Yuki Navaratne - Boho De (Official Lyric Video)

preview_player
Показать описание

Produced by Yuki Navaratne
Mixed & Mastered by Yuki Navaratne | YuKIBeatZ @ BlackBox Studios
Lyrics by Yukthi Navarathne
Official Lyrics Video By Viyath Deelaka @PeakLords | Sadeepa Thilakarathna
Yuki Navaratne - Boho De බොහෝ දේ (Official Lyric Video)

Special Thanks - Ravi Jay , Bhashi Devanga , Subhash Perera , Prabash Liyanage
------------------------------------------------------------------------
Follow Yuki Navaratne

Follow Viyath Deelaka

Follow Sadeepa Thilakarathna

Yuki Navaratne - Boho De බොහෝ දේ (Official Lyric Video)

------------------------------------------------------------------------------------
Stream & Download

Yuki Navaratne - Boho De බොහෝ දේ (Official Lyric Video)

#yukinavaratne #bohode #බොහෝදේ
Рекомендации по теме
Комментарии
Автор

මොන සිංදු ආවත්..මේ සිංදුවේ කොටසක් ඇහුනත් ඇති ..Youtbe ඇවිල්ලා ෆුල් සිංදුවම අහනවා ආයේ ආයෙත් 💗💫

samithfdo
Автор

ජීවිතේම කොටසක්.
හදවතේ...
ගැඹුරුම තැනකට කිමිදුනා වගේ....
මතකයේ...
අමාරුම තැන් විඳිමී ඔහේ...
වචන විරහිතයි
සුපිරියි
ජය වේවා...
ආයෙ එකක් එනකන් බලන් ඉන්නවා

panchalasamod
Автор

"බොහෝ දේ කියන්නට තිබුනා හිතේ..."💗🌿

navoXjm
Автор

ලොකු බරක් ද කියන්න අපෙ කතාව
තිත තියන්න බලන්නෙ මං එපා ද.."🌻❤️‍🩹
𝐈 𝐟𝐞𝐥𝐭 𝐢𝐭 𝐀𝐢𝐲𝐚🦋

kaushalyagamage
Автор

හිතේ තියෙන ඔක්කෝම දේවල් මිරිකලා එකම එක බිංදුවකට ගන්න පුලුවන් සිංදුවෙන් 👌🏻

bathinjr
Автор

නුඹ නොදන්න කතාවක් මං කියන්නම්
නුඹ නැතිනම් මුහුනේ නෑ හිනාවක්
මට රිදෙන්න තව පාරක් දැවෙන්නම්
හිත හදාගන්න බැරි තැන මං මැරෙන්නම්
බොහෝ දේ කියන්නට තිබුනා හිතේ..
තුරුලේ ඉන්නට තිබුනා නම් නුඹේ..
බොහෝ දේ හිතන්නට තිබුනා මගේ..
යනවා ඔහේ හිතුවක්කාරයා නුඹේ....
තරු නිවෙන්න නිවෙන්න හිත හදන්න
මට කියන්න දැනෙන්න හිත හැදෙන්න
ලොකු බරක් ද කියන්න අපෙ කතාව
තිත තියන්න බලන්නේ මං එපාද
බොහෝ දේ කියන්නට තිබුනා හිතේ
තුරුලේ ඉන්නට තිබුනා නම් නුඹේ
බොහෝ දේ හිතන්නට තිබුනා මගේ...
යනවා ඔහේ හිතුවක්කාරයා නුඹේ..

niwanthamadushan
Автор

හිත හදාගන්න බැරි තැන මන් මැරෙන්නම් 🥺🥺🥺💔

Ishani
Автор

මේක මම කවදා නම් අහල ඉවර වෙයිද ✨️
නෑ බං... ජීවිතේට නෑ 🌠

thisunliyanage
Автор

මං ආස නෑ මේ සිංදුව අහන්න කිය කිය අහනව ඉතිං

raviyamada
Автор

නුඹ නොදන්න කතාවක් මං කියන්නම්
නුඹ නැති නම් මුහුණේ නෑ හිනාවක්
මට රිදෙන්න තව පාරක් මං දැවෙන්නම්
හිත හදාගන්න බැරි තැන මං මැරෙන්නම්

බොහෝ දේ කියන්නට තිබුණා හිතේ
තුරුලේ ඉන්නට තිබුණා නං ඔබේ
බොහෝ දේ හිතන්නට තිබුණා මගේ
යනවා ඔහේ හිතුවක්කාරයා නුඹේ

තරු නිවෙන්න නිවෙන්න හිත හදන්න
මට කියන්න දැනෙන්න හිත හැදෙන්න
ලොකු බරක්ද කියන්න අපෙ කතාව
හිත තියන්න බලන්නේ මං එපාද

බොහෝ දේ කියන්නට තිබුණා හිතේ
තුරුලේ ඉන්නට තිබුණා නං ඔබේ
බොහෝ දේ හිතන්නට තිබුණා මගේ
යනවා ඔහේ හිතුවක්කාරයා

බොහෝ දේ කියන්නට තිබුණා හිතේ
තුරුලේ ඉන්නට තිබුණා නං ඔබේ
බොහෝ දේ හිතන්නට තිබුණා මගේ
යනවා ඔහේ හිතුවක්කාරයා නුඹේ

ආදරෙන් වේදනා විදින හිත් ආදරෙන්ම සුවපත් වේවා...🙂❤️ SD

Shenu
Автор

මේක සැරෙන් සැරේ අහල හිත රිද්ද ගන්න අය තවත් සිටීද😶

chiranravidu
Автор

Yuki aiyage හැම සින්දුවක්ම වගේ ජිවිතෙ ලැබුන ගොඩක් අත්දැකිමි වලට සමානයි 😐💔 #MW

EvillDZAYGEOFFICIAL
Автор

When Yuki Nawaratne said :-
බොහෝ දේ කියන්නට තිබුණා හිතේ
තුරුලේ ඉන්නට තිබුණා නම් නුඹේ
I felt it ❤💥

kwchaathu
Автор

මම කොහෙත්ම මේ වගේ සින්දු අහන කෙනෙක් නෙවෙයි. පෙම්වතියක් වෙලා ඉන්න කාලේකම මට වඩා වයසින් බාල මල්ලි කෙනෙක් මට ආදරය කලා. ඒ කාලේ ඒ මල්ලිගේ crush එක මමලු.කාලයක් යනකොට මටත් ඔහු ගැන ආදරයක් ඇති උනා. ඒක කොහොම උනාද කියලා මන් දන්නේ නෑ.ඒ කාලේ එය මට ඇහෙන්න මේ සින්දුව දානවා.

නුඹ නොදන්න කතාවක් මං කියන්නම්
නුඹ නැති නම් මුහුණේ නෑ හිනාවක්

.මේ සින්දුව මට මුලින්ම අහන්න දුන්නේ ඒ මල්ලී. මේ සින්දුව අපි දෙන්නගේ කතාව වගේමයි. එයාගේ පුංචි පුංචි දේවල් මට මහ ගොඩාක් දැනුනා.මන් ඒක එයාට කියනකොට එයා මේ සින්දුවේ කෑල්ලක් කියනවා. "බොහෝ දේ කියන්නට තිබුණා හිතේ
තුරුලේ ඉන්නට තිබුණා නං ඔබේ"

මං දැනටමත් පෙම්වතියක් නිසා අපි දෙන්නා තරු නිවෙන්න නිවෙන්න ඒ කියන්නේ රෑ වෙන්න වෙන්න හිත හදා ගත්තා..නමුත් මට අනියම් පෙම්වතියක් විදියට ආදරය විදින්න ඕනේ නැති නිසා අපි අපේ කතාවට තිත තිබ්බා..දැන් හැමදාම මේ සිංදුව කදුළු හල හල අහනවා. තාමත් හැබැයි අපි දෙන්නම හිතින් ආදරෙයි ❤

poornima
Автор

විරහව හෝ වෙන් වීම කියන්නේ විලාපයක් හෝ ශාපයක් නොවුනු තැන.
සුන්දර හදවත් එය ලස්සනට බාරගත් විට බිහි වෙනවා මේ වගේ ආත්මීය නිර්මාණ💕💔

shehancroopasinghe
Автор

අහිමි බව දැන දැනත් හිතින් ආදරය කරන මිනිස්සු කොචිචරනමි හිතින් දුක් විදිනවා ඇතිද💔🙂

paramielisa
Автор

My lips: singing along the song
My eyes: seeing comments
My ears: listening song
My head: keep moving
dy hands : keep scrolling
My fingers : typing this masterpiece song
My body : dancing
My legs: moving in perfect sync with the song
My mind: recalling old memories
My feet : tapping on beat
Yes i'm in love with this song <34🔥💗

binukaekanayake
Автор

සිංදුව අහගෙන comment කියවන එකත් මාර feeling එකක්😍🔥

binoymk
Автор

විරහව හොදටම විදපු මිනිස්සු
තමයි..
විරහවට හරියටම බෙහෙත් කරන්නේ....
මේකත් බෙහෙතක් ....❤

h_i_m