🔴 LIVE | Siyatha News | 12.00 PM | 09 - 10 - 2024

preview_player
Показать описание
🔴 LIVE | Siyatha News | 12.00 PM | 09 - 10 - 2024

Siyatha News - The most reliable news brand in Sri Lanka
Siyatha Morning News - 6.00am |
Siyatha Midday News - 12 Noon |
Siyatha Prime time News - 6.00pm |
Siyatha Late night News - 9.35pm |





#SiyathaNews #SriLanka #News

--------------------------------------------------

® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
Рекомендации по теме
Комментарии
Автор

කවුරු කොහොම බලාපොරොත්තු තියාගෙන හිටියත් මෙවර මැතිවරණයෙන් වැඩිම මන්ත්‍රී ප්‍රමාණය මාලිමාවෙන් පාර්ලිමේන්තුවට

WakadawalaWijithahimi
Автор

අනේ බුද්ධ්මත් මිනිසුනේ ආයි හොරුගෙනල්ලා අනාගන්නෙ නැතිව මාලිමා රජය ලබන මහා මැතිවරනයෙන් ශක්තිමත් කරමු රට නීතිගරුක, යුක්ති ගරුක, විනය ගරුක රටක් ගොඩ නැගීම සදහා මාලිමාවට ජය තහාවුරු කරමු....✔👍

danudesilva
Автор

හොඳම බුද්ධිමත් පිරිසක් ඉගෙනීමෙන් විශිෂ්ට ජයග්‍රහණ ලබා ගත් පිරිසක් මාලි මාවේ .🇱🇰❤️අපි රැවටෙන්නැතුව මාලිමාවට කතිරේ ගසමු වැඩිම පිරිසක් පාර්ලිමේන්තු යවමු 🇱🇰 ලස්සන රටක් දූ දරුවන්ට අනාගතයක් 🇱🇰❤️❤️.🇱🇰🇱🇰🇱🇰❤️❤️👍🙏✔️

nayanaprabath
Автор

අපි හැමෝම මාලිමාවට ඒවගේම අපිට මාලිමාව විස්වාසයි

lalithamarasekara
Автор

සියලු දෙනාගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා මාලි මාමට චන්දෙ දෙන්න

sjchfbff
Автор

අම්මෝ සජබේ චන්දෙ ට දාන්න උන් නැතිවද දමිතා හොර ගැනිව දැම්මේ hiwarai ita වඩා හොදයි ජීන් ආච්චි dammanan

SugathPires
Автор

අපි හැමෝම මාලිමාවට..මාලිමාවට කෝටියක්...❤

SriyaLatha-ug
Автор

අර රන්ජන් කපටිය බොරු කාර්ය නම් ගන්න එපා දෙවියන් ge නාමයෙන් ඔකොම ඉවරයි බුදුසරණයි මාලි මවට

මැණික්මැණික්
Автор

මාලිමාවට ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා

ChamileWeeratunga
Автор

බහුතර බලය 200 ක් මාලිමාවට පත් කරමු. රට හදමු. කමු බොමු වයමු නටමු ඉන් පසුව.

waltergunetilleke
Автор

ගොවි මහතුනුත් අමාරු අපහසුතාවයට ලක්වෙලා තියෙනවා නම් කන්න දෙක තුනක් රජයෙන් වැඩිමුදලට අරගෙන රජයෙන් පාඩුව ගෙන පාරිභෝගයට ඊට වඩා අඩු මුදලකට ආහාර දීමට සකසන්න මොකද සෑහෙන ජනතාවක් තුන් වේල නොකා දරුවන්ට දුක් දෙන පවුල් ප්‍රමාණය වැඩිය .අසරණකමින් දෙමව්පියෝ ගොඩ යවමු🇱🇰❤️ මාලි මාවට ජයෙන් ජයම වේවා .🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️👍🇱🇰🇱🇰❤️👍🙏✔️

nayanaprabath
Автор

අගමැති ට සජබේ ජීන් ආච්චිව දැම්මනම් හොදයි

SugathPires
Автор

ධම්මිතා දුවේ වරෙන් අංකය දෙන්න ත්‍රීවීල් අංකයක් දෙන්න

randikakumara
Автор

සජබෙන් දමිතලා, මංගලාලා, අප්සාරිලාට නාම යෝජනා දෙන එකේ වාසියත් මාළිමාවටනේ. සජබෙට ඉන්න තරුණ කාන්තා නියෝජනයක තරම!
බලමු එයාලට රටට සේවය කරන්න පුලුවන් කියලා හිතන අය කොපමණ කොළඹ ඉන්නවද කියලා. විශේෂයෙන් දමිතා වගේ අයට. අපි කොහොම හිතුවත් එයාලට මනාප ගහන අය හිටියොත්, ඒ අය කොයි වගේ අයද කියලා හිතන්න පුලුවන් වෙයි.

VisaakaaJ
Автор

මේ මහ මැතිවරනයෙන් උපරිම ආසන 2/3 බලය මාලිමාවට ලැබෙන්නෙ . ජය වෙවා මාලිමාවට .හොරු පලයව් .

JinarathnaCharitha
Автор

අවුරුදු 36 karpu දෙයක් නැහැ ..නාකි set එක

sriyanigamage
Автор

MAMA HITANAWA APE BAT KANA JANATAWA ME PARA RATA BERA GANNA MALIMAWATA 3/2 WADIYEN DEI KIYALA.. NATTAM API/TOPI WENNE GU KANNA…😢😢😢

skg
Автор

දමිත බලුවේ සිට නම් එකෙක්වත් ඡන්දෙ දෙන්න එපා

sjchfbff
Автор

අනුරට රට රැකගන්න පුර්න බලයක් දෙන්න මෙවර මලිමාවට ඔබගෙ වටිනා චන්දය දෙන්න. මාලිමාව හැර ව්කල්පයක් නැති බව පැහැදිලිය. සැමට තෙරුවන් සරනයි

ndesilva
Автор

ඊයා මේකිට ගු ගහලා එලවන්න දමිතා ඊයා ගු හැලිය

මැණික්මැණික්