Dana Danath Lan una - Slowed + Reverb

preview_player
Показать описание
Dana danath lan una - Slowed + Reverb
Use headphones for better listening

original credits,
◻Title: Dana danath lan una - Slowed + Reverb
◻Artist: Jude Rogans

© Copyright disclaimer
Copyright disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement.

All rights reserved to the original owner.
#kavix #sadsongs #slowed #reverb #feel #tiktok
Рекомендации по теме
Комментарии
Автор

ඔබේ වෙලා හැම භවේ උපදින්න ඇත්නම් මෙසේ...🥺✨🌬️
මේ තරම් පිනක් අනේ හිමි වෙයිද නෑ පව් කලේ..😔😖❤
ඇති තරම් වේදනා දරා පෙම් කලේ මගේ නිසයි ඔයා..💍✨

Oshadha
Автор

ඔබේ වෙලා හැමභවේ...🌻💔
උපදින්න ඇතිනම් මෙසේ 🌻💔
මේ තරම් පිනක් අනේ හිමි වෙයිද නෑ පව් කරේ....🌻💔


jeewithe wattanna puluwan darunuma abbahi wima adaraya....💔💔

ShashikaSanjeewani-ckbd
Автор

ආදරෙදි විදවන්නෙ නැතුව ඒ ආදරේ ලබන්න පින තියෙන්නම ඕන ❤️🙃 කොච්චර ප්‍රශ්න ආවත් දාල යන්නෙ නැති ආදරයක් ලබන්න ගොඩක් පින් කරන්න ඕනමය්😊❤️

ඇති තරම් වේදනා දරා
පෙම් කලෙ මගේ නිසය් ඔයා 😔❤️... Pramodya ☺️❤️😔

ZAN_I_
Автор

ආදරෙ මෙච්චර රිදෙන දෙයක් කියල දන්නවනම් මන් කවදාවත් එයාට ආදරේ කරන්නෙ නෑ ඒ පපුවට පැල්ව්න්න.ආදරෙයි තාමත් අය කාවදාවත් ආදරයක් එපා මේ ඇති විදවනව මේ හිතට කවදාවත් ආදරයක් දැනෙන්න එපා😢😢

kavishkasadakalum
Автор

ඔබේ වෙලා හැම බවේ❤
උපදින්න ඇත්නම් හැමබවේ🥹

chamindakarunarathna
Автор

ලන් උනාට වැඩි වේගේන් අපි ඈත් උනා♥️🥺😪 ඒත් තාම ආදරෙයි මැනික❤

KKh-qo
Автор

මගෙ ජිවිතෙ කතාව මෙ සින්දුවෙ එහෙන්පිටින්ම තිනො 🙂🥺

dimuthutharanga
Автор

Aadare kisima dawasaka nathi wenna epa❤❤❤

DimuthuHashan-gu
Автор

Eyatanam mawa amataka athi eet mata amataka ne ..(H)💝

amandinisansala
Автор

මගෙ සතුට අරන් ඔබ යන්න ගියත්☝️↺ඔබ සතුටින්නම් මගෙ සතුට එයයි🙂🌏✊𝒟𝒽𝒶𝓃𝓊𝓈𝒽𝓀𝒶 𝓈𝒶𝓃𝒿𝑒𝑒𝓌𝒶

vinoshakalani
Автор

ආදරය ආදරය මේ වචනේ ඇහෙන තැනකවත්, දැනෙන තැනකවත් ඉන්න මන් දැන් ආස නැහැ 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

manelKumari-ks
Автор

කිසිම කෙනෙක්ට තමන්ගෙ ආදරේ අහිමි වෙන්න එපා ලැබෙන ආදරේ පරිස්සම් කරගන්න හැමෝම 🥺😔

sahanniroshana
Автор

නොදැක බැරි හීනයෙන් පවා පෙනෙන්නේ ඇත්තමයි

sandalisanjana
Автор

ජීවිතේට හමුවෙන්න ඕනෙ

ආදරේ ඉල්ලන මිනිස්සු නෙවෙයි
ආදරේ දෙන මිනිස්සු ..

ගෞරවය සොයන මිනිස්සු නෙවෙයි
ගෞරවය රකින මිනිස්සු ..

අඩුපාඩු සොයන මිනිස්සු නෙවෙයි
මදිපාඩු ඉවසන මිනිස්සු ..

මොනවද කලේ කියල අහන මිනිස්සු නෙවෙයි
කළගුණ මතක තියෙන මිනිස්සු ..

සාක්කු හිස්කරන මිනිස්සු නෙවෙයි
සාක්කු පුරවන්න හේතු හොයාදෙන මිනිස්සු .

ඉහළට යද්දි පහළ සිටි අය පුංචියට පෙනෙන මිනිස්සු නෙවෙයි...
උන්වත් ඉහළට ගන්න අතදෙන මිනිස්සු ..

ඒවගේ මායාකාර මිනිස්සු තමයි
මල් පිපෙන වසන්තයේදිත් රළුම ඉඩෝරයේදිත් මුලින්ම මතකයට එන්නේ.. 😩💗

Loverbreath
Автор

කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ආසම සින්දුව 🥺❤️

kdsanathkumara
Автор

දැන දැනත් ලං උනා වැඩිද අපි කදුලකට මුලපුරා ...🙂🥀 දාලා යන්නට නෑ හිතක් නෑ වෙන අයෙක් මට එපා ...🥺❤️

ShehaniHansika-nn
Автор

අනේ 🥺😔 මේ සිංදුව අහද්දි එයාව මතක් වෙනවා ගොඩාක්. කාගෙවත් ආදර කතා වලට තුන්වෙනි කෙනෙක් එන්න එපා 🙏😔💔

sachininimsara
Автор

දැන දැනත් ලං උනා වැඩිද අපි කදුලකට මුල පුරා.. 😢

shamalisamanmali
Автор

*"ආදරය යනු කිසිවෙකුටත් සැබෑ අර්තයක් දිය නොහැකි හදින් උපදිනා පිවිතුරු හැගිමකි...🫀📌*

kavindihashinika-mp
Автор

මේ සිංදු ඇත්තටම මානසීකව වට්ටනවා...මතකයන් එකක් නෑර හැමදේම මතක් වෙනවා...එයා ලග හිටියා නම් 😔💔...ආදරේ ඇයී මෙහෙම විදවන්නේ...මන් එයාට ගොඩක් ආදරේයී දෙයියනේ😭😭..

දැන දැනත් ලං වුනා
වැඩිද අපී කදුලකට
මුල

I Love you..♥️...miss you so much 😔🥺 💞S💞

ImeshaMadhumini-bifj