Plucked so many ripe Star fruits & made a magnificent cake, jam & a fancy mocktail! | Traditional Me

preview_player
Показать описание
Recently, my brother informed me that the star fruit tree near our ancestral house is brimming with sweet star fruits (Kamaranka). Later that day, I ventured to pluck some of these fruits. To my amazement, the tree was adorned with a mesmerising array of ripe yellowish star fruits(Carambola), exuding a delightful fruity scent, even though there was an unpleasant odor of overripe ones scattered on the ground. I harvested both ripe and partially ripe star fruits, as the tree bore an abundance, sufficient even for the entire village.

Having made star fruit jam before, I decided to craft another batch given the plentiful yield. Care must be taken when making jam from these fruits due to their high moisture content. My brother also took a few star fruits to prepare a mocktail. After making the jam, I also went to that side to take a peep. Upon sampling his juice, a delightful blend of star fruit, ginger beet(natural carbonated bottled ginger drink) and pomelo pulp, I was treated to a delightful tingling sensation in my mouth when biting the pomelo segments.

Knowing the perishable nature of star fruits, I decided to bake a semolina cake the following day, infusing it with the fruit's essence. Opting for the kitchen stove instead of a traditional oven, I ensured even heat distribution by placing a metal roti pan beneath the baking pan. The resulting cake, mixed with star fruits and dried blueberries, emerged perfectly baked and risen after an hour. To enhance its flavour, I soaked the cake in star fruit juice, adding richness with, already infused orange zest and juice of 6 oranges. Each bite offered a unique blend of flavours, especially with the star fruit jam filling I added for more richness. Witnessing my brother and grandmother relish the cake filled me with immense joy, a happiness beyond words compared to any other joyful moments in life.

Love you All!
Nadee

© All rights reserved
Plucked so many ripe Star fruits & made a magnificent cake, jam & a fancy mocktail! | Traditional Me

乡村烹饪 cuisine de village गाँव का खाना बनाना cucina del villaggio طبخ القرية Dorfkochen 村の料理 dorp koken 마을 요리 pagluluto ng nayon деревенская кухня cozinha da vila ഗ്രാമീണ പാചകം cocina del pueblo গ্রাম রান্না vesnické vaření landsby madlavning ចម្អិនអាហារតាមភូមិ kylän ruoanlaitto गाउँ खाना पकाउने masakan desa கிராம சமையல் masakan kampung หมู่บ้านทำอาหาร gotowanie na wsi köy pişirme làng nấu ăn ရွာချက်ပြုတ် μαγειρική στο χωριό villa coctione

Music - Traditional Me ©

#villagecooking​​​​​ #traditionalme​​​​​ #village​​​​​ #villagelife​​​​​ #villagefood​​​​​ #nadee​​​​​ #countryfood​​​​​ #dessert​​​
Рекомендации по теме
Комментарии
Автор

මහ ගෙදර වත්තේ කෙළවරේ බැද්දට වෙන්න හැදිලා තිබුණ මහා විශාල පැණි කාමරංකා ගහේ ගෙඩි පිරිලා තියෙනවා කියලා මල්ලි තමයි කිව්වේ. දවල් කෑමෙන් පස්සේ ටිකක් හවස් වෙලා මම ගියා කාමරංග කඩන්න. හොඳටම ඉදුණු කහ පාට කාමරංකා ගෙඩි පිරුණු ගහ යටට ගියාම අමුතුම ලස්සනම පුදුම හිතන ලෝකයක් දැක්කේ. හොඳටම ඉදිල වැඩිවෙලා පරවුණු කාමරංකා ගෙඩිවලින් අමුතු කුයිලයක් දැනුනත් ඉඳුණු කාමරංගා වලින් නම් අමුතුම නැවුම් සුවඳක් වහනය වුණා. ඉඳුණු කාමරංග ගෙඩියි බාගෙට ඉඳුනු ගෙඩියි දෙකම මම කඩා ගත්තා. තව ගම් හතකට වුනත් බෙදන්න කාමරංකා ගහේ ගෙඩි පිරිලා.

මම කාමරංකා වලින් මීට කලින් ජෑම් හදල තියෙනවා. ඉතින් කාමරංග ගොඩාක් තිබුන නිසා මම අදත් ජෑම් එකක් හදන්න හිතුවා. වතුර ගතිය වැඩි පලතුරක් නිසා ජෑම් හදද්දි ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. මල්ලිත් කාමරංකා ගෙඩි හතර පහක් ගෙනිහිල්ල මොනවදෝ බීම එකක් හදනවා කියලා කිව්ව නිසා ජෑම් එක හදලා ඉවර වෙලා මමත් ගියා ඒ පැත්තට. කාමරංගයි ඉඟුරු යුෂ රසයි එකට එකක් ගැලපෙන රසම රස බීම එකක් මල්ලි හදලා තිබුණා. බීම එක බොන අතරෙදි ඒකට දාලා තිබුණු ජම්බෝල රේණු හැපෙද්දි දිව කිති කැවිල යන අමුතුම රසක් මතුවෙන්නේ.

කාමරංකා වැඩි දවසක් තියාගන්න පුළුවන් පලතුරක් නෙමෙයි. ඉදිල වැඩිවුන ගමන් පර වෙනවා. වතුර ගතිය වැඩි නිසා ඉක්මනට නරක් වෙනවාත් එක්ක. ඒක නිසා මං ඊට පහුවෙනිදම කාමරංකා රසත් එකතු කරගත්ත රුලං කේක් එකක් හදන්න හිතුවා. මම රුලං කේක් එක බේක් කර ගත්තේ පෝරණුවේ නෙමෙයි, කුස්සියෙ ලිපේමයි. රුලං කේක් එක හදන භාජනයට උෂ්ණත්වය එක සමානව ලැබෙන්න ඕන නිසා ලිප උඩ තියාගත්ත තැටියක් උඩින් තමයි මම ඒ භාජනය තියාගත්තේ. ඉදුනු කාමරංකා වලිනුයි, වියලි බ්ලූ බෙරි ගෙඩි වලිනුයි හැඩ කරගත්ත කේක් එක පැයකට විතර පස්සේ ලස්සනම ලස්සනට උඩට පිම්බිලා ඇවිල්ල තිබුණා. අන්තිමට කාමරංකා යුෂ වලින් කේක් එක පොඟව ගත්තා. දොඩම් ගෙඩි පහ හයකම යුෂත් එක්ක ග්‍රේට් කර ගත්ත දොඩම් පොතුත් දාලා තිබුණ නිසා රුලං කේක් එකට වෙනම රසක් එකතු වුණා. කේක් එකේ මැද තැනින් තැනට දාපු කාමරංකා ජෑම් නිසා කේක් කද්දි හැපෙන එක එක කටවල්, එක එක රසට දැනුනේ. මල්ලි හරිම ආසාවෙන් කෑවේ. ඇත්තටම මම හදන හැම කෑමකටම වැඩිය අත්තම්මයි මල්ලි මම හදන කෑම රස කර කර කනව දැක්කම හිතට දැනෙන සතුට ඊට ගොඩක් වැඩියි. හැම රහකටම වැඩිය ඒ සතුට හරිම රහයි.

ආදරයෙන් නදී

TraditionalMe
Автор

Delicious fresh fruits natural organic. Whoever is reading this, never give up. God is with you.❤

lahirusankalpa
Автор

Your creations are magical and your traditions and respect and care for your grandmother is soooo beautiful!! You don't see this anymore. Be well❤❤❤

nina
Автор

These folks must be living in the garden of Eden... It's just so heavenly!❤❤❤

masalamouth
Автор

உங்கள் அனைவருக்கும் இனிய சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு நல் வாழ்த்துக்கள் love from Tamilnadu india 🇮🇳 🌹🌹🌹

selvi
Автор

ඔයාලා හරි වාසනාවන්තයි ❤❤ කාලෙන් කාලට එන පලතුරු ඵල නෙලාගෙන ඒවායෙන් රස කෑම ජාති හදලා අපිටත් ඒවා බලන්න ඉඩ තියලා ඇත්තටම ලොකු පිනක් බලලා හරි හිත සතුටු කරනවට 😊😊

sakeelasakeelazulfikar
Автор

The star fruit cake looks delicious, I will try this recipe 👍😍

YamatoMedia
Автор

Очень нравятся ваши видео. Мне интересен процесс приготовления ваших блюд. Красивая природа просто завораживает. В стране, где я проживаю, нет таких интересных фруктов. Очень хотелось бы побывать в вашей стране.

Мира-ев
Автор

This fireplace ( chulha) brings so much joy to me having grown up with it 80+ years ago. The smoke and phooknee which brought tears to my eyes now bring back such fond memories. Thank you Malee!

redcurrant
Автор

❤I never stop watching your all videos traditional me it's two years almost Love you always

mishscarlet
Автор

Wow! Your creativity knows no bounds! 🌟🍰🍹 Using the ripe star fruits to create a magnificent cake, jam, and a fancy mocktail is truly innovative and inspiring. It's amazing to see how you've transformed these fruits into delightful treats that surely tantalize the taste buds. Keep up the fantastic work and continue sharing your culinary adventures with us

mypetsmygarden
Автор

Blessed people enjoying such beautiful nature.

aryapawar
Автор

I like ur brother he loves eating food it shows in his face it's a compliment ❤

sangamsaritha
Автор

Love from Malaysia 🇲🇾❤️
For those reading this :May all having good day 😙

hameehemz
Автор

Gracias por compartir tus recetas 🌹 saludos a tu hermano y a tu abuelita ❤🙏🌸🌹🌹

gracielamorales
Автор

Beautiful lady:thank you for sharing star fruit festival 💖 the star fruit flower cake seem very yummy and i like it !🤗

謝適聲
Автор

Hello to you and your lovely family. Totally love the star fruit cake and drink; in the Caribbean we call it Five Finger or Carambola. I see your brother need a shave and hair cut, he is beginning to look like a mountain-man. Hope to see more videos. Much love and stay blessed.

maureenboney
Автор

I was waiting for ur 📹 video very beautiful love from India 🇮🇳

RamKumar-ivlp
Автор

I’m from Jamaica 🇯🇲 and I can say I love your videos, very creative and I admire the relationship you have with your brother and grandmother ❤❤❤ I wish I understood the ingredients to try some for myself😫

Chyna_bae
Автор

Amei ver esse bolo que fez com carambolas. Muito lindo! Parabéns! Tudo de bom pra vocês! Um abraço a todos. ❤

elizabethpereira