Nodaka Inna Ba- Ruwan Hettiarachchi (Official HD Video)

preview_player
Показать описание

Nodakka Inna Baa- Ruwan Hettiarachchi
Produced by Amusync Productions
Lyrics By Sajith Vinod Chathuranga
Directed by Steven Krishan (SK Productions)
Edit By Sachith Nuwankantha Jayawardhane

-~-~~-~~~-~~-~-
Brand New From Amusync: "Noena Duraka (නොඑනා දුරක) - Sasanka Rajasekara (Lyric Video)"
-~-~~-~~~-~~-~-
Рекомендации по теме
Комментарии
Автор

2024දිත් අහනව කියන්න වචන නැ මේක අහ්ද්දි එන ෆීලින් එක දැන් එන සින්දුවල නැහ් එච්චරටම ලස්සනයි ❤️😘🧡

Tharitharidu
Автор

2024ත් ආසාවෙන් මේ සිංදුව අහන අය කෝ 😊💕

hashiofficial
Автор

දැයේ පිනට පහල උන හිත නිවන හඩක්, හැකියාවක්, තියෙන ගායකයෙක්...ලස්සනට වචන අදිනවා
..ස්තූති ඔබට රැවන් හෙට්ටිආරච්චි ..🔥🔥🔥❤❤❤

indikakumara
Автор

හදවතින්මයි කියන්නේ රුවන් ගේ මොන සින්දුව ආවත් මේක තරම් රහක් නැ සිතුවිලි ගොඩක හදවත හිරවෙන රහක් සංගිතය පද රචනය ගායනය

SadunPrageeth-rm
Автор

කාලය කොච්චර ගියත් මේ සින්දුව අදටත් අපිට අලුත් . 2020 anyone ???

marlonroshen
Автор

2022 ත් මේ සිංදුව අහන්න ආයෙත් සෙට් වුණ අය කෝ...
ආදරෙයි තාමත් ඒ අතීතයට ❤
මේ feelings අලුත් trend එකෙන් ගන්න බෑ...

pdcreations
Автор

මේ සිංදු ව මට නම් කොච්චර කාලයක් ගියත් අමතක කරන්න බෑ අදටත් මේක ඇහෙන වාරයක් වාරය පාසා මගේ ඇස් වල කදුලු පිරෙනවා ඒ තරම් මතකයන් ගොඩාක් මේ සිංදුවේ මට තියෙනවා 2012 ඉදලා තවමත් අහන සිංදුවක්

maxakee
Автор

නිකන් ඉන්න වෙලාවක ඉබේ කටට අවේ සින්දුව.හොයාගෙන ආව original එක. දැන් මේකම තමා අහන්නේ 2022 anyone???♥️22ත් මේ සිංදුව අහනවා කියන්නේ උබටත් ලස්සන අතීතයක් තිබිලා තියෙනවා .මේ සිංදු ආපු කාලෙ කිසි ගින්නක් නැතුව ලස්සනට ජීවත් උනාද😞දැන් ප්‍රශ්න තිබ්බට

ravindu
Автор

2023 දිත් අහනෝ 🤩 හරිම ආදරනීයයි හරි ම ලස්සනයි හැමදාමත් ආදරෙයි ඒ feeling එකට♥️

prasadinihansika
Автор

කවදා කොතැනක ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක්... ! මුලිම අහපු දවසේ වගේමයි අදත්..!

pasindudilanka
Автор

මගේ පලවෙනි ආදරය මතක් වෙනව. ඉස්සෙල්ලම ඇහුවෙ 2013දි එයත් එක්ක. ඒ වෙලාවේ දැනිච්ච හැඟීම දැනුත් ඇතිවෙනව.❤ එයා දැන් මං ලඟ නැති උනත්. තාමත් මං එයාට ආදරෙයි ♥️🤗🥹

sandunkumara
Автор

උසස් පෙළ ලියන කාලේ වැඩිපුරම අහපු සිංදුව ...

kasunprabath
Автор

පුදුම මතක ගොඩක් එක්ක ගෙවුන කාලයක ඇහිච්ච සිංදුවක් අදටත් මතක අලුත් වෙනවා අහද්දි❤🔉

gscomputers
Автор

පලවවෙනි ආදර කතාව නිමා වෙනකොටම පට්ට ගහපු සිංදුවක්.රෑ තිස්සේ මේක අහගෙන මතකයන් එක්ක පැටලිච්ච වාර අනන්තයි..අදටත් මේක ඇහෙන හැම වාරයක් පාසාම මට මගේ පලවෙනි ආදරවන්තිය මතක් වෙනවා.අවුරුදු දහයක් ගත උනත් එදා තිබුන ආදරේ අදටත් එහෙමමයි...ඉෂානී.❣️💕😥

tharindugunarathne
Автор

2012 දී මගේ ජීවිතේ හිමිකාරිය මුණගැහද්දී තමයි මේ සින්දුව REALISE වුනේ...ජීවිතේ ආදරයේ වස්සානයේ ගීතය මෙයයි.

strobelight
Автор

ප්‍රතම ප්‍රේමය හැමදාම මතක් වෙනවා මේ සින්දුව ඇහේද්දි 😪💙

Prabhathrajapaksha
Автор

මේක අහද්දි මතක් වෙන ඒ කාලෙට ආයෙත් යන්න තිබුනා නම් 🙂❤️

chanchalanishadini
Автор

අවුරුදු අටක් පරණ සිංදුවක් කියලා හිතන්නවත් බෑ. නිකම් අද ඊයේ වගේ

innocentdracula
Автор

ආදරනීය අතීතයක් ආදරනීය සින්දුවක්..
කොච්චර ඇහුවත් මුලින් අහපු දවසේ ආව ෆීලින්ග් එක තාම එහෙම්මයි ❤️

hansikodippili
Автор

2008 ලව් එකක් වගේ හිත ළගින් හිටිය කෙල්ලගෙ ආසම සින්දුව මේක...අවාසනාවට ඒ හැමදේම මතකයක් විතරයි.. ඒකි දැනට ලෙක්චර් කෙනෙක් #Nim💔

vimukthiwickramasingha
join shbcf.ru