Pem Sihine @ Tone Poem with Pradeep Rangana

preview_player
Показать описание
Tone Poem - දෙපරපුරක මියැසි අරුමැසිය with Dinesh Subasinghe's new musical composition
Рекомендации по теме
Комментарии
Автор

ලංකාවේ බිහි වුණු දක්ශතම ගායන ශිල්පියා... එකම නිවැරදිම හරිම තේරීමෙන් බිහි වුණු ඇත්තම තරුව...

ayeshgajadheera
Автор

හිරිගඩු පිපුනා ❤️. කවුරු හරි කිව්වොත් ලංකාවේ අතිදක්ශ ගායකයින් වාදකයින් නෑ කියලා මෙක අහන්න දීලා කන පලපං.

Sktubewells
Автор

කවුරු මොනවා සිරසෙන් නෙමෙයි ලංකාවේ reality shows වලින් ම බිහිවුන සුපිරිම තරුව මෙයා තමයි... ඒක superstar බලපු කට්ටිය දන්නවා ..ගොඩක් කට්ටියට පුළුවන් එකම ශෛලයක ගීත ගායනා කරන්න විතරයි ... ප්‍රදීප් කියන්නෙ ඕනම ශෛලයක ගීතයක් ගායනා කරන්න පුළුවන් සුපිරි වැඩ්ඩෙක්.. ඇත්තටම කිව්වොත් රත්නපුරෙන් බිහිවුන මැණික්ම තමයි ❤️❤️❤️❤️

worldmusic
Автор

ප්‍රදීප් ඔයා සැබෑ දක්ශයෙක් ... දවසින් දවස ඔයාගේ දක්ශතාව ඔප මට්ටම් වෙනවා සහතිකයි..❤❤

niroshanjayasinghe
Автор

අනෙක් සංගීත භාණ්ඩ වැයෙන අතර වයලීනය ගායකයා සමඟ තනිව වැළපෙයි❤️❤️

sachinthabiduranga
Автор

Live sing කරද්දී, recordings වල loku effort එකක් එක්ක දාපු variations, live sing කරන්න පුළුවන් අතළොස්සයි ඉන්නේ ලංකාවේ. මේ ඒ අතරින්, හිනි පෙත්තේ තියන්න පුළුවන් සුපිරිම හඬක්! සංගීත වෛද්‍යවරයෙක්! ලෙඩ වගේම මනසත් සිතත් සුවපත් කරන ❤👏🏻🙏🏻

MalindaG
Автор

ඇත්තටම ඔහු තමයි සුපර් ස්ටර්...THANKS සිරස...

danushkasrimal
Автор

Dr. Pradeep මේක නම් මාරයි සින්දුවෙ interlude එකේ ඉදන් feel එකේ අහගෙන හිටිය ඇත්තටම ඇගේ හිරිගඩු පිපුනා😣💞 අතිදක්ෂයෙක් ජයවේවා 🔥

chxmxth
Автор

මේ සින්දුව අහල පපුව පාළුනේ නැති එක විතරයි . පට්ටම ලස්සනයි

salindaonline
Автор

ඇගට අරන් සින්දු කියන සුපිරි ඩයල් එකක් ආ ...ඇග හිරි වැටුනු උන් මේ කොනට👇

binewthejakaofficial
Автор

pradeep sir🙏 dinesh sir🙏 exallant!! මේක නම් පිස්සුවක්❤️ ජාතික රූපවාහිනිය ඔයාලටත් ජය !!✊❤️

maleeshagajadeera
Автор

Oooh my, ප්‍රදීප්, ඔයාට ගොඩාක් පින් තෑන්ක්ස්, ඔයා මාරයි ප්‍රදීප්, ශිරාවටම සිරසට තෑන්ක්ස්, මෙයා තමා නියම super stars

vinodjayashan
Автор

වයලින් එක මොනාද කෑගහලා කීවේ වගේ දැණුනා එයත් මාරම මාරයි අකුරු මඳි ❤❤❤❤❤

Saladesl
Автор

මුළු ඇඟම හිරි වැටුණා කියන්න වචන නෑ ඒ තරම් සුපිරි

nilankalakmal
Автор

Melody - Pradeep Rangana
Vocal - Pradeep Rangana
Lyrics - Pradeep Rangana
❤️🙈🔥
අහපු නැති කෙනෙක් ඉන්නවා නම් ප්‍රදීප්ගේ මුල්ම ඇල්බම් එක අහන්න. ඒකේ හැම සිංදුවක්ම මේ වගේමයි. 👌

hottaentertainment
Автор

Ammo predeep rangana ayye oya nm pattai.marama lassanata kiwwa💕💕💕

kashmiradevendra
Автор

Mr. Dinesh සුබසිංහ, one of the greatest sri lankan musicians

harshacooray
Автор

ප්‍රදීප් රන්ගන කියන්න වචන නෑ.. රෝහන සර්., චන්ද්‍රිකා මිස්, මේ ඔයල තෝරපු දොස්තර පුතා... ජයවේවා..බුදු සරනයි

rkumara
Автор

මෙන්න ගායකයෝ... පට්ට පට්ට පට්ට කියන්න වචන නෑ...❤️❤️❤️

thivankasudesh
Автор

මොනවද බං කරන්නේ... පිස්සු... පිස්සු වට්ටන්න එපා යකෝ.... බෙහෙත් දීල

shanfernando
join shbcf.ru