HIRU MEGA BLAST 🔥💥 | 26th ANNIVERSARY CELEBRATION | FLASHBACK | WEERAVILA | 2024-07-13

preview_player
Показать описание
HIRU MEGA BLAST 🔥💥 | 26th ANNIVERSARY CELEBRATION | FLASHBACK | WEERAVILA | 2024-07-13
ශ්‍රී ලාංකීය එළිමහන් ප්‍රාසාංගික කලාවේ ජාත්‍යන්තර සන්නාමය 🔥
තිස්සමහාරාම වීරවිල NLDB ක්‍රිඩාංගණයේ සිට සජීවීව!

Hiru TV - Sri lanka's most watched television channel

Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial

Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru

අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!

#hirutv #hirutvlk #hirumegablast #megablast #hirutvmegablast #hirutvdigital #hirutvsrilanka #HiruDigital #HiruTV #HiruFm #26thAnniversary #HiruTV #hirumegablast #thissamaharama #weeravila #flashback #bathiyaandsanthush #NadeemalPerera #SanjeewLonliyes #Wasthi #Dineshgamage #SashikaNisansala #KaizerKaiz #Namaludugama #AsangaPriyamanthaPeiris #AsanthaPeiris #RoshanFernando #flashback #music #bandshow #hirumegablst #trendingnow #megablast2024
Рекомендации по теме
Комментарии
Автор

නුරා වසන්තේ relase වෙලා ගතවුනු අවුරුදු 6ටම අහපු හොදම backing එක ❤

KavishkaRathnayake
Автор

දිපාවලිදාට ❤ මුන්නං මිනිස්සු වෙන්නබැ... ගහනවා කියලා ඔහොමත් ගහානවද මං අහන්නෙ 😐

SachinThilina-jk
Автор

මේ දැන් ගෙදර ආවෙ මොනව කියන්නද මෙගා බ්ලාස්ට් නම් පිස්සුවක් බන් පිස්සුවක්ම තමයි සුපිරි ෆන් එකක් ගත්ත කාලෙකට පස්සෙ ස්තූති හිරු ආදරෙයි😘❤

YasiruUdara-tfod
Автор

හිරු මෙගාබ්ලාස් වලට ෆෑල්ශ් බෑක් සෙට් උනාම ගින්දරයි පුලුනුයි වගේ සුපිරියක් තමයි 🫶❤️

shegiofficial
Автор

එදා වගේම තාමත් රණවිරුවන් සිහිකරන flashback ❤

JesikaRFernando-nbkl
Автор

කවියක් වී තොල් පෙති මත සිංදුව සැපටම දෙනෝ 🥺❤️❤️❤️❤️❤️❤️

sahandinuth
Автор

ඉස්කෝලෙ යනකාලේ ඉදලම flashbackලට ආදරෙයි, තවමත් ඒ රස අඩු වෙලා නෑ.එන්න එන්නම රස වැඩි වෙනවා ❤

PekkaPekka-of
Автор

*FLASHBACK*

06:48 - ලඳේ (රොෂාන්)
12:00 - මනාලි Medley
18:26 - වසන්ත කාලෙට Nonstop
23:05 - ජෝති Nonstop (කිංස්ලි)
27:08 - කටුත් කකා

*Sanjeew Lonliyes*

39:32 - කවුරු කොහොම කිව්වත්
43:28 - යකඩ මනමාලි
49:20 - පිටකවරේ (අමු සිංදුව)
52:51 - මගේ Sweety කෙල්ල

*Asanga Priyamantha & Asantha Peiris*

01:03:26 - කවියක් වී
01:07:05 - නුපුරුදු ඔබ දුටු
01:10:45 - පුංචි හැඩකාරියේ
01:14:00 - ආදරෙයි මං
01:17:40 - දීපාවලි දාට

*Sashika Nisansala*

01:24:02 - චන්ද්‍රා පායන්න
01:27:50 - මල්සර හී සරින්
01:30:13 - සඳ රෑට රෑට
01:34:29 - සඳේ කැලුම්, කිරි වෙහෙරට Nonstop

*Namal Udugama*

01:42:40 - අප හමුවීම
01:46:23 - සිහින මලෙහි
01:50:00 - පෙම් සිහිනේ
01:54:07 - මේ මල් පාර දිගේ

*Wasthi (Anushka & Dulaj)*

02:02:28 - මේක නම් පිස්සුවක්
02:06:23 - මන්දාරම් කතාවේ
02:10:48 - බොම්බේ මොටයි
02:14:19 - යමි පයින් යමි

*Dinesh & Kaizer*

02:22:50 - නෑසුනා
02:27:13 - සෙංකඩගල නුවරට
02:31:20 - වෙරළු මල්
02:35:28 -මල කඩ කඩ

*Nadeemal Perera*

02:42:37 - සඳ මිදුලට
02:46:20 - ආයේ ඒ කාලේ
02:49:56 -නුරා වසන්තේ
02:54:44 -සඳ සීත ගේන

*BnS*

03:02:07 - රන් කුරහන් මල
03:06:02 - ලබැඳි කොමළියා
03:09:30 - හිත වාවන්නේම නෑ
03:14:16 - උන්මාද ප්‍රේම ගීය
03:18:45 - සිරි සංඝබෝධි
03:22:05 - ඔයා මගේ නම්

*FLASHBACK*

03:30:03 - අන්තිම සටනේ

dhananjayaonline
Автор

, ,හෙට උදේට වැඩ ගොඩ ගැහිලා නිදිමරාගෙන බලනවා මේ, ,,☺️☺️☺️නියමයි, ,,,හැමොටම තැන්ක්ස් අසoග සර් 👍👍👍👍😘😘😘 කුවෙට් සිට 👍

SRsrilanka
Автор

Flashback කියන්නේ ශ්‍රී ලංකාව ට th.. අනාගතේ මුළු ලෝකෙටම පිස්සුවක් වෙන්න කියලා හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා.. අපේ රටට ආඩම්බරයක්.... 💖❤️💖❤️

KasunSamarasinghe-rshw
Автор

නාමල් උඩුගම, ආත්මාලියනගේ, චන්දන ලියනආරච්චි, ප්‍රින්ස් උදය ප්‍රියන්ත විදින්න අහන්න සිංදු දුන්න අපේ අවසන් පුරුක් ටික.❤❤❤❤🥰🥰

sachinthadarshan
Автор

යකෝ කීබෝඩ් ගහන එවුනුත් දැක්කා මෙහෙම කීබෝඩ් නලවන එකෙක් දැක්කමයි පට්ට වැඩ්ඩෙක් ❤❤❤

binukalakmal
Автор

Flashback ලාගේ timing, players ලගේ chemistry එක එහෙමනම් තිතට👍👌

GK_tinu
Автор

පොඩි කාලෙ ඉදලා ආදරේ එකම බෑන්ඩ් එක.ඒක දැන් බෑන්ඩ් එකක් නෙවෙයි Brand එකක්.Flashbackලට ආදරේ කරන අය මේක නිල් කරන් පලයන්..❤👍

ShashikaDineth
Автор

රණබිමේ විරුවන්
ලේ හැලුවෙ අපේ නමින්
දිවිදි රැකුවා ලක් මවුන්
රණබිම නුඹ විරුවන්❤❤❤

lakmalfernando
Автор

සශිකා නිසංසලා කියන්න දෙයක් නෑ සුපිරි ❤❤❤ ඔයා තමයි හැමදාමත් මගේ හදවතේ ගායිකාව සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාමත් බුදු සරනයි ඔයාට !

deshanidilka
Автор

කතරගම අඩවියට ආපු පලවෙනි පාර Thank you රෙනොද සිල්වා ඔබ තුමාට❤😊

jaani
Автор

Mega Blast නම් ෆ්ලෑශ්බැක් විතරයි කියල ඔප්පු කරලා ඉවරයි ❤❤ ආදරෙයි ෆ්ලෑශ්බැක් කෲ එකටම ❤

hasiofficial
Автор

මේවට රේකොඩින් කියන පිරිසකුත් ඉන්නවා උන් සංගීතය කියන්නේ මොකක් කියලදවත් දන්නැති උන් මේ ගහන ගැහිල්ලට උන්ට හිතෙනවා ඇති රේකොඩින් කියල එච්චරටම සුපිරියටම බැකින් කරනවා FLASH BACK කියන්නෙම පිස්සුවක් තමයි මෙගබ්ලාස්ට් නම් ෆ්ලෑෂ් බැක් තමයි

SWlob.
Автор

මේ පාර තරුව "අසංක ප්‍රියමන්ත පීරිස්" මහතා 🥰 මාර ලස්සනයි.
වස්තියි නාදීමාලුත් හොඳයි.❤️

lahirurajaguru
join shbcf.ru