Pihatuwak Se (slowed+reverb)

preview_player
Показать описание
"Don't go to infinity of anything, it will lose your mental freedom and you will start spending your life in vain."

@Ramidu Pihatuwak Se (slowed version)

Support me :)

Let's get it to 50K soon guys.
SUBSCRIBE NOW!!!

• Follow Kovizz
@kovizzaudio (youtube)

©Copyright disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement.

#kovizz #pihatuwakse #slowed

𝙃𝙖𝙫𝙚 𝙖 𝙜𝙤𝙤𝙙 𝙙𝙖𝙮.
Рекомендации по теме
Комментарии
Автор

Let's get it to 50K soon guys.
SUBSCRIBE NOW!!!🧋

kovizzaudio
Автор



නුඹ නොඑනවා නම් - මට කියනවා නම්
විඳි වේදනා හමුවේ නොසැළී හිඳින්නම්
හිත රිදෙනවා නම් - විමසන්නෙ නෑ මං
නුඹ කීව කාරණාවන් මා ඉවස ගන්නම්

කඳුළක් වූ මගේ මතකේ
යලි පාරන්නෙ ඇයි ළං වී
මා වින්ද ආදරේ මියැදී ගිහින්

නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට
මගෙන් මිදී දුර යාවී වෙනතක
බලා හිඳිනු හැර කුමක් කරන්නද මා
මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස
හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට
ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා

සීරුවෙන් බලාන හිඳ, ගනිමි විරාමයක්
රෝස කටු මතින් මා ඇවිද සෙවූ ආලයත්
තේරුමක් නැතැයි වැටහෙන්න ගියපු කාලයක් !
මලට බර නොදී බැස ගන්න නුඹ පමා වෙයන්

අඳුරුයි මා ගෙවූ අතීතේ
යලි පාරනු එපා ළං වී
මා වින්ද ආදරේ මියැදී ගිහින්

නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට
මගෙන් මිදී දුර යාවී වෙනතක
බලා හිඳිනු හැර කුමක් කරන්නද මා
මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස
හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට
ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම්

Thank me later. 🥲

chathunipramodya
Автор

_එක පාරක් අහලා බලන්න.Addicted වෙනවා ශුවර්._
💙💙

HasithaMaduwantha_
Автор

*මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස
හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට
ඉතින් සමු අරන් වෙන්වී යන්නම් මා* 🥺🥺🌻

Mashi
Автор

*"නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට*
*මගෙන් මිදී දුර යාවී වෙනතක*
*බලා හිදිනු හැර*
*කුමක් කරන්නද මා....☺️💔🍃"*

LaknaSemini
Автор

නුඹේ හිත පිහාටුවක් සේ පාවී ඈතට..
මගෙන් මිදි දුර යාවි ඈතක..
බලා හිදිනු හැර කුමක් කරන්නද මා...
හැබැයි තාමත් මගේ හිත කියන්නේ ඔයා කවදහරිම ආයේ මං ගාවට එයි කියලමයි ලමයෝ.. ඔයා එනකන් මං බලන් ඉන්නවා..ඒ දුන්නු ආදරේ තාමත් එහෙම්මමයි...💗

ආසම සින්දුවක්..💆‍♂‍👀🩷

Niyumipereraa
Автор

නුඹ කීව කාරණාවන්
මා ඉවස ගන්නම්🥺💗🌻
නුඹෙ හිත පිහාටුවක් සේ
පාවී ඈතට🥺♥️🌈

sasankaharshi
Автор

The verse 'මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස
හඹා ඇවිත් බොහො වෙහෙසයි දැන් මට
ඉතින් සමු අරන් වෙන්වී යන්නම් මා '

dewminasuwindu
Автор

ආදරෙන් පැරදිච්ච හැම හිතක් ම දවසක හිනැහෙන්න ඕනෙ හරි ලස්සනට…🙂

LnsSilva-ehwd
Автор

මෙච්චර දවසක් කොහෙද මේ සින්දුව තිබුනේ ❤

nadunpriyadarshana
Автор

නුබේ හිත පිහාටුවක් සේ පාවී ඈතට මගෙන් මිදී දුර යාවී වෙනතක
"බලා හිදිනු හැර කුමක් කරන්නද මා" Felt it 🥺❤️‍🩹
1:11 1:12 1:13 1:15 1:16

M_e_t_h_u
Автор

ඇත්තම ප්‍රේමය හොයන් ගියපු ගොඩක් අය මතට ඇබ්බැහි උනා....🙂🥀

ඒ කෙල්ලන්ගෙ අපූරු නිර්මාන්විත ආදරයට බන්....
🙂🥀🍃✨

LakshanMadura-tj
Автор

කොච්චර ඇහුවත් ඒපා වෙන්නේ නෑ. හිතට තදින්ම දැනේන සින්දු ටිකක් ඹයාට ගොඩක් thanks මේ වාගේ සින්දු ‌දේනවට 🤍🤍GOOD LUCK TO YOU 🥺😞💜💜

chathu_ekanayaka_
Автор

නුඹ නොඑනවා නම් - මට කියනවා නම් විඳි වේදනා හමුවේ නොසැළී හිඳින්නම් හිත රිදෙනවා නම් - විමසන්නෙ නෑ මං නුඹ කීව කාරණාවන් මා ඉවස ගන්නම් කඳුළක් වූ මගේ මතකේ යලි පාරන්නෙ ඇයි ළං වී මා වින්ද ආදරේ මියැදී ගිහින් නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට මගෙන් මිදී දුර යාවී වෙනතක බලා හිඳිනු හැර කුමක් කරන්නද මා මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා සීරුවෙන් බලාන හිඳ, ගනිමි විරාමයක් රෝස කටු මතින් මා ඇවිද සෙවූ ආලයත් තේරුමක් නැතැයි වැටහෙන්න ගියපු කාලයක්! මලට බර නොදී බැස ගන්න නුඹ පමා වෙයන් අඳුරුයි මා ගෙවූ අතීතේ යලි පාරනු එපා ළං වී මා වින්ද ආදරේ මියැදී ගිහින් නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට මගෙන් මිදී දුර යාවී වෙනතක බලා හිඳිනු හැර කුමක් කරන්නද මා මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට මගෙන් මිදී දුර යාවී වෙනතක බලා හිඳිනු හැර කුමක් කරන්නද මා මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා

mohomednawshad
Автор

One side lovers hit this song different ☺️❤

KevinAbhishek-ho
Автор

නෙතු මුතු කැට වැටෙන තරම් song eka one ❤️‍🩹🥺

sasindukusal
Автор

ඔයාගෙ edit නම් මාරයි මල්ලි, මේව අහද්දි දැනෙන feeling එක explain කරන්න තේරෙන්නෙ නෑ...මාරම ලස්සනයි🤍💐

sachinijayawickrama
Автор

"නුඹේ හිත පිහිහාටුවක් සේ පාවී ඈතට මගේන් මිදී දුර යාවී ඈතට බලා හිදිනු හැර කුමක් කරන්නද
I felt it in my heart 👀☄️

v_k
Автор

I enjoyed this song many times for many days🥺❤️

shakyageethmi
Автор

😌❤️ that vibe. "Kovizz & kenuz"
You are the best 🥺

navo___
welcome to shbcf.ru