Ravi Jay & Yuki Nawarathne - Bora Diya | Yuki Beatz

preview_player
Показать описание
Produced by- Yukthi Nawarathne
Lyrics- Ravi Jay & Yuki
Rap written & perform by Ravi jay
Director of photography - Randave S perera

Yuki Navaratne & Ravi Jay - Api Nam Thawei අපි නම් තැවෙයි (Official Music Video)

🎵 Follow Ravi Jay’s Official pages on

🎵 Follow Yuki Navaratne’s Official pages on

✘ Performed by Yuki Navaratne & Ravi Jay
✘ Lyrics Written by Yukthi Navaratne and Ravi Jayawardana
✘ Prod By Yuki Navaratne

​🎵 Playlists:



#boradiya #yukinavaratne #ravijay
Рекомендации по теме
Комментарии
Автор

Lyrics ❤️

පෙනෙනා කැඩපතේ, දකිනා
දෙවියන් දකිමි, මාවම දකිමි
දකිනා කැඩපතේ, පෙනෙනා
දෙවියන් මවමි, මාවම මවිමි
මුලාවට යා හැකි දුරකට
කෙනෙක් රවට්ටන ඒක පොඩි දෙයක් අද
කුමට ද? සතුටක් රිදවා අන් හිත
විස්වාසය බිඳුණු තැන ඉඳ පලක් නැත
කලුවරේ ඇවිත් කලුවරේ යන
මේ දෑස වසා ගන්න දින සදහට
මා යන්නේ සතුටෙන් මේ කය අත හැර
ඉතින් ගැලවුනා බොරුව ඔබෙන් සදහට, මං
පෙනෙනා කැඩපතේ, දකිනා
දෙවියන් දකිමි, මාවම දකිමි
දකිනා කැඩපතේ, පෙනෙනා
දෙවියන් මවමි, මාවම මවිමි
ඇත්ත බොරු වෙන දින වෙනකන්ම බොරුව ඇත්ත
නොදැනිම අපි පාවිච්චි වෙනවා බොරුවක් රජ වෙන (බොරුවක් රජ වෙන)
වරෙන් මචන් සහෝදර ප්රේමෙන් අපි වැළදගන්න
කියලා තමා පටන් ගන්නේ මරා ගැනිල්ල
පණ දෙන්නම් බොට කිව්වට දෙන්න බෑනේ පන (බෑනේ පන)
දෙන එකා කිය කියා ඉන්නෑ දෙන දේ ගැන
උඹ හිතුවද, මේක වීර කතාවක් හිඳ
වචන story වෙනවා වීරයා වුණු කල
කාපු බීපු තැන කාපුවා යන්නේ වනසලා
වටේ පලාතම කුණු වපුරලා
කුණු ගොඩේම තව ඉන්න බැරි හින්දා
ආවා මගේ පාරක් මම හොයා
එවිට උඹ කිව්වා, එවිට උඹ කිව්වා
අන්න අරූ වෙනස් වෙලා
වෙනස් වුණේ නෑ මම
කැත උබලගෙ සිතුවිලි මාව වෙනස් කලා
සමාවෙන්න ගැලූ ගග බොර වුණා
දියෙන් මම ආවා ගොඩ
දිනෙක දකින්න ඕනේ නෑ දෑසට සිදෙන
හැටි නුඹේරළ පෙල
ඉතින් යන්නද මන්, ඉතින් ගැලවුනා මන්
නැවත නොයෙන්නට
දෑස වසා ගත්තා මන් මනසින් නැවත, නැවත පිබිදෙන
පෙනෙනා කැඩපතේ, දකිනා
දෙවියන් දකිමි, මාවම දකිමි
දකිනා කැඩපතේ, පෙනෙනා
දෙවියන් මවමි, මාවම මවිමි

Manoj_kumara-qs
Автор

"පෙනෙනා කැඩපතේ දකිනා දෙවියන් දකිමි - මාවම දකිමි
දකිනා කැඩපතේ පෙනෙනා දෙවියන් දකිමි - මාවම මවමි."

මිනිසා තමාගේ අනුරූපයක් ලෙස දෙවියන්වහන්සේ යන සංකල්පය නිර්මාණය කරන ලද්දේ ද? එම සංකල්පය තමාගේ දැනුමෙහි සීමාවෙන් ඔබ්බට ඇති ක්‍රියාවලි වලට ආදේශකයක් ලෙස ඔහු යොදාගන්නේ ද?

මෙවැනි නිර්මාණ තවත් බිහිකරන්නට හැකියාව ලැබේවා! ජය!

vihandesilva
Автор

Spotify Play List එකේ මගේ උඩින්ම තියන Track එකක්... ❤️💪🏻🥺

ErandaMOfficial
Автор

උබලා මේ කරන dope songs නම් patta... audio eke ඉඳන් අහන්නේ... video එක නම් 🔥🔥🔥 .. Yuki x Ravi = Heaven 💫💔

mcreations
Автор

Most Waited One Ravi x Yuki 💪😍
Love this 🥰

shihanlanthraofficialyoutube
Автор

කෙට්ටුවෙලා ඉන්නෙ මොන හේතුවකටද කියල ටිකක් කල්පනා කලා. මොනව උනත් පරිස්සමට රවී අයිය. උම්බලගෙ සින්දු අපිට ඕනෙ මැරෙනකන් අහන්න. ඒව අපිව ජීවත් කරනව වගේ දැනෙනව. ඒතරම් කොලටි. 😍😍

uyanagesumith
Автор

වරෙං මචං සහෝදර ප්‍රේමෙං අපි වැලදගන්න ✌️💚🍻

ThisaraWeerasinghe
Автор

Ravi Jay💕 With Yuki Beatz 😍 Favourite Ones. Keep It Up Brotherz💟

isurujay
Автор

Yuki's voice is next level & Ravi.J superb artist this era...❤

Zamith
Автор

උඹලා දෙන්නා නම් පිස්සුවක් 🥵සින්දුවල තියන හැම වචනයක්ම ඔලුවටම වදිනවා. Yuki ගෙ beatz නම් කොහොමත් next level නේ ❤

vimukthinavoda
Автор

😍🙏 එනකම් බලන් හිටපු සුපිරියක් තමයි. හැමදාම ආදෙරයි Ravi jay 😍😍😍

landhunter.
Автор

Go onn sri lanka we With you! Love from kerala ❤

Achayanrapper
Автор

දෙවියන් දකිමී...මාවම දකිමී..
i feel it...♥️
love ravi..and yuki..♥️

යස්මිතගයාන්
Автор

එක යුගයක් ඉවර වෙනකොට ඊට වඩා හොඳ තවත් යුගයක්🔥 Ravi x Yuki

HP-hurw
Автор

yuki+Ravi jay වැඩක් කරා කියන්නෙ කොලිටියක්ම තමයි 💓💓

kasunbro
Автор

Ravi jay & yuki beatz ❤ කන හරහා මොලේට...🙊👌

ruwindamadhumal
Автор

තව අවුරුදු 5ක් ගියත් අහන්න පුලුවන් සින්දු yuki beats & ravijay කියන්නෙ brand දෙකක්🖇✨🎶

Sewwandi_Music
Автор

That hook hits different! 🔥 Ravi Jay you are a logical machine!

THERIIS
Автор

Can’t get out of my mind from this song and their voices.🖤💆🏻‍♀️

rashenkyara
Автор

Ravi jay x Yuki Nawarathne කියන්නේ legend brands දෙකක් ❤🔥💐

YakkaCinema
join shbcf.ru