Paradeese | Episode 28 - (2024-09-04) | ITN

preview_player
Показать описание
Paradeese | Episode 28

#ITN #ITNSriLanka #ITNDigital #Paradeese #Episode28

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

මේ telidrama එකට පාවිච්චි කරලා තියෙන්නේ සුපිරිම cameras..එකයි මේ හැම පින්තුරයක්ම ඇස් වලට මෙච්චරටටම ලස්සන..බලන්නකෝ හරියට film එකක් වගේ❤❤❤❤❤❤

ManoshiSenevirathna-rdro
Автор

ඇත්තටම සච්න් රොෂෙල් main characters වලට මාරම selection එකක්.ඒ දෙන්නා මාරම matching couple එකක්.ආදරෙයි ❤

kosalajayasinghe
Автор

Episode 28 ma phone eken balana kattiya ko😊❤

SithumNawodya-lm
Автор

සචින්ගෙ තියෙන්නෙ අමුතු හුරතල් ලස්සනක්..ලංකාවෙ හේමාල්ගෙන් පස්සෙ ඇත්තටම ලස්සන නලුවෙක් දැක්කමයි..facial expression පුදුම ලස්සනයි ❤

mwasana
Автор

අනෙ අර ලමානිවාසෙ බබා බලන් හිටපු විදියට නම් මාර විදියට දුක හිතුන 😢

DinethmaSathsarani-yd
Автор

පාරමීගේ නංගි ව පේන්න බැරි කට්ටිය කෝ..😌

wathsalachathu
Автор

කතාව දානකම් හැමදාම ඉවසිල්ලක් නැතුව ඉන්නේ.... ඔක්කොම කොටස් ෆෝන් එකෙන් බැලුවේ.... දිගටම මෙහෙම ලස්සනට තිබ්බොත්

NipuniWarnakulasooriya
Автор

සන්ජෙගෙයි චන්චිගෙයි කොටස් skip කරන්න මන් විතරද😂😂

NilakshikaDilhani
Автор

වගීශ ගාමිනී ඉක්මනින් එකතු වෙන්න ඕනා 🙂💗

Misty_oo_x
Автор

පාරාදීසේ එපිසඩ් 28ම ෆොන් එකෙන් බලපු සෙට් එක කෝ

NimeshTharaka-mkov
Автор

වගීෂගෙයි පාරමිගෙයි කොටස් වැඩිපුර දෙන්න❤❤🌹🌹කතාව ගොඩාක් ලස්සනයි.පැයක්වත් තිබුනානම්😍

SalikaDilruksi-myby
Автор

ලපේ කතාව තියෙන කෑලි ස්කිප් කරන්නෙ මම විතරද

ceylonpethouse
Автор

Paramigei ammagei kotas harima lassanai

SasniSasni-qsbt
Автор

වගිශයි ගාමිනියි හිටපු ඒ කොටස බලද්දී පපුව පිච්චිලා ගියා..කතාවක් උනත් තාත්තාගෙ පුතාගේ බැදීම මාරම ලස්සනට දෙන්නම ඇක්ට් කරනවා...තාත්තා පුතා කියලා දෙන්නට දෙන්න දන්නෙ නැති උනත් තමන්ගෙ කියන ලේ කැක්කුම ආදරය නොදැන දැනන හැගීම්...සචින් ගාමිනී මාරම දක්ශයි..හේමාල්ට තියෙන්නෙ ලස්සන විතරයි..ඔහුගේ රගපෑම් ගොඩක් තාත්වික නෑ..❤

SandamaliDamayanthi-hh
Автор

හොද වෙලාවට දනුශ්ක දෙරනෙ ටෙලි වලට ගියෙ නැත්තෙ. මේකෙනම් ලස්සනයී

kumesharathnayaka
Автор

මේ කතාව you tube එකෙන් බලන අය කෝ....❤❤

wathsalachathu
Автор

Roshel akki sachin ayya anjula akka super acting 💯❤️ hadawathatama danenawa

hansikasewmini
Автор

පාරමීගෙ නංගී මාධවී අක්කා පේන්න බෑ එපා වෙනවා.😂😂

ytqueen
Автор

සුපිරි කතාව.රොශෙල් හොදට ඇක්ට් කරනවා.අනිත් අයත් හොදයි හැමොටම සුබ පැතුම් ❤❤❤❤❤

ManjulaPrasanna-fn
Автор

Mg danushka, ,,sachin,,roshel,kostha සේරම ලස්සනට රගපානවා..අර පාරමිගේ අම්මට රගපාන කෙනාගේ නම අමතකයි එයත් ලස්සනයි ...

rasikakumudunirasika