How To Uninstall System Apps In Android - ICT Tutorials Sinahala Edition

preview_player
Показать описание
How To #Uninstall #System #Apps In Android - ICT Tutorials Sinahala Edition

#Subscribe
#Like
#Comment
#Share

Рекомендации по теме
Комментарии
Автор

හරිම පැහැදිලිව කියලා දුන්නා.. ස්තූතියි..

Roshani_Ranaweera
Автор

ගොඩක් ස්තුතිය නියමෙට වැඩ මං app 2ක් අයින් කරා
සුපිරි...

olucreation
Автор

ඔක්කොම හරියට කළා. ඒත් මුලින් build number කියන එක touch කෙරුවට මගේ ෆෝන් එක අසුස් නිසා ඉදිරි ඒවා ආවේ නෑ. ඒ නිසා ඉතාලි වීඩියෝ එකක් බලලා තමයි ඉතුරු ටික හොයා ගත්තෙ. App 5 විතර හරියට මකා ගත්ත. ස්තුතියි ඔබට බොහෝම. තවත් මෙවැනි වීඩියෝ කරන්න ඔබට ශක්තිය හා ධෛර්යය ලැබේවා..!!!👌👌👌

asangafernando
Автор

adoooh hari giya waddek thamai ithin♥♥♥♥♥

AvasAvs
Автор

Aneee meh wage vedio ekk karapu eka hodai..eththtama meh prashne mage 4n ekatath podui...excellent .😍

ashininimesha
Автор

නියමයි වීඩියෝ එක. එතකොට අයියේ මේ apps uninstall කරනවා වගේම ආයෙත් ඒවා install කරන්න බැරිද..

thilinajayasinghe
Автор

ඔය file එක ඇතුලේ කිරි ටොපි video එකක් දැක්කෙ මන් විතරද 😆

damikat
Автор

ඒ ෆයිල් එකේ කිරි ටොෆි හදන වීඩියෝ එකකුත් තියෙනව නෙ බම් 🥲😅

s.dhamsith
Автор

ade patta bn mge japan eketh puluwan una thanks

aravindachathuranga