Thanikadai Thama Man - Viraj Perera [www.hirutv.lk]

preview_player
Показать описание
Song Title - Thanikadai Thama Man
Artist - Viraj Perera
Music - Ashan Fernando
Lyrics - Dilan Gamage
Video - Mage Video Production
Download Now..
Рекомендации по теме
Комментарии
Автор

රණවිරුවන් ට උපහාරයක් වේවා !super song🇱🇰🇱🇰

vipulinisadarari
Автор

මේ සින්දුවට දැනෙන දුක ව්රහ වේදනාවක් නොව්දපු කෙනෙකුට පවා දැනෙනවා...අද අහම්බෙන් බස් එකේ මේ සින්දුව ගියා....නිරැත්තර උනා හිත හිරිවැටුනා මොනාදෝ දෙයක්
දුක හඩේම තියනවා....ආයෙත් ඕන මෙහෙ ඒවා ව්රාජ් අයියේ

erandirodrigo
Автор

මේ වගේ music videos දැන් හැදෙන්නේ නැති එකන්ම් දුකයී

shehancroopasinghe
Автор

හිත හදා ගන්න තව බැරි උනා..
දෙලොවක් අතර මා තනි ( ලස්සන ගීතයක් ) ජය විරාජ් මල්ලියෝ

අපේක්ෂාසමන්මලීපෙරේරා
Автор

විරාජ් පෙරේරා ඇයි දැන් මේ වගේ සිංදු කරන්නෙ නැත්තෙ...මේ සිංදුව මාරම ලස්සනයි....Artistla මුල් කාලේ ලස්සන වැඩ කරනවා...පහු වෙනකොට මෙලෝ රහක් නෑ...plz මේ වගේ ලස්සන song තවත් කරන්න

kavishanfernando
Автор

වර්තමාන සංගීත එක්ක බලද්දි මේ ගීතය ඉතා සුවිශේෂී ගීතයක්
නියමයි එල

yyatsafran
Автор

ඔය වගේ කී දෙනෙන්ට නම් ඒ හැගීම දැනිලා ඇද්ද 🥺❤️

akshiakshi
Автор

30 වසරක අදුරු අතීතයක දුක් වින්ද අපේම අම්මලට බිරියන්ට මේ ගීතය උපහාරයක්ම වේවා...🌼🌼🌼

hazijayawardhane
Автор

තමන්ගේ ස්වාමියා නැති උනා කියලා පුතාව ත්‍රිවිඩ හමුදාවට නොබදවා හිටියේ නැ එක් එල
සිතට සැරටම වදිනවා

yyatsafran
Автор

අනේ ඒ කාලෙ සින්දු වල ලස්සන. දැන් ඇදුම් ගලවන් නටන ඒව වගේද. අදටත් ඇහෙද්දි අමුතුම ෆීලින් එකක් එනව ❤️

panki
Автор

තාමත් මේ සිංදුව ඇහෙද්දි ඇඩෙනවා....🤧 මාරම ලස්සනයි

ayodyavidurangi
Автор

තනිකඩයි තාම මං මේ
ඔබ කොහේ කොතැන ඇත්තේ
අපේ හමුවීම සුසුමක් දුර ගියා...
නාඩන් කදුල ආයේ
නෑ මං පෙම් කරන්නේ
තනිකම හරිම ලෙන්ගතු වෙලා...

හිත හදා ගන්න තව බැරිවුනා...
දෙලොවක් අතර මා.. තනි වුනා...

අපි ලංවී හමුවී ආ දුර ගමනේ
නැවතුමට නොදැනී ඇවිදින් මා..
ආදරෙයි රත්තරන්..
බෑ හැරදා නැතිදා ඉන්නට තනියෙන්
ඔබ නොමැති ලෝකේ දැවුනා මා..
ආදරෙයි රත්තරන්...

වියතක් දුරින්..
ඈතට නොයා..
හුන් අතීතයම වලලා යන්නට ගියා
ඔබ තුටින් අද හිදිනම්
කදුළු මේ.. පිහිද ගන්නම්..
වෙන භවයක පතන්නම් ඔයා...

හිත හදා ගන්න තව බැරිවුනා...
දෙලොවක් අතර මා.. තනි වුනා...

අපි ලංවී හමුවී ආ දුර ගමනේ
නැවතුමට නොදැනී ඇවිදින් මා..
ආදරෙයි රත්තරන්..
බෑ හැරදා නැතිදා ඉන්නට තනියෙන්
ඔබ නොමැති ලෝකේ දැවුනා මා..
ආදරෙයි රත්තරන්...

කාටත් වඩා..
පෙම් කල ඔයා..
වෙනකෙක් හට පුදා මං ඈතට වුනා
ඔබ තුටින් අද හිදිනම්
කදුළු මේ.. පිහිද ගන්නම්..
වෙන භවයක පතන්නම් ඔයා...

හිත හදා ගන්න තව බැරිවුනා...
දෙලොවක් අතර මා.. තනි වුනා...

අපි ලංවී හමුවී ආ දුර ගමනේ
නැවතුමට නොදැනී ඇවිදින් මා..
ආදරෙයි රත්තරන්..
බෑ හැරදා නැතිදා ඉන්නට තනියෙන්
ඔබ නොමැති ලෝකේ දැවුනා මා..
ආදරෙයි රත්තරන්...

denudabare
Автор

ඒ දවස්වල ආපු සුපිරියක්, මම මේ song එකට මාරම විදිහට ආදරේයි හොදේ සිංදුවයි තේරුමයි, ඒක වෙනම feeling එකක්, මාරයි

Mr.Sudda
Автор

කාටවත් වඩා පෙම් කල ඔයා වෙන කෙකුහට පුදා ඈතට උනා
ඔබ තුටින් අද ඉදීනම් කදුලු මේ පිහිද ගන්නම්
වෙන භවයක පතන්නම් ඔයා
හිත හදා ගන්න තව බැරි උනා
දෙලොවක් අතර මා තනි උනා

අපි ලන්වී හමුවී ආ දුර ගමනේ නැවතුමට නොදැනී ඇවිදින් මා ආදරෙයි රත්තරං..
බෑ හැරදා නැතිදා ඉන්නට තනියෙන් ඔබ නොමැති ලෝකේ තැවුනා මා
ආදරෙයි රත්තරං...
Heart touching song..
very nice

sachiimasha
Автор

සිංදුව අවසානය වෙද්දි ඇස් වලින් කදුලු වැටෙන එක නවත්තාගන්න බෑ කොහෙත්ම..

anjuherath
Автор

අපි ළංවී හමු වී ආ දුර ගමනේ ..
නැවතුමට නොදැනී ඇවිදින් ..
මා
ආදරෙයි රත්තරං ....

dilanishantha
Автор

This song & the vitual is perfect I♡ this song

tasheemadewnethmi
Автор

ආදරෙ කරනවාට වඩා තනිවම සිටිම සුදුසුයි එත් කාටහරි ආදරෙ කරහාම දාාලා ගියාම හිතට දැනෙන දුක

ansiansiansi
Автор

මෙදා සැරෙ යුරෙනිව දාගෙන කරපු සින්දු වගෙද මේවා එදා ඉදන් තාම අහනවා මෙක පිස්සුවක් 😢

Jayanifernando-bk
Автор

මෙන්න අහනවනම් ලස්සන සිංදු .. මගේ හදවතේ එදත් අදත් nmbr 1, singer ....( විරාජ් ) ....😍❤️❤️☝️😍😍😍😍😍😍😍🙌😭😭😭😭😭😭

abcdefghijk
join shbcf.ru