Wen Wee Giyath Perada (Slowed+Reverb) | Ruwan Hettiarachchi | PsycoSan

preview_player
Показать описание
Wen Wee Giyath Perada (Slowed+Reverb) | Ruwan Hettiarachchi | PsycoSan

♪ Song : Wen Wee Giyath Perada
♪ Artist : Ruwan Hettiarachchi
✱ Remaked By @psycosan2000

☵ Lyrics :

වෙන් වී ගියත් පෙරදා වෙනතක් පතා ඔයා,
මතකයිද කීවා මගෙමයි කියා..
හිත නොරිදවා වරදක් පිළිගත්තා නම් එදා,
අපි ඉන්නෙ තාමත් අපගේ වෙලා..
තේරුම් ගියා නම් අැති පණ මගේ,
නෑ වැරැද්දක් වී කියා මගෙ අතේ..
ඉන්න සතුටින් මගේ අායුෂත් ගෙන ළඳේ...

ඔබට අාදරේ කෙරුව කාලයේ,
හැම මතක හිත දවනවා..
අහිමි වූ ඔයා එන්නෙ නෑ කියා,
වැටහෙද්දි දුක හිතෙනවා..
ඔබට අාදරේ කෙරුව කාලයේ,
හැම මතක හිත දවනවා..
අහිමි වූ ඔයා එන්නෙ නෑ කියා,
වැටහෙද්දි දුක හිතෙනවා..
පන්තියේ යාළුවෝ ඉඳහිටත් මුණගැහිලා,

ඔයා කෝ අහනවා මගෙන්..

ඔබගෙ ළඟ රැඳි ගෙවුනු ජීවිතේ,
පණ සේ ම මට වටිනවා..
ඔහුගෙ ලෝකයේ පැතුව අාදරේ,
හිමිවෙන්න සුබ පතනවා..
ඔබගෙ ළඟ රැඳි ගෙවුනු ජීවිතේ,
පණ සේ ම මට වටිනවා..
ඔහුගෙ ලෝකයේ පැතුව අාදරේ,
හිමිවෙන්න සුබ පතනවා..
පන්තියේ යාළුවෝ ඉඳහිටත් මුණගැහිලා,
ඔයා කෝ අහනවා මගෙන්...

වෙන් වී ගියත් පෙරදා වෙනතක් පතා ඔයා,
මතකයිද කීවා මගෙමයි කියා..
හිත නොරිදවා වරදක් පිළිගත්තා නම් එදා,
අපි ඉන්නෙ තාමත් අපගේ වෙලා..
තේරුම් ගියා නම් අැති පණ මගේ,
නෑ වැරැද්දක් වී කියා මගෙ අතේ..
ඉන්න සතුටින් මගේ අායුෂත් ගෙන ළඳේ...

Disclaimer: I do not own the rights to the music used in this video. No copyright infringement is intended. If you are the copyright holder and have any concerns, please contact me before taking any action.

All rights and credit for the original music go to their respective owners. The visuals and slowed reverb effects in this video were created by me. I do not claim ownership or rights to the original music. Thank you to the original creators for their work.

#wenweegiyathperada #wenweegiyathperadaslowed #sinhalaslowedreverb #slowedreverb #tiktokviral #psycosan #sinhalaslowed #ruwanhettiarachchi #wenweegiyath #sinhalasadsongs
Рекомендации по теме