Durin Inna Official Music Video - Soorya Dayaruwan

preview_player
Показать описание
Song - Durin Inna
Artist - Soorya Dayaruwan
Concept, Direction & Cinematography - Roshan Fernando
Editor - Chandana @ CDT
Artists - Veena Jayakodi
Sajana Wanigasuriya
Soorya Dewruwan
Wardrobe - Sandya Jayasuriya
Make up - Chaminda Kalupahana
Locations - Malcom Manthara
Рекомендации по теме
Комментарии
Автор

ස්පර්ශ එකෙන් පස්සෙ ආවෙ අයියෙ....හිතට දැනෙන ලස්සන සිංදුවක්...අනේ මන්ද මේක අහද්දි හිතේ කොහෙද දියන පට්ට දුකකුත්

Mevan_Aluthwatte
Автор

අම්මෝ මම භයවෙලා හිටියේ දෙන්නා එකතුවෙන්නේ නැත්වෙයි කියලා. ඇති යාන්තම් 😊😊

රූප රචනය / වචන / සංගීතය හැමදෙයක්ම නියමයි.. (Specially Sajana akka)
නාහෙන් අඩන මල් සිංදු වලින් දැන් අපිට නිදහස් වෙන්න පුළුවන් ❤❤❤❤❤

pramodbuddhika
Автор

දුරින් ඉන්න මේ ආත්මයේ නම් එපා
ඔබත් දන්නවා කදුළු තිත්තයි කියා
නොකි රහසකුත් සුවදුකුත් හද තියා
සිබිම් හදුදෙම් ආදරෙන් ඇස් පියා

දුටු නොදුටු පෙම් මියුරු
මහදින් පිටා රා ගැලු..
මන් ඔබෙලු ඔබ මගෙලු
නැගෙන සැම සිහින යුහුසුලු
මනසේ වැතිරී මග බලන වරනම්
උණුසුමට තෙමුණු හැගුම් රකිමි මන්

දුරින් ඉන්න...

හුරු පුරුදු ඔබේ පිලිරු
දෑසින් සිසාරා බැලූ
අපි අපේම වී රෑදීම
නොපමාව විය යුතුව තිබේලු...
සැනසි විදිමි ඔබ පෙවූ සාර පෙම්
ඔබේ ආදරයෙන් මහද වේ උතුම්

දුරින් ඉන්න...

Lyrics : Duminda Alhendra

uvindul
Автор

soorya.obe song walata pattama kamathii ape cmps eke kollo okkoma.special amma song.pls pls බුදු හාමුදුරුවෝ gena song elak pattama සම්භාව්‍ය widiyata karanna...i request specialy

dhanushkadahampath
Автор

waw
oyage film 1 Baladdi nm hithuwe na me tharam lassanata sindu kiyanna puluwan kiyala
I can't even say how it is
nice
well done
aneeepls thawath me wage lassana Songs karanna

DewaneeRanaweera
Автор

කාලෙකිං ලස්සන සිංදුවක් ඇහුවේ. voice එක නං පට්ටම ලස්සනයි bro. එල

SemageNamalSurendra
Автор

රැල්ලට ගියෙ නැති අති විශිෂ්ට ගනයෙ නිර්මාණයක්

heshcoverssl
Автор

I listened this song more than 30 times bt never got tired....and still listening....great job ayya...keep it up and thankzz for this amazing song

poornimalakshani
Автор

Good job soorya.. Amazing voice and nice melody.. Love it.👍👍👍😻

vidhu
Автор

It's Amazing Soorya Aiye. Patta Kiyala wadak na

TheInside
Автор

This is really a work of Thank you very much for the great service you've done for attending our college singing competition...our children still talk about you...You are a great artist..and a beautiful soul....

sandyshehan
Автор

different song. sooo nice as your voice.wish you all the best brother! you' ve got great talent..

vishmiabeyrathna
Автор

Ammo sajana akke oy nm pudum lssnaaiii

dinushaamarasooriya
Автор

wow, harima lassanayi, video eka, music, lyrics, malli oyage voice eka me serama harima lassanayi.excellent pls keep it up..

thanujamegasooriya
Автор

Nice song, , , plz meka tv ekt dna, , , gdk famous wenwa, , , I'm sure

denukahemachandra
Автор

very nice song soorya ayya .  I love  it very much .Keep it

amashayatagama
Автор

film 1th very nice
acting also superrrb

DewaneeRanaweera
Автор

Good one #Soorya u used flat notes to prominent your voice nicely, nice melody & a quality cinematography
best of luck !!!

u.indrakeelak.bandara
Автор

Oh..I love this.. just amazing.. congratz

RumalyaAdhikari
Автор

Thank you for this excellent music and a great video.. wish you all the very best Soorya and Roshan. waiting for more.. 

MrKasun