Visekari | Episode 03 - (2024-10-23) | ITN

preview_player
Показать описание
Visekari | Episode 03

#ITN #ITNSriLanka #ITNDigital #Visekari #Episode03

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

ඇත්තටම තරින්දි කාජල් වගේ ....හුගක් අය එයා ගැලපෙන්නෑ කිව්වට ඒ කැරැක්ට එකට එයා හොදටම හිනාව හරිම

nethukavi
Автор

ලස්සනයි ..තරින්දි වර්තමානයේ ඉන්න දක්ශම රංගන ශිල්පිනියක් . ..❤❤

ruwankumara
Автор

සුපර් තමා හැම එකම මුලදී. මැද අග විනාඩි පහෙන් බලලා ඉවරයි

DammikaJayawardana-gc
Автор

යෂ් ඇස් වලින් හිනාවෙලා ඉන්න හැන්ඩ්සම් කොල්ලෙක්😊

Sachiranathunga
Автор

සන්කල්ප මෙච්චර කල් කොහෙද හගන් හිටියේ ලස්සන කොල්ලා

diludevika
Автор

මල් අක්ක ලස්සන වෙලා ❤ මෙතනත් ඉතිං කුස්සි අම්ම වෙන්න එපා ඔයා 😂

malimapa
Автор

මාරම ලස්සන ෆැමිලි එකක් ප්‍රොෆෙස ගෙ ලයිෆ් එකනම්

nayanakumari
Автор

පැහිච්ච මුණක් තියෙන්නේ තරින්දිට.. එයාගෙ කොටස් බලන්න හිතෙන්නේ නැ කොච්චර ලස්සන කෙල්ලො ඉන්න වද කොල්ලෝ ටික නම් ලස්සනයි

jiwithemdukak
Автор

මේකෙත් සින්ටො drama එකේ වගේ සිතාරම බදිනෝ❤

SandalinadeeraSudusinghe
Автор

හැම චරිතෙටම තරින්දි ගැලපෙන්නේ නෑ .මේ චරිතෙට එයා වයස වැඩියි කියල හොඳටම පේනව .

tmnalani
Автор

ඕච්චර වර්නනා කරන්න වෙන නිලියක් හිටියෙම නැද්ද තරින්දි ට ඔය වර්නනා ගැලපෙන්නෙ නෑ😂😂😂

UshaniDulanjali-ho
Автор

galapenna one naha Galapagena Jiwath wenawa Adarei tharindi ❤❤❤

SriyaniSriyani-hd
Автор

සුපිරි නලුවන් තුන් දෙනෙක්ම ඉන්න නිසා ආසාවෙන් බලන්න ගත්තා.ඒ වුනාට කතාවේ රසවින්දනයක් නති පටන් ගත්තෙ කාටුන් දර්ශන වලින් campus ලමයි බෝඩිමේ ආන්ටි ඉදිරියේ දන ගහනවා (ඒ seen එකේ හාස්‍ය රසවින්දනයක් නති )මෙ ටෙලි ඩ්‍රාමා එක අංගොඩ මානසික රෝගීන්ට බලන්න හොඳයි

UkwattageUkwattage
Автор

මල් අක්කා මෙි කතාවෙත් කුස්සි අමිමා වෙලා එහෙම වෙන්න එපා😂

ChithraDewage
Автор

එක ඩරාමා එකක වත් උදෙ නැගිටල තේ බොන්න කලින කට හෝදනව පෙන්නන්නැකෙ

CentralPharmacy-tw
Автор

තරින්දි අක්ක නම් ඒ චරිතේ සුපිරියටම කරනවා ❤❤❤❤❤

Viduu-sy
Автор

මේ බෝඩිමේ ඉන්න කොල්ලා අපි නං තෙමෙයි වැස්සට කියපු කොල්ලා.😮 මරු අනේ

sandyakumari
Автор

කතාව නම් ලස්සනයි ඒ වුනාට ප්‍රදාන චරිතේට වෙන කවුරු හරි දාන්න තිබුනේ අප්පා...තරින්දිට අකමැති හින්දා නෙවේ ඒ වුනාට වෙන නිලියක් දාන්න තිබ්බේ

sumuduni
Автор

Mata nam lassanai tharindi ♥️🥰
Eyage aulk penne nh. Me minissu ai ane eyta baninne

nethmidilshara
Автор

Tharindi ge aulak mata nam penna. Eya godak lassanai. Eyage character eka hodata karanawa.

DilikaSamarakon