Sithin Hindinna Mata Lanwela (Slowed+Reverb) | SlowMo_LK

preview_player
Показать описание
Use Headphones For Better Experience🎧

Please Make Sure To Like, Share And Subscribe😊

Note⚠️
I do not own the song and do not take any credit for it whatsoever. My only contribution was slowing the song
for aesthetic and entertainment purposes💜

All song credits goes to respective owners!

Orginal Credits:
Artist: Mohan Darahana
Music: Radeesh Vandebona
Lyrics: Thanu Naranpanawa

Slowed+Reverb by @SlowMo_LK

Connect with Chamindu (SlowMo_LK) on Social Media 🔻

Copyright Disclaimer under Section 107 of the copyright act 1976, allowance is made for fair use for purposes such as criticism, comment, news reporting, scholarship, and research.
Fair use is a use permitted by copyright statute that might otherwise be infringing.
Non-profit, educational or personal use tips the balance in favour of fair use.

#sithin_hindinna_mata_lanwela #slowmolk #slowed #slowedandreverb #SlowMo_LK
Рекомендации по теме
Комментарии
Автор

සිතින් හිදින්න මට ලන් වෙලා..
ගතින් ගියත් අද ඔබ වෙන්වෙලා...
මුලු ජීවිතේ... පැතු ආදරෙ...
රැගෙන යලි එන තුරා..
හිදිමී මා මග බලා...

ඔබ පෙරදා සිත මාගේ සිත්තම් කෙරුවා..
අද ඔබ නෑ ගන අදුරේ මා තනිවෙලා..
ඔබ හා මා ගෙවුන අතීතේ..
රැගෙන එන්න රත්තරනේ..
යලිත් එන්න රත්තරනේ...

සිතින් හිදින්න මට ලන්

හද හඩනා තුන් යාමෙ කදුලැල් නැගුනා..
හද තැවුනා ගන අදුරේ මා තනිවෙලා...
ඔබ හා මා ගෙවුන අතීතේ..
රැගෙන එන්න රත්තරනේ...
යලිත් එන්න රත්තරනෙ..

sawiyax
Автор

Oba perada sitha magee siththam keruwaa..!🥺❤️‍🩹

shehara
Автор

සිතින් හිදින්න් මට ලං වෙලා..ගතින් ගියත් ඔබ වෙන්වෙලා..මුලු ජීවිතෙ ...පැතු ආදරේ රැගෙන යලි එන තුරා හිදිමි මා මග බලා..💔😭 ඔබ පෙරදා සිත මාගෙ සිත්තම් කෙරුවා අද ඔබ නෑ මම ගන අදුරෙ මා තනිවෙලා...ඔබ හා මා ගෙවුනු අතීතේ රැගෙන එන්න රත්තරනේ යලිත් එන්න රත්තරනේ ❤️🙏😭

pahanirudika
Автор

හිත කඩාගෙන යන සිංදු එයාකරපුවා මතක් වෙද්දි ඇස් දෙකට කදුලු එනවා සත්ටයි🥺💔

funny_with_maliya
Автор

ඔබ පෙරදා සිත මාගේ සිත්තම් කෙරුවා...
අද ඔබ නෑ ඝන අදුරේ මා තනිවෙලා...
ඔබ හා මා ගෙවුනු අතිතේ රැගෙන එන්න රත්තරනේ... ❤💆‍♂️

cider_music
Автор

*සමහරු වෙනස්කම් කරද්දි දැනුනේ නෑ වගේ හිටියට හදවත ගලවන් යන්න තරම් රිදුනා.🥺*

GayahMahoj
Автор

හැම ප්‍රශ්නයකදිම ලග ඉදී කියල හිතුනා 🥺💔

LightroomEdite
Автор

හැම හීනයක්ම ඉක්මනට හැබෑ වෙයි කියල හිතුන ❤️

chamodyadiwanka
Автор

ඔබ පෙරදා සිත මාගෙ සිත්තම් කෙරුවා ...❤
අද ඔබ නෑ ඝන අදුරෙ මා තනිවෙලා ...❤
ඔබ හා මා ගෙව්නු අතීතෙ...❤
රැගෙන එන්න රත්තරනෙ...❤
යළිත් එන්න රත්තරනෙ...❤


සිති න් ඉදින්න මට ලන් වෙලා...❤
ගතින් ගියත් අද ඔබ වෙන් වෙලා...❤
මුලු ජීවිතෙ පැතු ආදරෙ...❤
රැගෙන යලි එන තුරා හිදිමි මා මග බලා...❤😢

Gaming_xrd
Автор

මුලු ජීවිතේ පැතු ආදරේ රැගෙන යලි එනතුරා හිදිමි මා මගබලා....🥺🖤🙂

sukii_korean_fans_hub
Автор

සිතින් හිදින්න මට ලංවෙලා
ගතින් ගියත් අද ඔබ වෙන්වෙලා
මුලු ජීවිතේ පැතූ ආදරේ... 💗🥺

FreeFure
Автор

Mage sosamala ❤😍 mono unath oyawa man thanikarannine sudu mawa thanikaranna dennine ✨️❤

harishaghori
Автор

❤oba ha ma gewuna athithe 🥰🥺ragena enna raththarane😚

GeethaniMangalika-og
Автор

✊💔😭මේක සිංදුව ඇහැද්දී මට විතරද එයාව මතක් වෙන්නේ 😭✊💔😭🤕☝😓😌🥲😊

Lakmalboy-pg
Автор

පැතු ආදරෙ ...🙂💭
රැගෙන යලි එනතුරා...
හිදිමි මා මග බලා...🚶‍♀️💭💔

Heshu__girl
Автор

හිත හැදෙන්න කියල මේව අහද්දි හිත තව්ත් කඩා වැටෙනවා

IsharaMaduwanthi-hvoo
Автор

සිතින් හිදින්න මට ලං වෙලා..
ගතින් ගියත් අද ඔබ වෙන් වෙලා...
මුලු ජීවිතේ පැතු ආදරේ...
රැගෙන යලි එනතුරා... හිදිමි මා මග බලා.. 🙂💗🙏

lahiruvlogzz
Автор

Dawasata eka Parak Hari Ahana un Ko 🥺💔

tharubbh
Автор

🥺💔 ' සිතින් හිදින්න මට ලන් වෙලා ගතින් ගියත් හද ඔබ වෙන්වෙලා මුළු ජිවීතේ පැතු ආදරෙ රැගෙන යළි එන තුරා ඉදීමී මා මග බලා ____😞🫀

Sanagirl
Автор

ඇස්දෙක වහගෙන මේ සිංදුව අහද්දි වෙනම FEELING එකක් බන්. මටනම් මගේ දාලා ගියපු කෙල්ල මතක් උනා🥺🥺🥺

Chanu