Nohithunata - Yuki Navaratne Ft. Chamath Sangeeth | Yashodha Adhikari

preview_player
Показать описание
♪ ⁠Vocals - Yuki Navarathne
♪ Music Produced By Chamath Sangeeth
♪ Lyrics By Yashodha Adhikari
♪ Mixing & Mastering - Chamath Sangeeth @ C Music
♪ Bass - Zack N @ C Music

Director ⁠| DOP | Editor | Colorist - Pushpitha Nirmal

Staring - Chathuranga Kodithuwakku & Himesha Dilki

MUA - Wasana Nawarathne

Special Thanks - Hansi Gunathilake, Jaanu Perera, Zack N
Рекомендации по теме
Комментарии
Автор

Lyrics 💖

හිත හිත නුඹ පිට ඇදුණාට
රහසෙම වෙනතක බැදුණාට
මම සිටි සිහිනය මම මෙහෙම
අල්ලන් ඉන්නම්

ටික ටික ඉඟි මට දැනුණාට
නොහිතුණු හැටි පුදුමෙකි තාම
අපි වෙන්වුණු හේතුවෙ රහස
හංගන් ඉන්නම්

නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට
මගෙ සතුට සොයමි නුඹ ගාව
සැනසුම පතමි නුඹට හැමදාම
සඳ නුඹට දුක නොහිතුනාට

හිතවත්කම් හිත කඩලා තිබුණා
අපරාදේ අපි හමුවී තිබුණා
තුරුළේ සතපා
අඳුරේ සනසා
මදිවීද කියන් දැනුණා...

දවසක් වත් පෙම් කරලා තිබුණා
හිතුනේ නැතිදෝ වැරදී කියලා
හැමදේ සඟවා
පිට වී තිබුණා
හිත නැද්ද දරා...

යශෝ

Yasho_Writes
Автор

Yuki ඇති තැන චිල් වෙන්න මොකටද මත්පැන් ලස්සන මනෝ පාරවල් වලට සිංදු කියන ලංකාවෙ හොදම ගායකයා ආදරෙයි හැමදාමත් ❤❤

eworld
Автор

❤❤❤ තව අවුරුදු 10 කින් ඇව්ල්ලත් මේක අහන එවුන් ලයික් එකක් දාන් යමන්..❤ 🥰

geethamaldemel
Автор

නුඔ හැඩ කෙරැව හිතම කැඩුවාට
මගෙ සතුට සොයමි නුබ ගාව….🙂🥺❤️

benulipasadara-zcqp
Автор

නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට
මගේ සතුට සොයමි නුඹ ගාව
සැනසුම පතමි නුඹට හැමදාම
සඳ නුඹට දුක නොහිතුනාට 💔

veesha
Автор

සැනසුම පතමි නුඹට හැමදාම
සඳ නුඹට දුක නොහිතුනාට 🌎♥

chirana
Автор

This is Lit (Lyrics, Music & Vocals) 🔥🇱🇰

HESHWORLD
Автор

Lets talk about the lyrics Yasho u go girl...✍️

PodiYa-
Автор

දුර ගමනක් + බස් එකේ ජනේලෙ අයිනෙ සීට් එක + වැස්ස + yuki's music ❤❤❤

ashanwijekoon
Автор

ලගදි බ්‍රේක් අප් උන, කෙල්ලව හීනෙන්වත් අවිශ්වාස නොකරපු, දරඳඩු දැඩි පිරිමි හිත් තියෙන කොල්ලො මේක අහන්නෙපා උඹලාගෙ මහා කඳු වගේ තියෙන හිත් නාය යනවා. 💔

renc
Автор

අමාරුවෙන් අමතක කරලා ඉන්න මතක අව්ස්සන 😫💔 ලස්සන පව්කාරයා 💫

Gamingthiwa
Автор

ආදරේ කියන්නේ හරි අමුතුම හැගීමක් 😊
සිංදු කියන්නේ ඒ හැගීම් එක්ක තදින් කතාකරන භාශාවක්..❤️‍🩹.
Yuki කියන්නේ ඒ භාශාවේ Brand එකක් 🤗❤️‍🔥....

Ishadinethmini_
Автор

අපි අලුත් JBL එකක් ගෙනවා 🙈 තෝරලා තෝරලා අහපු පලවෙනි සින්දුව මේක ❤️😍

amilasenash
Автор

කොහෙන්ද මේ වචන එන්නේ? කෝමද මේවා ගලපන්නේ? Heart touching 💗✨

uthpalapathiraja
Автор

දින දින අඳුර රැයම සෙව්වාද...
සඳ නුඹ රැයට එළිය දුන්නාද...
එනමුදු අඳුර එහි සැනසුනාද...
හිරු දුටු විටදී කොහි සැඟවුනාද...
කළුවර අඳුර තරු සැරසුවාද...
නැතිනම් තරුද නුඹ රැවටුවාද...
නිදි නොවිඳ පෙම ඇතිරුවාද...
අවසන එයද අඳුරුම වුනාද...

SalindaPrasad-ru
Автор

මගදි හැරිලා ගිය ආදරේටත් සුබ වෙන්න පතන්න පුලුවන් ඇත්තටම ආදරෙ කරපු කෙනෙක්ටම විතරයි♥️🥺

ADHITHYA___
Автор

හිත හිත නුඹ පිට ඇදුණාට
රහසෙම වෙනතක බැදුණාට
මම සිටි සිහිනය මම මෙහෙම
අල්ලන් ඉන්නම්

ටික ටික ඉඟි මට දැනුණාට
නොහිතුණු හැටි පුදුමෙකි තාම
අපි වෙන්වුණු හේතුවෙ රහස
හංගන් ඉන්නම්

නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට
මගෙ සතුට සොයමි නුඹ ගාව
සැනසුම පතමි නුඹට හැමදාම
සඳ නුඹට දුක නොහිතුනාට

හිතවත්කම් හිත කඩලා තිබුණා
අපරාදේ අපි හමුවී තිබුණා
තුරුළේ සතපා
අඳුරේ සනසා
මදිවීද කියන් දැනුණා...

දවසක් වත් පෙම් කරලා තිබුණා
හිතුනේ නැතිදෝ වැරදී කියලා
හැමදේ සඟවා
පිට වී තිබුණා
හිත නැද්ද දරා...

යශෝ

CS-Academy-pc
Автор

රහසෙම වෙනතක බැඳුනාට

මම සිටි සිහිනය මම මෙහෙමම
අල්ලන් ඉන්නම් ☺️🍃🌿




I feel it....💔💯

Yasintha_dill
Автор

කදුළු වැටෙනවා ඇස් දෙකෙන්...🙂❤️ ඔච්චර හිතට දැනෙන්න වචනයි හඩයි පාවිච්චි කරන්නෙපා🙂❤️

santhuGma.
Автор

නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට
මගේ සතුට සොයමි නුඹ ගාව
සැනසුම පතමි නුඹට හැමදාම
සද නුඹට දුක නොහිතුනාට....🤍

chathu_prabhath