Visekari | Episode 05 - (2024-10-25) | ITN

preview_player
Показать описание
Visekari | Episode 05

#ITN #ITNSriLanka #ITNDigital #Visekari #Episode05

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

Professor හිටපු කම්බිලි film එක මරු. ඕන චරිතයක් කරන්න පුලුවන් නලුවෙක්

piumiWaduge
Автор

ජෙනට් ඇන්තනී මොන චරිතේ කරත් ලස්සනයි ❤💪

jo-jeey
Автор

මහ ජරා මිනිහෙක් ප්‍රොෆෙසර් ශිට් පවු අහිංසක ගෑනු ගෙදර එ ගෑනි කොච්චර ආදරෙද

nayanakumari
Автор

තරින්දි ලස්සනයි .හැබැයි ඉතින් තරින්දි ඒ චරිතෙට වයස වැඩී වගේ නේ.. 😅

SumedhaJayanetthi
Автор

ආයේ එකෙන් ම විසේ කාරී බලන්න සෙට් වෙච්ච උන් වරෙල්ලා කොල්ලෝ තුනක් එක කෙල්ලට කොහොමද බන් ලව් කරන්නේ 😅 මේකේ

BoyK
Автор

අනිත් ළමයි එක්ක බලද්දි දහ දොලොස් පාරක් රිපීට් වෙලා කැම්පස් එකේ ඉතුරු උන කෙනෙක් වගේ තරින්දි නම්..කොහෙත්ම ගැලපෙන්නෑ ඒ චරිතෙට..

rashinilakshika
Автор

මල් අක්කගෙ හරි අමුතු ලස්සනක් තියෙන්නෙ ❤

thanujawickramasingha
Автор

දැන් ඉතින් තරින්දි හරියන්නැහැ කිය කියා දගලන්න එපා, එයා තමයි විසේකාරි, එයා හොදයි..

ShiromiAnuruddika
Автор

මල් අක්කා රිදෙන්න දෙනවා මෙතන.
තරින්දි ලවු සින් එක බලන අපිට සෙට්නැ.

ලස්සන කතාව.
ජානු වගේ බොක කරන්න එපා මේ කතාව.

chamini
Автор

Tharindi ta irisiyai ganu ගොඩාක් .coments වලින් eka පේනවා 😂

LakshanRangika
Автор

මල් අක්කා තමා ලස්සනම . එයාට ගහන්න මෙතන වෙන අය නෑ . මාරම සිරියාවක් . ඒක ..😊

sahathmawinuthmi
Автор

Yashodara At Tharindi Harima Lassanai 😮❤❤❤ Adarei Menika 💎🥰🥰🥰🤩😍😘😘😘🗽🗽🗽love you too 😊

himalkeshan
Автор

අර " තත්පරයක් දෙන්න" එකේ ඇක්ටින් වල තිබ්බ වයිබ් එකත් යනව, මේ සමයං කතාවක් හින්ද .😂

liyanages
Автор

මෙි සර් කාරයා නමි. අප්‍රසන්නයි 🤮🤮 මල් අක්ක හරිම ලස්සනයි❤❤❤❤❤❤

ChithraDewage
Автор

යෂ් අයියා නිසාමයි හැමදාම ආසාවෙන් බලන්නේ ❤❤❤

ThamashaVidushini
Автор

යශ් ඉන්න නිසා බලන්න ආවේ මරු ❤
අපෝ අර ලෙක්චර් බුවානම් 😪

prabodharavihari
Автор

Aththatama mal akka lassanai ahinsaka lassanak thiyenne

Syamalii
Автор

මන් වගේ මේ කතාව හැමදාම බලන අය like comment කරන් යමු බලන්න 😊🌹

sachini
Автор

මෙි ගැනිට පිස්සුද හැම තිස්සෙම අර ලමයට බනින්නව තඩිචිචි

titiit
Автор

තරින්දි මේ චරිතයට ගැලපෙන්නේ නෑ වගේ මට හැගෙනවා...😅😂😮 බනින්න එපා ඔන්න..😮..

ytqueen