Paradeese | Episode 26 - (2024-09-02) | ITN

preview_player
Показать описание
Paradeese | Episode 26

#ITN #ITNSriLanka #ITNDigital #Paradeese #Episode26

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

මුලු කතාවටම වගීශ පාරමී කොස්තා හිටියත් ඇති කියල හිතෙන තරමට එයාලගෙ කොටස් ලස්සනයි ❤❤❤ වගීශ පාරමී නම් දැන් ඇබ්බැහියක් වෙලා❤❤❤

Wsathsarani
Автор

වගී පාරමී අැබ්බැහි වෙන සුලුයි .
කොස්තාත් එ්කට add උනහම මරු .

yoona
Автор

සචින්ගේ look එකට වයසට match වෙන co actress කෙනෙක් තමයි රොෂෙල්❤
ඒ දෙන්නගේ chemistry එකනම් මාරයී. ලඟින් ඉඳියත් ඇති

sanmini
Автор

වගීෂ ට cut කියනව ඇහෙන්නෙත් නෑ.. පාරමීගෙ ලස්සනට වශී වුණ පාර❤😍

shainimadushani
Автор

දවස් දෙකක් ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ😊❤

TestdinuMobile
Автор

සචින් රොශෙල් දෙන්නගෙ ගැලපීම 🔥ඇත්තටම දෙන්නව දාලා movie එකක් කරොත් super hit එකක් වෙයි♥️11:59 අදත් කියන්න තියෙන්නෙ ඒ eye-contact එක පුදුම තරම් ලස්සනක් 🤍

neth_s
Автор

ආදරණීය ප්‍රාර්ථනා movie එකෙන් පස්සෙ දැකපු හොඳම makeup artist මේකෙ ඉන්නෙ.Natural beauty එක පේන විදියට makeup කරනවා.සමහර චැනල්වල යන සමහර drama වල මේකප් ගන්නම දෙයක් නෑ.පාන්පිටි උලලා වගේ.ලස්සන අයවත් කැත කරනවා.

Seeker-iweb
Автор

මන් හිතන විදියට screen එකේ සචින් ට හම්බ උන හොදම co actress Roshel .දෙන්නා ගේ පුදුම ගැලපිමක් නේ තියන්නෙ ❤

Sahasmanachanyaka
Автор

කලාතුරකින් හම්බවුණ ලස්සන කතාවක් රොශෙල් ඉන්නවනම් ආයේ සුපිරියක් තමයි 💚💚💚

Aryan_Fanz
Автор

Film එකක් බලනවා වගෙ දැන්නෙ ජානු එක තරම් අප්‍රසන්න නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා, සචින්ට ජනප්‍රිය නලුවා වෙන්න තිබ්බ චාන්ස් එක නැති උනේ ජානු කතාව හින්දා මේකෙන්වත් සම්මානෙකට යන්න ලැබෙන්න ඕන රොශෙල්ව උනත් ගොඩක් අයට එපා උනෙ දෙවෙනි ඉනිම හින්දා, ඒත් නිකිනි කුසුම් එකෙයි මේකෙයි කිසිම වෙනසක් පේන්නෑ චරිතෙ ඒත් එයා මාර ලස්සනයි

Snuu
Автор

වදින්නම් පුශ්පේ...ඔන්න ඔය සක්කරවට්ටම ආලියා කරගහපන්කෝ😂😂😂

kushi
Автор

Actressla මාරම ලස්සනයි මේකෙ ඉන්න.. හරිම Natural ❤
Makeup artist is the best 🥲❤️

k.m.jayathilaka
Автор

මේම් මේ ලපේ මඟුල් නම් එපා වෙනව අනේ.. 🥱 එක්කො අරූට ලපේව බන්ඳල දීලා කතාවෙන් අයින් කරන්න තියෙන්නෙ. 😡ඒ වෙනුවට දාබරේගෙ සීන් දැම්ම නම් බලන්න තිබුන ආසාවෙන්. 🥰

Happywithshashi
Автор

හරිම ලස්සන කතාවක්...❤හැමෝම හරි ලස්සනට ඒ චරිත වලට පනපොවනවා...

gimhaniranasinghe
Автор

රොශෙල් නම් මාර ලස්සන නිළියක් ඒ මදිවට ඒ ඇක්ටින් නම් සුපර්

bollywood වල ආලියා බාත් නම් අඬන කොට කැතයි ඒත් රොශෙල් නම් අඩනකොට මාර ලස්සනයි එයා හරිම ලස්සනයි තරුණයින් ගේ සිහින කුමාරි 💚💚💚💚💚

Aryan_Fanz
Автор

ආලියා මේ පාර පාඩමක් ඉගෙන ගනී වගේ. අක්කට වැඩිය පුෂ්පේ ලොකු කරන් ගියානේ😌

sanmini
Автор

වගීෂ පාරමිගේ කොටස් මාර ලස්සනයි❤❤එ දෙන්නා හොදට මැච් වෙනවා❤❤🌹🌹

SalikaDilruksi-myby
Автор

වගීෂටයි පාරමීටයි තියෙන්නෙ කතා කරන ඇස් 👀 🥺❤️

indraniperera_
Автор

අනේ ලස්සන කතාව මන් හැමදාම බලනවා 🥺 වගීෂ පාරමී කෝස්තා හිටියොත් ඇති වගේ කතාවටම් 😁

Keshanikawindaya
Автор

අම්මෝ කොස්තා වගීසයි පාරමී නැත්නම් වැඩක් නෑ ❤❤❤
එකතැන පල් කරන්න නම් එපා 🤣🤣🤣🤣🤣

chamilakumariii