Pem Sihine | Kenura Sehas | Little Titans

preview_player
Показать описание

Pem Sihine | Kenura Sehas | Little Titans

TV Derana ON SOCIAL

TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE

#TVDerana #DeranaLK #shorts #shortsvideo
Рекомендации по теме
Комментарии
Автор

මෙයත් හොදට කියනවා.ඒත් හිතට හොදටම දැනුනේ අපේ චූටි ප්‍රදීප් aslam roshan කියන සින්දු❤😢❤

lalsaman
Автор

මෙයත් හොඳයි.. අස්ලම් ගේ එක ගොඩක් දැනුණා.. ❤

ThenuliGihansa
Автор

කටහඩ ඒ රූපෙ අම්මො පොඩි ප්‍රදීප් රංගන❤️❤️❤️❤️❤️🌹🌹

sandeepasanju
Автор

එයා නම් ප්‍රදීප් රන්ගන අයියා වගේමයි සුබපැතුම් මල්ලී ඉස්සරහටම යන්න❤️ බුදුසරණයි මැනිකො

queennethu
Автор

ඩොක්ටර්, ප්‍රදිප් වගේමයි, , , වොයිස් එක ❤❤❤🔥🔥🔥🔥

darshidarshi
Автор

ලස්සනයි .මෙයා ටිකක් විතර ප්‍රදීප් රන්ගන වගේ

dulaa
Автор

ඒ කටහඬ, ඒ රූපය..ප්‍රදීප් රංගන වගේමයි..තෙරුවන් සරණයි ❤

shanikamadumadavi
Автор

චුටී ප්‍රදිප් රන්ගන කෙනෙක්..❤️❤️❤️ ආදරේයි පුතෙ.ලස්සනයි පුතෙ...හොද ආනගතයක් ලැබෙන්න සුභ පතනවා

suddi
Автор

ප්‍රදීප් රංගන lite..❤️💖💗 මරු මල්ලි..voice එක නම් මරු 👌

hirubandara
Автор

අනෙ කියන්න වචන නෑ හරිම ලස්සනයි මල්ලියෝ🥰

bhagyasamarathunga
Автор

කෙනුර අයියාත් හොඳයි ❤❤ ඒත් මටනම් හිතට දැනුනු එකම ළමා ගායකයා අස්ලම් අයියා විතරයි ❤❤❤❤❤❤ එයාට කවුරු බැන්නත් අපි තාමත් අස්ලම් අයියාට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤අස්ලම් මම දන්න විදිහට ප්‍රදීප් අයියා වැඩිය හොඳට අස්ලම් අයියා සිංදුව කියනවා

KHeshan-tqbl
Автор

E voice ekah 🥺❤️Maarama lassanai malliyo 😇❤️

rithuakarsha
Автор

මෙයත් හොදට කියනව....ඒත් වැඩිපුරම දැනුනෙ @aslam roshan ගෙ එක❤❤🥺

Chanu
Автор

නටන්න බැරි මිනිහට පොලොව ඇදයි කියන්න වගේ...තාලෙට හූවක් කියා ගන්න බැරි විශාරදලා දාලා තියෙන කමෙන්ට් දැක්කම හිනා වෙන තැනත් අමතක උනේ මට විතරද 😂😂😂. කියන්න වවන නෑ පුතේ හරිම ලස්සනයි 💪. ඔයාට ඉදිරියටම යන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏. Wish Ur All The Best Poddo 👍❤️.

DilanMadushanka-rwnm
Автор

අස්ලම්ට ගහන්න පෙම් සිහිනේ කියන්න පුළුවන් ප්‍රදීප්ට විතරයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Sachithra-ngtk
Автор

Patta lassanai devipihitai malli oyata

ruwankumara
Автор

අඩොහ්හ් මූනම් එල යකෝව්.කියන්න වචන නෑ. ඉදිරියට ගන්නම ඕනි .ඒම උනොත් ලොකු වෙනසක් කරනව 🥺❤❤❤❤❤❤❤❤❤❤❤❤

asanka
Автор

ලස්සනයි පුතේ තව තවත් ඉදිරියට යන්න සුභපැතුම් පුතේ

wasanthakumara
Автор

ලස්සන අනාගතයක් මල්ලියෝ ලස්සනම ලස්සනයි❤❤❤😊

niranjaladilhani
join shbcf.ru