Visekari | Episode 02 - (2024-10-22) | ITN

preview_player
Показать описание
Visekari | Episode 02

#ITN #ITNSriLanka #ITNDigital #Visekari #Episode02

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

මොරීන් ට වෙනස්ම චරිතයක් සෙට් වෙලා තියෙන්නෙ😂...හොදටම කරනව ❤

lakshikalakshi
Автор

මොරීන් චාරුණී මහත්මියත් නැති ටෙලිඩ්‍රාමා එකක් නෑ.. ❤ නියමයි රගපෑම්

manorilanka
Автор

යශ් ඉන්න නිසා ආසාවෙන් බලන්න පුළුවන් drama එකක් සෙට් වුණා❤ මරු. ඊයෙ මනමාලයට හිටිය නළුවගෙ acting මරු🤣🤣

Lavindi
Автор

විසේකාරී සින්දුව ට කැමති අය කෝ අදත් සුපිරි කතාව ✌️🥰

HoodieT
Автор

මේ කතාවෙ හිත ගිය චරිතය මොරීන් නැන්දා ඔයා තමා

chamikamadushani
Автор

❤❤❤❤❤ ලස්සන ට කාතව දුන්නා වාගෙ ❤❤❤❤❤ලස්සනට ඉවර කරන්න යසස් ඇතුලු සියලු දෙනාටම බුදු සරණයි

chandrakumari
Автор

යකෝ චැනල් ටික එකට එකක් පාස් නැති කතානෙ දාන්නෙ ඔක්කොම එක වගේ සුපිරී 🤍🫶

siyathpehezara
Автор

ලස්සන කතාවක්
💗itn එකේ දැන් ලස්සන කතා ගොඩක් ගේනවා💗💗💗💗💗💗

DikshanGamini-ujkw
Автор

මරු කොස්තා මේ කතාවෙත් ඉන්නවා ආසයි එහෙනම් බලන්න

PeshalaMadurangi
Автор

Cmpz එකේ කොල්ලෝ ටිකනම් මරු.ඒත් කෙල්ලෝ ටික කොල්ලොන්ගේ අම්මලා වගේනේ😜😜😜🤣🤣🤣🤣🤣

darshiherath
Автор

මේකනම්.ලස්සනයි සුපිරිම සෙට් එකක්..තරින්දි, යශ්,චානුක ❤❤❤ නිමන්ති පෝරගේ කාලෙකින් හොඳ චරිතාංග රංගන ශිල්පිනියක් ඇය, දනුශ්කා, මොරින් චාරුනි.. හැමෝම සුපිරි... සීනීබෝල චරිත වෙනුවට නලු නිලියන් කියලා කියන්න පුළුවන් සෙට් එකක් දාලා ඩ්‍රාමා එක කරලා..ඒකයි නියම.❤❤ තරින්දි වර්තමානයේ දක්ශ ම රංගන ශිල්පිනියක් .... තත්පරයක් දෙන්න ඩ්‍රාමා එකේ පූජනීගේ චරිතය තුලින් ඇය අතිවිශිෂ්ට රංගන ශිල්පිනියක් කියලා ඔප්පු කලා..සෙනසුරාදා ඉරිදා යන වියළි ටෙලිනාට්‍ය යේ මාලා වෙනස් ම ගැමි චරිතයක්.. මේකේ විසේකාරි...නියමයි❤❤

ruwankumara
Автор

පෝරගේ අක්කේ ...congratulations 🎉..කතාව සුපිරි

nadeenadee
Автор

කතාව මාරම ලස්සනයි අප්පා.. යෂ් අයියා නිසා ආසාවෙන් බලන්නේ ❤

ThamashaVidushini
Автор

Ada balanna gtte lassani nam digatama balanawa ❤

AnjanaKavindu-zi
Автор

Paradise, mayavi, sinto katha thunema inna aya ekata me kathawe ❤️❤️

kaveemadubashini
Автор

යකො බෝඩිමේ ඇන්ටි නැටුවේ කාති මේල සින්දුවට මේකෙ වෙන වාදනයක් දාලා

weraduwawellalagesurangi
Автор

මමනම් ආවේ රෙදි මෝලේ අනා නොහෙත් යශ් හිංදා ❤

Dilabro
Автор

ආසාවෙන් බලන ලස්සන කතාවක් ❤️❤️❣️❣️🌺🌺🌺💞💞🌺🌺🌺

nethmisansala-pymf
Автор

අම්මො මේ කතාව ආතල් ලෝකයක්
සදමාල් කිව්ව විදිය මම බැලුවෙ නෑ ආන්ටි 😄😄

weraduwawellalagesurangi
Автор

කෝ බලන්න මේ කතාව බලන මන් වගේ කන්නාඩි පොලොන්ගු ටික😁😅❤

dinuSL