nohithunata (slowed+reverb)

preview_player
Показать описание
"nohithunata" (slowed version)

KOVIZZ MERCH OUT NOW!!!
Contact Me - 0761147168

SUBSCRIBE GUYZZ!!!

Support me :)

Follow Kovizz

Subscribe to Kovizz youtube

Playlist make you at 2am

©Copyright disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement.

#kovizz #nohithunata #yukinavaratne #sinhalaslowedsongs

Have a good day.
Рекомендации по теме
Комментарии
Автор

හිත හිත නුඹ පිට ඇදුණාට
රහසෙම වෙනතක බැදුණාට
මම සිටි සිහිනය මම මෙහෙම
අල්ලන් ඉන්නම්

ටික ටික ඉඟි මට දැනුණාට
නොහිතුණු හැටි පුදුමෙකි තාම
අපි වෙන්වුණු හේතුවෙ රහස
හංගන් ඉන්නම්

නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට
මගෙ සතුට සොයමි නුඹ ගාව
සැනසුම පතමි නුඹට හැමදාම
සඳ නුඹට දුක නොහිතුනාට

හිතවත්කම් හිත කඩලා තිබුණා
අපරාදේ අපි හමුවී තිබුණා
තුරුළේ සතපා
අඳුරේ සනසා
මදිවීද කියන් දැනුණා...

දවසක් වත් පෙම් කරලා තිබුණා
හිතුනේ නැතිදෝ වැරදී කියලා
හැමදේ සඟවා
පිට වී තිබුණා
හිත නැද්ද දරා...

anoshfernando
Автор

නුඹ හැඩ කෙරුව හිතම කැඩුවා ට
මගේ සතුට සොයමි නුඹ ගාව
සැනසුම පතමි නුඹ ට හැමදාම
සද නුඹ ට දුක නොහිතුනා ට 🥺💔🥀

Malmi_____
Автор

හිතවත් කම් හිත කඩලා තිබුනා!
අපරාදේ අපි හමුවී තිබුනා!
😭🥺🫶☄️

DulshiniNanayakkara-mgrr
Автор

පිරිමි වගේම ගැහැනු අයද සිටී වෙදනාවන් දරගෙන සිනා වෙන ❤

Neo__xo___
Автор

අපි වෙන්වුනු හේතුවෙ රහස හංගන් ඉන්නම්‍..❤️‍🩹🙂🫂

Lixyy
Автор

Izzuge Flows Nothing Eke Slowed Eka Denna Puluwnd Brdh 😫🙌

chamikadilsara
Автор

ඒත් මන් බැලුවා ඇයි පරක්කු කියලා...❤️🍃🔥

ashangallage
Автор

ටික ටික ඉගි මට දැනුනාට...😪
නොහිතුනු හැටි පුදුමෙකි තාම...🙂
අපි වෙන්වුනු හේතුවෙ රහස...😣
හංගන් ඉන්නම්...🥺💗

ayomichathurangani