Amul Case Study | The Biggest Milk Business In The World | Simplebooks

preview_player
Показать описание
Amul Case Study | Then Biggest Milk Business In The World | Simplebooks

Simplebooks short clips channel

To download Shopbook app,
Android
Apple

Visit our Website for more info:-
Simplebooks Facebook:-
Simplebooks LinkedIn:-
Simplebooks Instagram
Simplebooks Tik Tok
Рекомендации по теме
Комментарии
Автор

AKD ගෙ කතාවක තිබුනා ලංකාවේ මිල්කෝ එක හරහා එයාලගෙ ප්ලෑන් එක අමූල් වගේ සංකල්පයකට යන එක කියලා.. මේ වීඩියෝ එකෙන් එයාලගෙ කිරි ආශ්‍රිත plan එකත් මට පැහැදිළි උනා.. Thank you !

Janithxl
Автор

ලංකාවෙ සිංහලෙන් කෙරෙන අංක එකේ විශිෂ්ටතම නාලිකාව.මේවා බලධාරින්ටත් ඇහෙවා!!!

yyy-yeln
Автор

ඕගොල්ලෝ ගේ channel එක නියමයි සුපිරි එකට වැඩක් කරනවා ලංකාවේ උඩටම ආපු ව්‍යාපාරිකයන් එක්ක සාකච්ඡා තව වැඩිපුර කරන්න

talkwithpubudu
Автор

නියම පැහැදිලි කිරීමක් 👍 නිවැරදි කිරෙමක් Fat ප්‍රමාණය වැඩිවනවිට වැඩිපුර ගෙවන ලෙස වෙනස් විය යුතුයි.

indikajanaka
Автор

This case study vedeo is great. I feel it's great if we could develop this type of a social movement or network to uplift the life of Sri Lankan paddy farmers. Because most of the Sri Lankan paddy farmers face technical and economical issues. Though most of the time, Sri Lankan companies purchase from paddy farmers, they pay less attention on procuring on an acceptable price and providing rice for people on affordable price. Though govt purchased from farmers, less attention is paid on processing and selling the purchased paddy as rice for consumers.

piyumekahansni
Автор

ලන්කාවටත් ඕන Amul වගේ ව්‍යාපාර තමයි😍😍😍

feadl
Автор

කිරිගව පාලනය ගැන හිතමින් ඉන්නකොට මේ වීඩියෝ එක දැක්කේ❤
ගොඩක් දේවල් ඉගෙන ගත්තා Thank simple book

SanjeewaLakmal-lokh
Автор

මම මේ චැනල් එක ගැන දැනගෙන අව්රුද්දක් විතර වෙනවා. මන් එදා ඉඳන් ම මේ videos කට්ටියට ශෙයා කරනවා.

mayuranishan
Автор

*1st Comment ඔයාට දවසක මගේ බිස්නස් එක ගැනත් කියන්නම වෙනවා* දිගටම යමු *Simplebooks*

nextlevelcrafts
Автор

අත්තටම මේ දෙන දැනුම සිංහලෙන් වෙන කොහෙවත් නෑ. Business එක කරගෙන යන්න ඔයාලගෙන් ගත්ත දැනුම ගොඩක් ප්‍රයෝජනවත් උනා.

sandunmadhuwantha
Автор

ගොඩක් වටිනව ලෝකෙම ජනප්‍රිය සන්නාමයක් ගැන සරළව අපිව දැනුවත් කරාට. ඉන්දීය රජයට සම්බන්ධ මේ ව්‍යාපාරය ලෝක මට්ටමින් සාර්ථකත්වයක් අත් කර ගනිද්දී අපේ රටේ රජයට සම්බන්ධ ආයතනය නැවත වතාවක් පාඩු ලබන මෙන්ම ලාභ ලබන ආයතන තොගේට විකුණල දාන්න උත්සාහය කරන වකවානුවක අපි ජීවත් වෙන්නෙ !

darshanabrother
Автор

Good job simple book! ලංකාව සාමාන්‍යයෙන් කෘශිකාර්මික රටක් නිසා මේ වගේ වීඩියෝ වැදගත් මේ වගේම farm, agriculture related business එකකත් case study එකක් කරන්න

lankasvlog
Автор

මෙවැනි දරැවෙක් බිහි කරපු දෙමාපියන්ටත් ගොඩක් පින්

amalipridarshani
Автор

You should do videos on :
1. Damro
2. Cargills
3. HP
4. Maliban
5. Nawaloka group
6. Why Airtel / Etitsalat were not successful in SL

chrisxavier
Автор

ඇත්තම කියනවනම් simplebook chanel ඒකෙන් මම ගත්ත දැනුම කියලා නිම කරන්න බෑ. Respect simplebook !

adeeshaiman
Автор

අවංකවම නැහැ..ඒකට උදාහරණයක් මාලිමාවේ සමූපකාර .ආරම්බය අකුරැස්ස.සිම්පල් බුක්ස්.ඉතාම වැදගත් .තේරෙන සිංහලෙන් කියලා දෙනවා.ජයවේවා.

SunilPathirathna-zf
Автор

Good job Malli
Doing a damn good job..

samsfor
Автор

හැමදාම මේ වගේ වීඩියෝස් ගෙන්න පුලුවන් වෙන්න කියල ආදරෙන් කියනවා ගොඩක් ආසාවෙන් බලන්නෙ මේ චැනල් එකේ විඩියෝස් ඔක්කොම .ජයවේවා අයියා ආදරෙයි❤හැමදාම වීඩියෝස් 10ක් බලනවා සමහර දවස් වලට ඊටත් වැඩී💗

Sasindu
Автор

As an everyday thank you simplebook ❤

ගොවියන් එක්ක සම්බන්ධ වෙලා කරන මගේ ව්‍යාපාරයටත් movement change එකක් කරන්න මම හෙව්ව එකට ඕන ගොඩක් දෙවල් ලැබුනා... ලංකාවෙත් ඒ වගේ කුනුකොල්ලෙට ගන්න පුද්ගලික ව්‍යාපාර quality maintain කරන්නේ නැති ව්‍යාපාර රජයේ ප්‍රතිපත්ති නිසා කඩා වැටුන ගොවියෝ එක්ක වැඩ කරලා ගොවියා ඉහලට ගන්න ඕන අරමුණින් පුංචියට යන ව්‍යාපාරයට ඕන points ටිකක් මට ලැබුණා.... ගොවියා දියුණු වුනොත් රටක් දියුණු වෙනවා කියන එකට හොදම උදාහරණයක්

ගොවියා,
සදා රැකේවා... ! සදා දිනේවා... !

මම ජේෂ්ඨ ඒ වගේම ව්‍යවසායකයෙක්....

Thank you simplebook ❤

sahanabeynayake
Автор

Great. Thank you sharing. This help to apply channel business.

shamalabeyrathne