Paradeese | Episode 35 - (2024-09-13) | ITN

preview_player
Показать описание
Paradeese | Episode 35

#ITN #ITNSriLanka #ITNDigital #Paradeese #Episode35

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

නංගි අක්කට කොච්චර සද්දෙ දැම්මත් අන්තිමට තමන් කරදරේ වැටිච්ච වෙලේ උදව්වට හිටියෙත් අක්කා විතරයි 😂❤ පාරමීගෙ චරිතෙ හරිම ආදර්ශවත් 🙂💜️✨️

Methu_yrt
Автор

අක්කයි නංගියි දැන් යාළු යි අනේ හරිම සතුටුයි .ඒ පවුලට හොඳ කාලයක් යන්න ඕන පාරමී නිසා ශෝක් කතාව ❤️👍

samanaleejayasingha
Автор

අක්කගෙයි නංගිගෙයි සීන් ටික දැනුනා හොදටම 😢🥺❤මටත් අක්කා කෙනෙක් ඉන්න නිසා වෙන්නැතී..සහෝදරයො වෙනුවෙන් මරාගෙන මැරෙන්න දෙපාරක් හිතන්නෑ 😭❤️

Simplyme
Автор

පාරමී වගෙ අක්කා කෙනෙක් හම්බවෙන්නෙ පෙර පිනට😢❤😊

VihagiDawumini
Автор

අක්කයි නංගී වගීශයි කර් එකේ ආපු සීන් එක ලස්සනයි.ඒ තුන් දෙනාගේ සහෝදර බැදීමක් දැක්කා ලස්සනට එතන 😍❤️😘

kalanisamarakoon
Автор

සහොදරියන්ගෙ බැදීම කොච්චරද නියම ආදර්ශමත් හරිම ලස්සන කතාවක්.රගපාන සියලුම දෙනා තමන්ගෙ වැඩ හරියටම කරනවා .රොශෙල් සචින් එල ❤❤❤❤❤❤

ManjulaPrasanna-fn
Автор

පාරමි පුෂ්පෙ ට කිව්ව ටික හිතටම වැදුනා
🌹 Roshel 🥺

s.n
Автор

පාරමී පුශ්පෙට බැනපු එකටනම් සතුටුයි 😅❤💯💎👍

SupunMadusanka-pgtn
Автор

අනේ ඒ අක්කයි නංගි ඒ විදියට ආදරයෙන් සතුටින් ඉද්දි මරු අනේ❤

HasiniKehara-bx
Автор

මේ කතාව මගදි කන්න එපා..එච්චරයි ❤.. දැනට සතියේ දවස් වල යන ලස්සනම කතාව

SuduNonasFood
Автор

මේ කතාවේ කොස්තා born talented කෙනෙක්.වෙලාවකට රඟපානවද කියලවත් තෙරෙන්නෑ

kosalajayasinghe
Автор

පාරමි ගේ චරිතේ Rose සුපිරියටම කරනවා ❤

mcg
Автор

Knowledgeble fun writing about the industry. Nice acting by everyone. That iconic ITN old drama feel with the modern touch. Lovely

scsl
Автор

පාරමි. ❤ අක්කයි &. නංගි ආද රෙන් ඉන්නවා දකින කොට හරිම සතුටුයි ❤❤❤❤ කේන් boy සෝයි❤❤❤❤.

ChithraDewage
Автор

පාරමි වගේ අක්කා කෙනෙකුයි වගීෂ වගේ අයියා කෙනෙකුයි මටත් හිටියානම් සෝක් අනේ❤❤❤කතාව දවසින් දවස ගොඩාක් ලස්සන වෙනවා.❤❤❤වගීෂ❤පාරමි🌹

SalikaDilruksi-myby
Автор

චන්චි සංච් මරු ඩබල 😅 පාරමී වගේ අක්කා කෙනෙක් ඉන්න අය හරිම වාසනාවන්තයි නංගි කොච්චර දේවල් නංගි කලත් අක්කාගේ හිතේ කිසිම තරහක් නැතිව සහෝදර බැදීම හරිම වටිනවා පුශ්පේ අයියේ හොඳයි නේ තව ඩිංගෙන් කනවා රත්වෙන්න වගීශත් හරිම නිහතමානී ආදරණීය කෙනෙක්

amaliahinsa
Автор

රොෂෙල්, සචින් හොදට කරනවා.. හැමෝගෙන්ම උපරිමය අරන් තියෙනවා. ඔය තත්වේ දිගටම තියාගෙන යන්න, ,

WeliZEnterprises
Автор

මාදවී පඩංගුව පේන්න බැ නාකි විසෙ ගැනීට තියෙන්නෙ😂

ima-lf
Автор

සහෝදර බැදීම ශක්තිමත් කොයි දේටත් වඩා❤🎉🎉

NiroMadushani
Автор

දැන් ඉන්න කෙල්ලොන්ගෙන් කෙසෙ වෙතත් ඇන්ටිලන්ගෙන් තමයි කොල්ලො බෙිර ගන්න අමාරැ මෙි පෙන්නැද්ද 🤣🤣🤣

UpekshaHashanthi