250 speed limit මුකුත් නෑ

ishanrashmika
Автор

මට ඔය එක සිම් එකකින් වත් වැඩක් නැ මොකද මගේ සිම් එක ( එටිසලාට්) නිසා😌😌

SunethNiroda
Автор

Mobitel timebased packages තියෙනව 87.41ට පැය 3ක්, 29ට පැය බාගයක්, 105ට රෑ 3ක්. ඒත් මේකෙ වැරදීමකින් පෙන්නන්නෙ මිල වැඩි nonstop package set එක

kasurikaomesh
Автор

Hutch thama hodama ganan aduma package set Eka thiyenne❤

VihangaNethsara-vlzh
Автор

එයාර් ටෙල් නම් නැහැ.අනික් තුනම පාවිච්චි කරල තියනවා, දැන් යන්නෙ හච් එක්ක මටත් හොඳම හච් තමයි.

sujathathennakoonkumarihamy
Автор

Hutch thama tikak hari hoda.habai signal tikak madi.package nm godak hodai.

blinkboy_
Автор

මම Airtel package එකක් දැන් මාස 9ක ඉඳලා පාවිච්චි කරනවා. මාස දෙකක විතර ඉඳලා සමහර landline නොම්බර වැඩ කරන්නේ නැහැ. එයාලට ඒක complaint කරත් මේ වෙනකන් කිසිම ප්‍රතිඵලයක් නැහැ. Airtel නම් ඒ අතින් හරිම සවුත්තුයි වගේ.

priya
Автор

Vpn ekak genako .dialog funblaster ekata set wena

AkashManjitha
Автор

HUTCH වලට සික්නල්.නෑ එහින්දා මොකද්ද වාසි දායකම සිම් එක Mobitel ද

SaniyaGaming-gq